Analysis

සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික ගමන් මග කෙබඳුද?

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරි වසර දෙක වෙනුවෙන් සම්මුතිවාදී ආණ්ඩුවක් (National Government) බිහිකර ගැනීම වෙනුවෙන් අද අත්සන් කළ අවබෝධතා ගිවිසුම කරුණු 10 කින් සමන්විත වේ. මෙම කරුණු දහය අතුරින් පළමු ස්ථානය ලබාදී තිබෙන්නේ ආර්ථිකය දියුණු කිරීම සම්බන්ධයෙන් වන අතර පක්ෂ දෙකම මෙම ගිවිසුමින් සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් (Social Market Economy)…

(0)Comments | August 21, 2015 10:01 am

මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ?

ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ නීති වඩාත් හිතවාදී වන්නේ මැතිවරණ වලදී දැවැන්ත ලෙස මුදල් වියදම් කළ හැකි අපේක්ෂකයින්ට බව පැවති මහ මැතිවරණය නිරීක්ෂණය කළ නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය (ANFREL) අවධාරණය කරයි. මෙම සංවිධානය මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් කිහිප දෙනෙකු උපුටා දක්වමින් සඳහන් කරන්නේ ගෙවුණු මහ මැතිවරණයේ මිනිත්තු 30 කටත් අඩු කාලයකදී තමන්ගේ වෙළඳ දැන්වීම්…

(0)Comments | August 20, 2015 5:39 am

ආර්ථිකය ගැන කතා කරන හර්ෂ සහ ඉරාන් ප්‍රබලයෝ අභිබවමින් ජනතා කැමැත්ත ප්‍රදර්ශනය කරයි

ආර්ථික කරුණු කාරණා පිළිබඳව කතා කරන සංවාද කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛතම දෙදෙනකු බවට ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න පසුගිය කාලයේදී පවත්ව තිබුණි. ඔවුන් දෙදෙනා පසුගිය පාර්ලිමේන්තුව ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස නියෝජනය කළ අතර මෙවර පළමු වරට කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ලයිස්තුව යටතේ තරග වැදුණි. මහ මැතිවරණ සමයේදී ඇතැම් දෙනා…

(0)Comments | August 19, 2015 7:24 am

මහ බැංකුවෙන් තවත් ඩොලර් බැඳුම්කර නිකුතුවක්

ඩොලර් සංවර්ධන බැඳුම්කර නිකුතුවක් කරමින් රජය ඩොලර් මිලියන 172.37 ක් රැස්කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙහිදී, මාස 19 කින් කල් පිරෙන බැඳුම්කර සඳහා රජය විසින් ඩොලර් මිලියන 78.1 ක ලංසු පිළිගෙන තිබෙන අතර ඩොලර් මිලියන 118.10 ක ලංසු ලැබී තිබේ. මෙහිදී පොලී අනුපාතය වන්නේ මාස හයේ ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතයට (LIBOR)…

(0)Comments | August 14, 2015 6:04 am

ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති

පසුගිය ජූලි මාසයේදී චීන සංචාරකයින් 25,120 දෙනෙකු ලංකාවට පැමිණෙමින් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රට බවට පත්වීමට චීනය සමත්වී තිබෙන අතර ඉන්දියාව දෙවන තැනට පත්ව තිබීම කැපී පෙනේ. මේ අනුව, ගෙවුණු ජූලි මාසයේදී ලංකාවට චීන සංචාරකයින්ගේ පැමිණීම ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 65.5 ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මීට අමතරව, කැපී පෙනෙන…

(0)Comments | August 5, 2015 6:57 am

මිලියන 720 ක් රැස්කරමින් දංකොටුව පෝසිලේන් අළුත් පිම්මකට සූදානම්

දංකොටුව පෝසිලේන් සමාගම සිය කර්මාන්ත ශාලාව නවීකරණය කිරීම සහ කෙටි කාලීන ණය පියවීම වෙනුවෙන් හිමිකම් නිකුතුවක් මගින් රුපියල් මිලියන 720 කට ආසන්න මුදලක් රැස් කිරීමට සූදානම් වේ. මේ අනුව, මෙම හිමිකම් නිකුතුව මගින් එකක් රුපියල් 08 ක් වන කොටස් මිලියන 90.3 ක් නිකුත් කිරීමට සූදානම් අතර තිබෙන සෑම කොටස් හතරක් වෙනුවෙන්ම කොටස් පහක් මෙහිදී නිකුත්…

(0)Comments | July 30, 2015 5:35 am

ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි

ශ්‍රී ලංකාවේ මේ වනවිට දේශපාලන අස්ථාවරත්වයක් තිබුණත් අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී මෙරට ආර්ථික වර්ධනය ශක්තිමත් බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන මූඩීස් (Moody’s a rating agency) සඳහන් කර තිබේ. කෙසේවෙතත්, මූඩීස් අවධාරණය කර තිබෙන්නේ මෙරට විදේශ ණය සහ අයවැය හිඟය පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවයි. ශ්‍රී ලංකා රජයේ ණය මූඩීස් විසින් “B1“…

(0)Comments | July 29, 2015 9:35 am

රත්‍රන් මිල වාර්තාගත ලෙස පහළට

රත්‍රන් මිල වසර පහකට පසුව වාර්තා වූ අඩුම අගය දක්වා පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මේ අනුව, රත්‍රන් අවුන්සයක මිල ලෝක වෙළඳ පොළේ ඩොලර් 1,088.05 ක් දක්වා පහත වැටී තිබෙන අතර එය 2010 මාර්තු මාසයට පසුව වාර්තා වූ අඩුම අගය බව සඳහන්ය. මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර තිබෙන්නේ චීනය විසින්…

(0)Comments | July 20, 2015 7:19 am

මහ බැංකු අධිපතිවරයා ගැන ජනාධිපතිවරයාගේ මතය මෙන්න!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක බැඳුකර නිකුතුව සම්බන්ධයෙන් පැන නැගුණු ප්‍රශ්න හමුවේ හොඳම දෙය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඉල්ලා අස්වීම යැයි තමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ සිදුකළ විශේෂ ප්‍රකාශයේදී මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි. “රටේ පොදු ජනතාව අතර…

(0)Comments | July 15, 2015 5:37 am

සිංගප්පූරුවෙන් ඉගෙන ගනිමු. ලී ක්වාන් යූ රජයේ හිටපු උපදේශක, සෑම් සමරසිංහ මහතාගේ අළුත්ම සාකච්ඡාව මෙන්න -Video Interview

ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මෙරට උපදේශක ඉංජිනේරු දේශමාන්‍ය සෑම් සමරසිංහ මහතා සමග අපි මෙවර සාකච්ඡා කළේ සිංගප්පූරුවේ පුද්ගලික අංශය පිළිබඳවයි. මෙහිදී, සෑම් සමරසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

(0)Comments | July 7, 2015 8:41 am