• Ada Derana BIZ Sinhala
  • Small hydropower plants
  • South America
  • sri lanka

ශ්‍රී ලංකාවේ සමාගමකින් දකුණු ඇමරිකාවට කුඩා ජල විදුලි බලාගාර දෙකක්

November, 14, 2022

දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන ගයානා හි මෙගාවොට් 2.2 ක කුඩා ජල විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීම සඳහා වන තරඟකාරී ටෙන්ඩරයක් දිනා ගැනීමට මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමත් වී තිබේ.

අදාල කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ගයානා බලශක්ති අධිකාරිය සමඟ මේ වන විට සාකච්ඡා කිරීමේ අදියරේ පසුවන බව විදුල්ලංකා සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙය දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 12.8ක ව්‍යාපෘතියක් වේ.

Video Story

Stock Market

Exchange Rates