November, 10, 2022
කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් හෝ පිරිසක් විසින් නීති විරෝධී අයුරින්, තම සමාගමට අයත් කහ පැහැති වර්ණයෙන් යුත් එල්.පී. ගෑස් සිලින්ඩර එක්රැස් කරමින් සිටින බවට වාර්තා වන බවත්, මේ වන විට ඊට එරෙහිව ආයතනය විසින් නීතිමය පියවර ගැනිමින් සිටින බවත්, ලාෆ්ස් ගෑස් පීඑල්සී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ පිළිබඳ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Video Story