විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලීම් කැඳවයි

    September, 2, 2021

    ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද ඩොලර්, යූරෝ, චීන රෙන්මිඹි සහ ජපන් යෙන්වලින් නම් කරන ලද විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා Request for Proposal (RFP)) සඳහා ඉල්ලීම් කැඳවා තිබේ.

    මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.