ශ්රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය යළි ප්‍රතිනිර්මාණය සඳහා සන්ධිස්ථානීය පියවරක් තබමින්, ලංකා හොස්පිට්ල්ස් විසින් 2025 ජූලි මස 02 වැනි දින මහත් හරසරින් යුතුව පැවැත්වූ උත්සවයකදී එහි සුවිශේෂී කැපවීමක් පෙන්වන අවදානම් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර සේවාව වන ලංකාලයිෆ්ලයින් (LankaLifeLine)සහ එහි පුළුල් පරාසයක විහිදුණු නිවාස ආශ්‍රිත සත්කාර සේවාව වන ලංකාකෙයාර් (LankaCare)නිල වශයෙන් දියත් කරන ලදී. මෙම උත්සවය සෞඛ්‍ය…
ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE) සමඟ සහයෝගයෙන්, බණ්ඩාරවෙල කන්මාර්ක් හෝටලයේදී ආයෝජක සම්මන්ත්‍රණයක් පැවැත්වන ලදි. මෙම සම්මන්ත්‍රණය, ආයෝජක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, දැනුවත් තීරණ ගැනීමේ වැදගත්කම ඉස්මතු කිරීම සහ කොටස් වෙළඳපොලේ ඇති අවස්ථා පිළිබඳව මහජන දැනුවත්භාවය ඉහල නැංවීම සඳහා සිදු කරන ලදි… බණ්ඩාරවෙල කලාපයේ ව්‍යාපාරික ප්‍රජාවට සහ ආයෝජකයින්ට වෙනුවෙන් පවත්වන…
ඒෂියා මිරකල් 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම සම්මාන පිදුම් ලැබීය. සම්මන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂත් ලෙස පැවැත්විණි. 2007 වර්ෂයේදී ආරම්භ කළ රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම 1600කට වැඩි හෙද කාර්ය මණ්ඩලයක් සේවය කරන ශ්‍රී ලංකාවේ විශාලම හා ප්‍රමුඛම හෙද නිවාස ජාලය වන…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පාරිසරික සමතුලිතතාවයේ පැවැත්ම උදෙසා සුවිශේෂී දායකත්වයක් සපයන නීල කාබන් පරිසරයේ තිරසර පැවත්ම වෙනුවෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තිදෙනෙකුට පර්යේෂණ ශිෂ්‍යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය. මෙම ශිෂ්‍යාවන් කොළඹ, වයඹ සහ ඌව වෙල්ලස්ස යන විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබයි. නීල කාබන් පරිසරය පද්ධති යනු පරිසරයේ පැවැත්මට අතිශයින් වැදගත් වන පරිසර…
සයිබර් ප්‍රහාර පරාජය කිරීම සඳහා නව්‍ය ආරක්ෂක විසඳුම් හඳුන්වා දෙන ගෝලීය ප්‍රමුඛයකු වන Sophos එහි 6 වන State of Ransomware report එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී. ඊට කප්පම් මෘදුකාංග ප්‍රහාරවල බලපෑම අධ්‍යයනය කරන රටවල් 17ක තොරතුරු තාක්ෂණ හා සයිබර් ආරක්ෂණ නායකයින් හා වෙළෙඳුන්ගෙන් ලබා ගත් තොරතුරු රැසක් අන්තර්ගත විය. මෙම වසරේ ඔවුන් විසින් සිදු…
නීතිමය ගැටලුවක් හේතුවෙන් ‘Fun Shoe’ ළමා පාවහන් එකතුව තාවකාලිකව වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි වීම පිළිබඳව මෙරට ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදන සමාගමක් වන Lakpa Footwear (පුද්.) සමාගම සිය පාරිභෝගිකයන්ට සහ වෙළඳ නියෝජිතයන්ට කනගාටුව පළකර සිටී. මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදු වූ අපහසුතාව තමන් හොඳින් දන්නා බවත්, එම කාලසීමාව තුළ ඉවසීමෙන් කටයුතු කිරීම පිළිබඳව ඔවුන්ට ස්තූතිවන්ත වන බවත් සමාගම…
SLIIT ආයතනය විසින් පවත්වනු ලැබූ MATHFEST 2025 තරගාවලිය එම ආයතන ශ්‍රවණාගාරයේදී පසුගිය මැයි මස සාර්ථකව පැවැත්විය. එය සිසුන් තම විශ්ලේෂණාත්මක බුද්ධිය සහ ගණිතමය ගැටළු විසඳීමේ හැකියාවන් ප්‍රදර්ශනය කළ අභියෝගාත්මක තරගාවලියක් විය. SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ, ගණිත හා සංඛ්‍යාලේඛන අධ්‍යන අංශය විසින් අඛණ්ඩව 3 වන වරටත් සංවිධානය කරන ලද MATHFEST තරගය කොළඹ, ගම්පහ…
අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව 2025 පාසල් චිත්‍ර තරඟය සාර්ථකව අවසන් කරයි නෙස්ලේ ලංකා සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කළ 2025 ‘සිසු නෙතින් දකින සුවදායී පරිසරය’ පාසල් චිත්‍ර තරඟය පසුගියදා ඉතා සාර්ථකව අවසන් විය. අනාගත පරපුර තුළ වගකිවයුතු අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ අවබෝධය…
NDB ලීසිං වෙතින්, ශ‍්‍රී ලාංකිකයින්ට නවතම Perodua Axia G මෝටර් රථයක හිමිකරුවකු වීම සඳහා පහසුකම් සලසන අතර, දැරිය හැකි මිලකට වාහන හිමිකාරිත්වය ළඟා කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ලීසිං දීමනාවක් ද සපයයි. ශ‍්‍රී ලංකාවේ Perodua Axia G මෝටර් රථයේ බලයලත් බෙදාහරින්නා වන යුනයිටඞ් මෝටර්ස් ලංකා පී.එල්.සී. සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස්…
SOS ළමා ගම්මාන වැඩසටහනේ නිර්මාතෘ ආචාර්ය හර්මන් මයිනර් මහතාගේ 106 වන ජන්ම දින සංවත්සරය 2025 ජූනි මස 23 වන දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන්, ආචාර්ය හර්මන් මයිනර් මහතා ලොව පුරා දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන තුළ විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි. 1919 වසරේදී උපන් ආචාර්ය හර්මන්…