July, 1, 2026
ආයෝජන ඉහළ නැංවීම, තරඟකාරිත්වය ශක්තිමත් කිරීම සහ රැකියා නිර්මාණය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය වීම සඳහා ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක මූල්‍යකරණයක් අනුමත කර තිබේ.
Video Story