November, 4, 2022
පසුගිය ඔක්තෝබර් මාසය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 42,026 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.
මේ අනුව 2022 වසරේ මුල් මාස 10 තුළ දී පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 568,258 ක් වේ.
ඔක්තෝබර් මාසය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ප්‍රමාණය 8,862 කි. මීට අමතරව රුසියාවෙන් 6,189 ක් හා එක්සත් රාජධානියෙන් 4,275 ක් ලෙසින් පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණි රටවල් අතර පෙරමුණේ වේ.







Video Story