Analysis

2019 තුන්වන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2019 තුන්වන කාර්තුව (ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර්) ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2019 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic…

0 Comments | November 11, 2019 9:15 am

ඉ-රාජ්‍ය ක්‍රියාවලියෙන් කලාපයේ පළමු තැන ශ්‍රී ලංකාවට

ඉ-රාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැංවීම පිළිබඳ සංයුක්ත දර්ශකයට අනුව ශ්‍රී ලංකාව කලාපයේ පළමු ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන තිබේ. මෙය 2014 වර්ෂයෙන් පසු සිදු වු සීඝ්‍ර වර්ධනයක ප්‍රතිඵලයකි. රටක ව්‍යාපාරික දර්ශකය, ජාලගත ක්‍රියාකාරී දර්ශකය මෙන්ම සංයුක්ත දර්ශකය රටක සංවර්ධනය පිලිබඳ අන්තර්ජාතික ඇගැයුමක් ලෙස සලකනු ලැබේ. කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති මෙම ප්‍රගතිය ඉන්දියාවට වඩා…

0 Comments | October 29, 2019 3:00 pm

2019 පළමු කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2019 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි සහ මාර්තු)   ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2019 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived…

0 Comments | August 6, 2019 11:23 am

2018 තුන්වන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 තුන්වන කාර්තුව (ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර්) ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2018 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic…

0 Comments | January 17, 2019 9:57 am

මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2018 සුවිශේෂ සිදුවීම් සහ 2019 අපේක්ෂාවන්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය අර්ධ වාර්ෂික ප්‍රකාශනය වන “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2018 සුවිශේෂ සිදුවීම් සහ 2019 අපේක්ෂාවන්” ඊයේ (30) දින එළි දක්වන ලදී. මෙම ප්‍රකාශනයේ අන්තර්ගත වන පරිදි 2018 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ. ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය වෙළෙඳපොළ තුළ සිදු වන වෙනස්වීම් හේතුවෙන් ඇති වූ නව අභියෝගවලට මුහුණ…

0 Comments | October 31, 2018 2:11 pm

රුපියලේ අවප්‍රමාණය භාණ්ඩ ඉල්ලුමට බලපෑවේ මෙහෙමයි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 අගෝස්තු මස වාර්තා කළ 58.2ක අගයට සාපේක්ෂ ව 2018 සැප්තැම්බර් මාසයේ දී 54.1ක දර්ශක අගයක් දක්වා අඩු විය. මෙම අඩු වර්ධනය සඳහා, විශේෂයෙන් ම ආහාර සහ පාන අංශය ඇතුළු ව නව ඇණවුම් සහ නිෂ්පාදනවල වර්ධනය අඩු වීම හේතු විය. නිෂ්පාදන හා සේවා කටයුතුවලට අදාළ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයට ප්‍රතිචාර…

0 Comments | October 16, 2018 2:14 pm

රුපියල ගලවා ගැනීමේ මග

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා විසිනි ශ්‍රී ලංකා රුපියල/ඇමරිකානු ඩොලරය: කරුණාකර මේ ප්‍රස්ථාර දෙස බලන්න. මේ තුළින් අපගේ රුපියල මත පීඩනය ඇතිවීමට දිගුකාලීනව හේතුවූ කරුණු අවබෝධකර ගැනීම පහසු වනු ඇත. මෙම දත්ත මගින් පෙන්වන්නේ 1970 වසරේ සිට ශ්‍රී ලංකාව සිදුකළ වෙළඳ අපනයන සහ විදේශීය ජංගම ගිණුමේ ශේෂයයි. මෙහි ප්‍රවණතාවය…

0 Comments | October 9, 2018 4:14 pm

මාස 09 කදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහත්ලක්ෂය ඉක්මවයි

2018 වසරේ මුල් මාස 09 තුළ දී 1,731,922 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරමින් අධිකාරිය වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ප්‍රමාණය පසුගිය වසරේ මුල් මාස 09 හා සැසඳීමේ දී 11.6% ක වර්ධනයක් බවයි. මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ දී 149,087 ක විදෙස්…

0 Comments | October 5, 2018 11:13 am

2018 දෙවන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි සහ ජුනි)     ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2018 අප්‍රේල්, මැයි සහ ජුනි මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව…

0 Comments | September 21, 2018 9:43 am

ආනයන බදු සහන හරහා අපේක්ෂිත ප්‍රතිලාභ නිසි ලෙස ලැබෙනවාද?

රජයේ ආදායමට ආනයන බදු නිසා සිදුවන සේවය සුලුපටු නොවේ. එසේ වුවත් ම‍ෙම බදු සාමාන්‍යය‍ෙන් ඉහල අගයක් ගන්නා අතර තමන්ට අත්‍යවශ්‍ය අමුද්‍ර‍ව්‍ය සහ යන්ත්‍ර සුත්‍ර ග‍ෙන්වීමේ දී එකින‍ෙකට ව‍ෙනස් ආකාර පහක බදු ග‍ෙවීමට සිදුවීම දේශීය ව්‍යාපාරිකයන්ගේ පිරිවැය ඉහල යාමට හේතු වේ. එසේම ඉහල පිරිවැය දේශීය ව්‍යාපාරිකයන් (විශේෂයෙන්ම සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්) නවතම තාක්ෂණ උපකරණ කරා යොමු…

0 Comments | September 3, 2018 2:29 pm