Analysis

ලෝක රත්‍රං හිමිකමෙන් 88% ක අයිතිය 20 දෙනෙකුට සීමා වෙයි

2016 පළමු කාර්තුව තුළ දී ලෝක රත්‍රං ඉල්ලුම ටොන් 1,290 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය පෙර වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 21% ක ඉහළ යාමකි. මේ සම්බන්ධයෙන් ලෝක රන් කවුන්සිලය නවතම වාර්තාවක් සකසා තිබෙන අතර පහත සඳහන් අනාවරණයන් එහිදී ප්‍රකාශයට පත් කර ඇත. • 2015 පළමු කාර්තුවේ දී රන් සඳහා වූ ගෝලීය ඉල්ලුම ටොන්…

(0)Comments | July 20, 2016 7:40 am

ව්‍යාපාර කිරීමේ විශ්වාසය බිඳ වැටිලා – සමීක්ෂණයකින් හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ගේ විශ්වාසය මේ වන විට හීනවෙමින් පවතින බව වාර්තා වේ. මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් මෙහෙයවන ලද සමීක්ෂණයක් තුළින් මේ බව අනාවරණය වී ඇත. මෙම සමීක්ෂණයට අනුව පසුගිය ජූනි මානය තුළ දී LMD-Nielsen ව්‍යාපාරික විශ්වස්‍යතා දර්ශකය (LMD-Nielsen Business Confidence Index – BCI) මැයි මාසයේ අගය වූ 141 සිට 126 දක්වා…

(0)Comments | July 11, 2016 9:44 am

ජූනි මාසයේ සංචාරක පැමිණීම ඉහළට. 2016 පළමු මාස 06 ට 16.2% ක වර්ධනයක්

2016 මුල මාස 06 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 964,267 ක් බවත් එය පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 16.2% ක ඉහළ යාමක් බවත් නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2016 ජූනි මාසය දක්වා වන නවතම දත්ත සටහන් පසුගිය දා අනාවරණය කරන ලද අතර ඒ අනුව 2016 ජූනි…

(0)Comments | July 5, 2016 5:45 am

බිලියන 5.7 ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

ගෙවී ගිය සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 0.17% ක වර්ධනයක් අත්පත් කර ගනු ලැබූ අතර සතිය අවසානයේ දී එය ඒකක 6,530.50 ක් ලෙසින් වාර්තා විය. සතියේ අවසන් ගනුදෙනු දිනය වූ සිකුරාදා (10) දිනය තුළ දී රුපියල් මිලියන 275.1 ක පිරිවැටුමක් වාර්තා වූ අතර මෙය පසුගිය මාර්තු 19 වනදා සිට මේ…

(0)Comments | June 12, 2016 6:07 pm

අලුත්ම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme)ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වනු ලැබීය. ඊට අනුව ඉන්දියානු මෝටර් රථ පහක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර තිබේ. මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ලද තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී…

(0)Comments | May 24, 2016 12:01 am

‘ධම්මික – අනිලානා‘ ගනුදෙනුවේ ඇත්ත කතාව

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත අනිලානා හෝටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී මිල දී ගනු ලැබූ බව පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළ තුළ මෙන්ම ඉන් පරිබාහිරවත් පැතිරුණු රාවයකි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක් පළවී තිබීම ද බොහෝ දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කරලීමට සමත්විය. කෙසේ වෙතත් මේ දක්වා නිල වශයෙන් එවැනි…

(0)Comments | May 13, 2016 6:21 am

ඇක්වා ලක්ෂ 48 යි – ප්‍රියස් 59 යි. වාහන මිල වැඩිවුණු හැටි මෙන්න.

මිල වැඩිවුණේ වැට් නිසා නොවෙයි මේ වන විට ආනයනික වාහනවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය තුළ තමන් හට මෙම කර්මාන්තය නිරත වීම සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම-සභාපති නීතිඥ කෝකිල දීකිරිවැව මහතා පැවසීය. වත්මන් වාහන මිල ගණන් පිළිබඳ අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්…

(0)Comments | May 4, 2016 5:14 am

රජයේ බදු ආදායම හා 2020 දී ශ්‍රී ලංකාව දුම්පානයෙන් තොරවීම

2020 වසර වන විට ශ්‍රී ලංකාව දුම්පානයෙන් තොර රටක් බවට පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය. එහිදී වැඩිදුරටත් කියැවුණේ මේ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රායෝගිකව මෙම ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත වැඩසටහනක් මෙතෙක්…

(0)Comments | March 17, 2016 7:12 am

කොළඹ කොටස් 85 කින් උඩ පනී. පිරිවැටුම බිලියන 2.4 ඉක්මවයි.

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද දිනය තුළ දී ඒකක 85.88 කින් ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව 1.46% ක වර්ධනයක් වන අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,948.23 ක් වශයෙන් වාර්තා විය. අද දිනය තුළ දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් අඛණ්ඩව දින 7 ක් කොටස්…

(0)Comments | March 10, 2016 6:03 pm

ප්‍රාග්ධන ලාභ බද්දට බියෙන් කොළඹ කොටස් 100 කින් පහළ යයි

වසරේ මේ දක්වා 13.7% කින් කොටස් වෙළෙඳපොළ පහළට කොටස් ගනුදෙනු සඳහා ප්‍රාග්ධන ලාභ බද්දක් හඳුන්වා දීමට නියමිත බව වාර්තාවීමත් සමඟම කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (08) මධ්‍යහ්නය වන විට ඉතා අසතුටුදායක මට්ටමකට පත්ව තිබිණි. ඒ වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 114.15 කින් පහළ ගොස් තිබූ අතර 2014 අප්‍රේල් 01 වනදායින් පසු පළමු වරට…

(0)Comments | March 8, 2016 7:20 am