රුපියල යළිත් වරක් ඉතිහාසයේ පහළම අගය වාර්තා කරයි

    April, 6, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 198.00 ක් සහ විකුණුම් මිල රු. 202.70 ක් ලෙස අද (06) දින වාර්තා විය.

    මෙය මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් සටහන් වූ ඉහළම ගැනුම් හා විකුණුම් මිල මට්ටම් වේ.

    2021 මාර්තු 01 දින සිට අද (06) දින දක්වා ඩොලරයේ රුපියල් වටිනාකම සටහන් වූ ආකාරය පහත සටහනින් දැක් වේ.

    Date Buy Rate (LKR) Sell Rate (LKR)
    2021-04-06 198.0000 202.7000
    2021-04-05 197.2500 201.9500
    2021-04-01 197.0000 202.1000
    2021-03-31 197.6200 202.0400
    2021-03-30 196.8300 201.9300
    2021-03-29 197.2800 201.7700
    2021-03-26 196.7200 201.6000
    2021-03-25 196.4100 201.0100
    2021-03-24 196.9248 201.1935
    2021-03-23 196.3948 200.8635
    2021-03-22 195.3773 200.0401
    2021-03-19 195.2800 200.1900
    2021-03-18 195.3045 201.5005
    2021-03-17 197.5800 201.7500
    2021-03-16 195.2800 200.0600
    2021-03-15 194.4280 198.9640
    2021-03-12 194.4440 198.8740
    2021-03-10 194.3740 198.6620
    2021-03-09 194.3540 198.6820
    2021-03-08 194.0460 198.5760
    2021-03-05 194.0100 198.3400
    2021-03-04 193.9400 198.2700
    2021-03-03 193.9900 198.3200
    2021-03-02 192.4900 197.3200
    2021-03-01 192.0100 197.0500