May, 12, 2026
කොළඹ වරාය නගරයේ (Port City) පිහිටි downtown duty-free සාප්පු සංකීර්ණයේ, සාප්පු සවාරියේ යෙදීම සඳහා මෙතෙක් තිබූ නියාමනයන් හි වෙනසක් සිදුකරමින් නව නියාමන වෙනස්කම් හඳුන්වා දී ඇත.
නව නියාමන සංශෝධනයන් යටතේ ශ්‍රී ලංකාවේ “downtown duty-free” ආකෘතිය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ඇති අතර ප්‍රධාන වශයෙන් පාරිභෝගිකයින් හට භාණ්ඩ මිල දී ගැනීම සඳහා වැඩි අවස්ථාවන් හිමි වනු ඇත.
මෙම යෝජිත නියාමනයන් හි ප්‍රධාන අංග පහත පරිදි වේ.
මෙම නියාමන සංශෝධන, සංචාරකයින් හට duty-free වාසි වඩාත් පහසුවෙන් ලබා ගැනීමට සහ ශ්‍රී ලංකාව නවීන වෙළෙඳ හා සංචාරක ගමනාන්තයක් ලෙස ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇති බව මෙම සාප්පු සංකීර්ණයේ ප්‍රධානතම තීරුබදු රහිත සාප්පු සේවා සංකීර්ණය වන Chinese Duty-Free සඳහන් කර සිටී.
Video Story