කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2020 වසරේ දෙවන භාගයේ දී සියයට 4.6ක වාර්ෂික වර්ධනයක් සමඟ 145.2ක අගයක් වාර්තා කළේ ය. එසේ වුව ද, ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය පසුගිය කාල පරිච්ඡේදයන්හි දක්නට ලැබුණු පහළ යෑමේ ප්‍රවණතාවට අනුකූල විය. තව ද, 2020 වසරේ පළමු භාගයට සාපේක්ෂ ව 2020 වසරේ දෙවන භාගයේ දී ඉඩම් තක්සේරු දර්ශකය සියයට…
2021 පෙබරවාරි මස 18 වන දින මුදල් මණ්ඩලය විසින්, අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම හා එකී මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමට අදාළ රීති ප්‍රකාශයට පත් කළ අතර, මේ සම්බන්ධයෙන් මෙහෙයුම් උපදෙස් බලපත්‍රලාභි බැංකු වෙත නිකුත් කරන ලදී. අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැනට…
උකස්කර මත ලබා දෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත පිළිබඳ නිති අසන ගැටළු සඳහා පිළිතුරු ලබා දීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින මීට පෙර සිදුකරන ලදී. 2020 අංක 03 දරන මුදල් නීති පනත් විධානය සම්බන්ධව 2020 දෙසැම්බර් 22 දින නිකුත් කළ 2020 අංක 05 දරන නිති අසන පැන සඳහා පිළිතුරු යාවත්කාලීන කරමින්…
ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් සහ ප‍්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා විසිනි සෑම වසරකම ශ්‍රී ලංකාවෙන් ප්ලාස්ටික් මෙටි‍්‍රක් ටොන් 640,000 කට වැඩි ප‍්‍රමාණයක් ඉන්දියානු සාගරයට මුදා හරිනු ලබයි (Clean Cities, Blue Ocean, June 2020)¡ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් එයින් එකතු කර ගනු ලබන්නේ අපද්‍රව්‍ය…
ආචාර්ය අනුෂ් අමරසිංහ විසිනි ‘‘භාවිතය අඩු කිරීම, නැවත භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීයකරණය’’ මේ වචන ඔබ එදිනෙදා නිවෙසේදී සහ පාසලේ ක‍්‍රියාත්මක වන දැනුවත් කීරීමේ වැඩසටහන්වලින් හෝ රූපවාහිනිය තුළින් නිතර අසා ඇති හුරු පුරුදු වචන කිහිපයකි. වර්තමානයේදී සුලබව භාවිතා කරන මෙම වාක්‍ය ඛණ්ඩය අසන්නන් සුබවාදී අනාගතයක් උදෙසා නිවැරදි දේ පමණක් කිරීමට උනන්දු වී ඔවුන්ගේ මනස සකස් කරගන්නා අතර,…
2020-21 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවට අනුව 2020 අගෝස්තු 31 දිනට සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින් සමාගම රු. මිලියන 36,387 ක් සහ ලංකා විදුලිබල මණ්ඩලය රු. මිලියන 31,724 ක් ලෙසින් පාඩු ලබා ඇති බව වාර්තා වේ. රජය සතු ව්‍යවසායයන් 52 ක ලාභදායීත්වය පිළිබඳ එම සටහනට අනුව රජයට වැඩිම ආදායමක් ලබා දී ඇති රාජ්‍ය ව්‍යවසාය වන්නේ සේවා නියුක්තිකයන්ගේ භාර…
කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තියෙන් පසු ශ්රී ලංකාවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වගේම පාරිභෝගිකයන් සිය සමාජ මාධ්‍ය මෙවලම් වැඩියෙන් භාවිතා කිරීමට ඉහළ නැඹුරුවක් දක්වා ඇත්තේ කෙසේද යන ආකාරය පිළිබඳව සමීක්ෂණ වාර්තා දෙකක් මෑතක දී Facebook විසින් එළිදැක්වීය. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටියයි. ව්‍යාපාර අංශයෙන් 75%ක් ඔවුන් නියෝජනය කරන අතර රටේ…
නිෂ්පාදන/සුරා බදු තුළින් ලද ආදායම මෝටර් වාහන හැර අනෙකුත් සියළුම අංශයන්ගෙන් ලද ආදායම් වැඩිවීමත් සමඟින් 2019 වසරේ සමාන කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ රු. බිලියන 94.6 ට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස තුන තුළ දී රු. බිලියන 105.6 දක්වා සියයට 11.6 කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. කෙසේ වුවද, කොවිඞ්-19 වසංගතයෙහි බලපෑම පෙන්නුම් කරමින් 2020 වසරේ…
ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ ව්‍යාපාර ක්ෂේත්‍ර ප්‍රධානී නයන මාවිල්මඩ මහතා විසිනි කොළඹ නගරයේ දේපළ යනු බොහෝ දෙනෙකුට සිතීමට පවා අපහසු වූ ආයෝජනයකි. කෙසේ නමුත්, මේ වනවිට ඒ සඳහා යම් යම් ඉඩප්‍රස්ථා විවෘත වී තිබේ. ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලී අනුපාත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා පහළ ගොස් ඇති නිසා, ආදායම් මාර්ගයක් ලෙස තවදුරටත් එය සැලකිල්ලට ගත…
කොවිඩ්-19 වසංගත තත්ත්වය ලොව පුරා රටවල ආර්ථික අඩපණ කිරීමටත්, අතිවිශාල ජනතාවක් රැකියා වියුක්තිකයන් පිරිසක් බවට පත්කරලීමටත් මේ වන විට හේතු වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් මේ වන විට කොවිඩ් අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන්ගේ ප්‍රමාණය මිලියන 40 ක් බව වාර්තා පෙන්වා දේ. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මෙන් දෙගුණයකට ආසන්නය. කෙසේ වෙතත් කොවිඩ් වසංගත…
Video Story