Featured News

දරුවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සවිමත් කරන්නට, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් වෙතින් පිටිපන මහා විද්‍යාලයට ‘අධි ශක්ති’ පරිත්‍යාගයක්

ළමුන්ගේ යහපැවැත්ම සහ අධ්‍යාපනය සඳහා නොමසුරු දායකත්වයක් ලබා දෙමින් සහ ‘දේශය පෝෂණය කිරීමේ’ සිය සන්නාම පොරොන්දුව තහවුරු කරමින්, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් මෑතකදී බප/හෝ/පිටිපන මහා විද්‍යාලයට මාසිකව ක්ෂුද්‍ර පෝෂක-ශක්ති තිරිඟු පිටි කිලෝග්‍රෑම් 300ක් පරිත්‍යාග කිරීමේ මෙහෙවරක් ආරම්භ කරනු ලැබීය. වැඩිදියුණු කළ දෛනික පෝෂණය තුළින් ළමා සෞඛ්‍යය සහ යහපැවැත්ම වර්ධනය කිරීම සඳහා සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් හි ප්‍රජා…

(0)Comments | July 23, 2025 11:20 am

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් – සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින  කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වේ. 2023 වසරේ 5 වසර  ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවලින් විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන් 225 දෙනෙකුට මූල්‍යමය ශිෂත්ව පිරිනැමීමට නියමිතය. ඔවුන්ගේ දක්ෂතාවයන් ඇගයීමට ලක් මෙම විභාගයන් හි…

(0)Comments | July 23, 2025 11:06 am

Trinasolar, ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 25ක භාවිතයට ගත හැකි සූර්ය බලශක්තියක් උත්පාදනය වෙනුවෙන් Solaris Energy සමඟ අත්වැල් බැඳ ගනියි

උසස් තත්වයේ PV සහ බලශක්ති ගබඩා විසඳුම් ලබා දීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Trinasolar ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෝලා බෙදාහරින්නකු වන Solaris Energy (පුද්) සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹිණි. රට පුරා උපරිම මෙගාවොට් 25ක සූර්ය මොඩියුල සැපයීම හා සවි කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම මෙම ගිවිසුමෙහි අරමුණ විය. ලොව විශාලතම සෝලා කර්මාන්ත ප්‍රදර්ශනය වන ෂැංහයිහි පැවති…

(0)Comments | July 23, 2025 10:40 am

DFCC බැංකුව ප්‍රථම වරට පෞද්ගලික උපකාරක පන්ති ගුරු වෘත්තිකයන් සඳහා විශේෂිත වූ බැංකු සේවාවක් හඳුන්වා දෙයි

තවත් පුරෝගාමී පියවරක් තබමින්, DFCC බැංකුව මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට සරිලන පරිදි, DFCC Freelancer බැංකු සේවාව යටතේ තවත් සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය උපකාරක පන්ති ගුරු වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි බැංකුවක් විසින් බැංකු සේවාවන් රැසක් වෘත්තිකයන්ට හඳුන්වා දුන් පළමු අවස්ථාවයි. මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රය, රුපියල් බිලියන ගණනක ගනුදෙනු සිදුවන විශාල ක්ෂේත්‍රයක් වන අතර, සිසුන්…

(0)Comments | July 22, 2025 3:04 pm

Cap Snap Lanka ජාතික තත්ත්ව සහ ඵලදායීතා සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනයි

Cap Snap Lanka පෞද්ගලික සමාගම Sri Lanka Association for the Advancement of Quality and Productivity (SLAAQP) සංවිධානය කළ 2025 තත්ත්ව සහ ඵලදායිතා ජාතික සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනා ගත් අතර ඊට අනුබද්ධ සමාගමක් වන American Polymers පෞද්ගලික සමාගම රිදී සම්මානයක් දිනා ගත්තේය. Cap Snap Lanka සමාගමට රන් සම්මාන හිමි වූයේ ක්‍රිස්ටල් (QCC2510276), ඉකෝ ගාඩියන්ස් (QCC2510278),…

