ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් සහ ප‍්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා විසිනි සෑම වසරකම ශ්‍රී ලංකාවෙන් ප්ලාස්ටික් මෙටි‍්‍රක් ටොන් 640,000 කට වැඩි ප‍්‍රමාණයක් ඉන්දියානු සාගරයට මුදා හරිනු ලබයි (Clean Cities, Blue Ocean, June 2020)¡ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් එයින් එකතු කර ගනු ලබන්නේ අපද්‍රව්‍ය…
ආචාර්ය අනුෂ් අමරසිංහ විසිනි ‘‘භාවිතය අඩු කිරීම, නැවත භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීයකරණය’’ මේ වචන ඔබ එදිනෙදා නිවෙසේදී සහ පාසලේ ක‍්‍රියාත්මක වන දැනුවත් කීරීමේ වැඩසටහන්වලින් හෝ රූපවාහිනිය තුළින් නිතර අසා ඇති හුරු පුරුදු වචන කිහිපයකි. වර්තමානයේදී සුලබව භාවිතා කරන මෙම වාක්‍ය ඛණ්ඩය අසන්නන් සුබවාදී අනාගතයක් උදෙසා නිවැරදි දේ පමණක් කිරීමට උනන්දු වී ඔවුන්ගේ මනස සකස් කරගන්නා අතර,…
2020-21 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවට අනුව 2020 අගෝස්තු 31 දිනට සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින් සමාගම රු. මිලියන 36,387 ක් සහ ලංකා විදුලිබල මණ්ඩලය රු. මිලියන 31,724 ක් ලෙසින් පාඩු ලබා ඇති බව වාර්තා වේ. රජය සතු ව්‍යවසායයන් 52 ක ලාභදායීත්වය පිළිබඳ එම සටහනට අනුව රජයට වැඩිම ආදායමක් ලබා දී ඇති රාජ්‍ය ව්‍යවසාය වන්නේ සේවා නියුක්තිකයන්ගේ භාර…
කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වගේම පාරිභෝගිකයන් සිය සමාජ මාධ්‍ය මෙවලම් වැඩියෙන් භාවිතා කිරීමට ඉහළ නැඹුරුවක් දක්වා ඇත්තේ කෙසේද යන ආකාරය පිළිබඳව සමීක්ෂණ වාර්තා දෙකක් මෑතක දී Facebook විසින් එළිදැක්වීය. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටියයි. ව්‍යාපාර අංශයෙන් 75%ක් ඔවුන් නියෝජනය කරන අතර රටේ…
නිෂ්පාදන/සුරා බදු තුළින් ලද ආදායම මෝටර් වාහන හැර අනෙකුත් සියළුම අංශයන්ගෙන් ලද ආදායම් වැඩිවීමත් සමඟින් 2019 වසරේ සමාන කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ රු. බිලියන 94.6 ට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස තුන තුළ දී රු. බිලියන 105.6 දක්වා සියයට 11.6 කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. කෙසේ වුවද, කොවිඞ්-19 වසංගතයෙහි බලපෑම පෙන්නුම් කරමින් 2020 වසරේ…
ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ ව්‍යාපාර ක්ෂේත්‍ර ප්‍රධානී නයන මාවිල්මඩ මහතා විසිනි කොළඹ නගරයේ දේපළ යනු බොහෝ දෙනෙකුට සිතීමට පවා අපහසු වූ ආයෝජනයකි. කෙසේ නමුත්, මේ වනවිට ඒ සඳහා යම් යම් ඉඩප්‍රස්ථා විවෘත වී තිබේ. ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලී අනුපාත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා පහළ ගොස් ඇති නිසා, ආදායම් මාර්ගයක් ලෙස තවදුරටත් එය සැලකිල්ලට ගත…
කොවිඩ්-19 වසංගත තත්ත්වය ලොව පුරා රටවල ආර්ථික අඩපණ කිරීමටත්, අතිවිශාල ජනතාවක් රැකියා වියුක්තිකයන් පිරිසක් බවට පත්කරලීමටත් මේ වන විට හේතු වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් මේ වන විට කොවිඩ් අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන්ගේ ප්‍රමාණය මිලියන 40 ක් බව වාර්තා පෙන්වා දේ. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මෙන් දෙගුණයකට ආසන්නය. කෙසේ වෙතත් කොවිඩ් වසංගත…
2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.7කින් පමණ පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා” ප්‍රකාශනය එළිදක්වමින් මේ බව කියා සිටී. එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. ශ්‍රී ලංකා ආර්ථිකය 2020 වසරේ දී කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දේශීය හා…
2020 මැයි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 13.9 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 75.1 ක් බවත් මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%ක ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති අතර එය කණස්සලු මට්ටමක් බවත් ලොව ප්‍රමුඛ ආයෝජන බැංකු සමාගමක් වන Morgan Stanley පවසයි. ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විශ්ලේෂණ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (13) දින වාර්තා විය. මෙහිදී පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 38.08 කින් හා S&P SL20 දර්ශකය ඒකක 30.90 කින් පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,802.97ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 2,303.81 ක් ලෙසත් සටහන්ව තිබිණි. අද දින…
Video Story