• Acting Finance Minister
  • Ada Derana BIZ Sinhala
  • Siyambalapitiya
  • sri lanka

වැඩබලන මුදල් ඇමති සියඹලාපිටිය

November, 8, 2022

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරයක නිරත වන හෙයින් ජනාධිපතිවරයා විසින් දරන ලද මෙම අමාත්‍යාංශයේ වැඩබැලීම සඳහා මෙලෙස මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පත් කර ඇත.

 

Video Story

Stock Market

Exchange Rates