(0)Comments | July 22, 2025 2:46 pm

American Plastics ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ජාතික සන්නාමය වන American Plastics පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් (රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශය) දිනා ගත්තේය. 2022දී ඇරැඹුණු American Plastics සමාගම (www.americanplastics.lk) උසස් ප්‍රමිතිවලට අනුගත වෙමින් පුළුල් පරාසයක විහිදුණු ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිපදවයි. ප්ලාස්ටික් බඳුන්, නාන කාමර…

(0)Comments | July 22, 2025 2:45 pm

Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයට පිවිසෙත්ම වඩාත් ස්මාර්ට් මෙන්ම නිවසේ උපාංග හා උපකරණ අන්තර්ජාලය සමඟ සම්බන්ධ කර ඇති නිවාස සඳහා වැඩි ඉල්ලුමක් පවතී. ජනතාව වැඩි වශයෙන් තොරතුරු තාක්ෂණයන්, නිවසේ සිට වැඩ කිරීම සහ වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනිමින් සිටින නිවාස ස්වයංක්‍රීයකරණය ආදිය භාවිතා කරන බැවින් මෙරට පාරිභෝගිකයින් තම ජීවිත පහසු, කාර්යක්ෂම සහ කළමනාකරණය කළ හැකි නිෂ්පාදන සොයමින්…

(0)Comments | July 22, 2025 8:21 am

කල්මුණේ ජුබිලි සංවත්සර ප්‍රදර්ශනයේදී කොමර්ෂල් බැංකුව ඩිජිටල් සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව, කොමර්ෂල් බැංකුවේ නැගෙනහිර ප්‍රාදේශීය කාර්යාලය සහ කල්මුණේ ශාඛාවේ ආරාධනයෙන් කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු අංශය කල්මුණේ කාර්මල් ෆටිමා විද්‍යාලයේ 125 වන ජුබිලි සංවත්සර අධ්‍යාපනික ප්‍රදර්ශනයට සහභාගී විය. කලාපය තුළ ඩිජිටල් දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමට බැංකුව මෙය අවස්ථාවක් කර ගත්තේය. පාසල් 80කට අධික සංඛ්‍යාවකින් ලියාපදිංචි වූ සහභාගිවන්නන් 21,000කට අධික පිරිසක් සඳහා …

(0)Comments | July 21, 2025 1:41 pm

පෙරේරා ඇන්ඩ් සන්ස් හි වසර 123ක රසවත් මතකයන්

පරම්පරා ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ වෙළෙඳපල තුළ ඉහළ විශ්වාසයක් සහ රසයක් බෙදාගත් ප්‍රසිද්ධ දේශීය සන්නාමයක් වන P&S (පෙරේරා ඇන්ඩ් සන්ස්) හි 123 වන සැමරුම පසුගිය ජූලි 17 වැනි දින අභිමානවත්ව සමරනු ලැබීය.1902 දී  කුඩා බේකරියක් ලෙස ආරම්භ කරන ලද P&S, මේ වන විට ශ්‍රී ලාංකික ජනතාවගේ දෛනික ජීවිතයට ගැඹුරින්ම බැදුණු ජාතික ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී…

(0)Comments | July 21, 2025 11:39 am

HUTCH සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් වෙනුවෙන් විදුලි පාපැදි 100 ක් පරිත්‍යාග කරයි

රටේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් කිහිපයක සිසු සිසුවියන් වෙනුවෙන් විදුලි පාපැදි 100 ක් පරිත්‍යාග කිරීමට HUTCH පසුගියදා කටයුතු කළේය. එම පාපැදි බෙදාදීමේ උත්සව දෙකක් 2025 ජූනි 27 දින අනුරාධපුර බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී සහ සහිරා විද්‍යාලයේදී පැවැත්විණි. HUTCH සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර මෙම වසර ආරම්භයේදී…

(0)Comments | July 21, 2025 11:22 am