Analysis

2025 අයවැය හිඟය 63%කින් පහළ යද්දී ප්‍රාථමික ගිණුමේ ශේෂය 170%කින් ඉහළට

2025 වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 744.86ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 වසරේ දී අයවැය හිඟය රු. බිලියන 2,039.93ක් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව සමස්ත අයවැය හිඟය පසුගිය වසරේ දී 63.48%ක කැපීපෙනෙන පහළ යාමක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. මේ අතර ප්‍රාථමික ගිණුමේ ශේෂය 2025 වසර අවසානයේ…

(0)Comments | March 23, 2026 2:05 pm

මැදපෙරදිග යුද්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට රු. ට්‍රිලියනයකට වඩා දැනටමත් අහිමිවෙලා

සමස්ත පෙරදිග කලාපය පමණක් අනතුරේ හෙළා නොව, ගෝලීය බලශක්ති අර්බුදයක් ද නිර්මාණය කරමින්, ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර දියත් කිරීම ආරම්භ කරන ලද්දේ පසුගිය පෙබරවාරි 28 වනදාය. විස්මයජනක ප්‍රහාරයකින් අනතුරුව ආරම්භක දිනයේ දීම ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඇතුළ එරට ඉහළ පෙළේ දේශපාලන හා හමුදා නායකයින් කිහිප දෙනෙකුම ඝාතනය කරමින්…

(0)Comments | March 19, 2026 10:31 am

2025 වසර තුළ මූල්‍ය අංශයේ කාර්යසාධනය ගැන මහ බැංකුව මෙසේ කියයි

සාර්ව මූල්‍ය තත්ත්වයන් විදේශීය අංශයන්හි අවදානම් සැලකිය යුතු මට්ටමක පැවතිය ද අඛණ්ඩ ණය ප්‍රසාරණයට සහාය දක්වමින් 2025 වසරේ දී, දේශීය සාර්ව මූල්‍ය තත්ත්වයන් තවදුරටත් ශක්තිමත් විය. 2025 වසර අවසානය වන විට බැංකු සහ මුදල් සමාගම් එක්ව ලබා දුන් සමස්ත ණය ප්‍රමාණය ඉහළයාමත් සමග ණය වර්ධනය සැලකිය යුතු ලෙස වේගවත් විය. ශක්තිමත් වූ පෞද්ගලික අංශ ණය…

(0)Comments | March 17, 2026 4:56 pm

ඉතිහාසයේ වැඩියෙන්ම සංචාරකයින් පැමිණි මාස 02 දී සංචාරක ඉපැයීම් 5%කින් අඩුවෙලා

2026 ජනවාරි සහ පෙබරවාරි මාස 02 මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණි මාස 02 බවට වාර්තා පොත් අතරට එක්ව තිබේ. ඒ 2026 ජනවාරි මාසයේ 277,327 ක් සහ පෙබරවාරි මාසයේ 279,328 ක් ලෙසින් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමෙනි. එහිදී 2025 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි 252,761ක් වූ සංචාරකයින් පිරිසට වඩා 9.7%ක වැඩි ප්‍රමාණයක් 2026 ජනවාරි…

(0)Comments | March 14, 2026 1:21 pm

ශ්‍රී ලංකා මහා බැංකුව 2026 පළමු භාගය සඳහා වන පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ නිකුත් කරයි

2026 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ග්‍රහණය කරගනිමින් 2025 දෙසැම්බර් 19 සිට 2026 ජනවාරි 16 දක්වා කාලය තුළ,  දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් අනතුරුව සිදු කර ඇත. මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන්…

(0)Comments | February 28, 2026 12:14 am

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71ක වර්ධනයක්

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන සහ මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සේවා අපනයන පිළිබඳ ඇස්තමේන්තුගත දත්තවලට අනුව, මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,532.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ පිළිබඳව…

(0)Comments | February 24, 2026 10:23 am

ආර්ථික විශ්වසනීය දර්ශකය වසර හතරක මත විමසුම් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය  65% ක් ලෙස වාර්තා වී ඇත.  මේ අනුව, ජනතා අනුමැතිය  ප්‍රතිශතාංක ±3  ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි…

(0)Comments | February 15, 2026 9:42 pm

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය යළි ගොඩනැගීම: මෙය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් මිස අලුත්වැඩියා කටයුත්තක් නොවේ

තෙමසකට පසු (2026 පෙබරවාරි) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් විසිනි 2025 නොවැම්බර් මස අගභාගයේදී දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගොස් මේ වන විට මාස තුනක් ගතවී ඇති මේ මොහොතේ, පුවත් සිරස්තලවල අවධානය වෙනත් අතකට යොමුවී ඇත. බොහෝ ප්‍රදේශවල ගංවතුර බැස ගොස් ඇති අතර, පීඩාවට පත් ප්‍රජාවන් වෙත හදිසි ආධාර…

(0)Comments | February 12, 2026 11:04 am

වීසා නීති දැඩි වීම හේතුවෙන් UK පශ්චාත් උපාධි සඳහා යන ශ්‍රී ලාංකික සිසුන් 36%කින් පහළට

එක්සත් රාජධානිය ශිෂ්‍ය වීසා ප්‍රතිපත්ති දැඩි කිරීම හේතුවෙන් මේ වන විට එරට පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන්ගේ පැහැදිලි අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් Apply Board Inc විසින් කරන ලද අධ්‍යයනයක දී අනාවරණය වී ඇත්තේ 2024/25 අධ්‍යයන වර්ෂයේ දී පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර සිසුන්ගේ බඳවා ගැනීම් සමස්තයක් ලෙස 10%කින් පහත වැටී ඇති…

(0)Comments | February 11, 2026 2:21 pm

හෝමාගම, කඩුවෙල, පන්නිපිටිය, පිළියන්දල ඉඩම් මිල සීඝ්‍රයෙන් ඉහළට

LankaPropertyWeb (LPW) විසින් ප්‍රකාශයට පත් කරනු ලබන වාර්ෂික ඉඩම් මිල දර්ශකයට අනුව 2025 වසරේ දී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් හී තදාසන්න නගරවල ඉඩම් මිල ශක්තිමත් වර්ධනයක් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ. එහි දැක්වෙන පරිදි කොළඹ 1-15 නගර සීමාව තුළ ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල (Average land prices per perch) රු. මිලියන 12ක් දක්වා 4%ක…

(0)Comments | January 23, 2026 2:41 pm