August, 25, 2026
එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) අද (25) දිනයේ දී රු. 329.00ක් ලෙසින් වාර්තා වී ඇත.
මෙය 2026 මැයි 29 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති පහළම Spot අගය වේ.
මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 324.07ක් ලෙසත් විකුණුම් මිල රු. 333.17ක් ලෙසත් වාර්තා වී තිබේ.
Video Story