July, 3, 2026
ප්‍රාග්ධන වෙළෙඳපොළ නීති, රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගනු ලබන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් නියාමන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව සමාජ මාධ්‍ය ගිණුම් පවත්වා ගෙන යන අය විසින් පහත සඳහන් දෑ නොකළ යුතු බව සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව අවධාරණය කරනු ලබයි.

Video Story