දරුවන්ට දෙමාපිය අධීක්ෂණය යටතේ තනිව ගමන් බිමන් යා හැකි සුරක්ෂිත සහ විශ්වාසනීය සේවාවක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Ride-hailing යෙදුම වන Uber මගින් ප්‍රථම වරට මෙරටට ‘Uber for Teens’ සේවාව හඳුන්වා දී තිබේ. මෙම සේවාව වයස අවුරුදු 13 ත් 17 ත් අතර පසුවන, තනිව එහෙත් සුරක්ෂිතව ගමන් බිමන් යාමට කැමති යෞවන යෞවනියන් වෙනුවෙන්ම වෙන් වූ සුවිශේෂී සේවාවකි….
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම තවදුරටත් පහසු කරවමින් සම්පත් බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පසුගියදා සිදු විය. මෙම සහයෝගිතාව හරහා, සූර්ය බලශක්ති විසඳුම් වෙත යොමු වෙමින්, බලශක්ති පිරිවැය අවම කර ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සකස් කරන ලද…
කීර්තිමත් ජනශක්ති සමූහයට අනුබද්ධිත, First Capital සමාගම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, වර්තමානය වන විට මෙම වැඩසටහන හරහා 1,775කට අධික සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ඇත. සිසු සිසුවියන්ට විවිධ ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත්භාවය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම මෙම…
දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඩිජිටල් අලෙවිකරණ සමුළුව ජ්‍යාත්‍යන්තර මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට සූදානම් ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය (DMASL) සිය තෙවන වාර්ෂික ඩිජිටල් සමුළුව නව මුහුණුවරකින් ඉදිරිපත් කරයි. මෙම වසරේදී, විදේශීය නියෝජිතයන්ට ප්‍රථම වතාවට සහභාගී වීමට ආරාධනා කිරීමත් සමඟ, මෙම සමුළුව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට සහ උනන්දුවක් දක්වන අයට අසමසම අත්දැකීමක් ලබා දෙයි. මෙම ව්‍යාප්තිය පෙර නොවූ විරූ කලාපීය…
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකාවාසී බෞද්ධයින්ගේ අතිශය වැදගත් පොහෝ දිනයක් වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දා, මෙරට ඓතිහාසික සිද්ධස්ථානයක් වන අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුව පහනින් හා විදුලි ආලෝකයෙන් එළිය කරමින්, අසිරිමත් ‘ඩයලොග් ආලෝක පූජා’ පිංකම සාර්ථකව පවත්වනු ලැබිණි. ඉකුත් පොසාන් පොහෝ දා සවස 5.30 සිට 6.30…
පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවති කිරීතිමත් AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී MAS Holdings ඉහළම රන් සම්මාන තුනක් දිනා ගනිමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මාන විශේෂයෙන් මූල්‍ය, තිරසාරභාවය සහ සියලු දෙනාටම සාධාරණ හා සමාන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම යන ක්ෂේත්‍රවල ආයතන සහ නායකයින්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ සැමරීම සඳහා ප්‍රදානය කරන ලදී….
ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා සහ Ceyline Group අනුබද්ධ සාඩම්බර සමාගමක් වන Ceyline Shipping, නාවිකයින්ට ගෞරව බහුමානයට පාත්‍රකරමින්, ජුනි 25 වැනිදා ජාත්‍යන්තර නාවික දිනයට සමාන්තරව ජූනි 22 සමරනු ලැබීය. Ceyline-SeaCare: Saluting the Spirit of Seafarers” යන තේමාවෙන් බොල්ගොඩ පුහුණු ඇකඩමිය එම උළෙල පැවැත්වුණේ, රටට හා ලෝකයට නාවිකයින් විසින් සිදු කරනු ලබන සුවිසල් දායකත්වයට ගෞරව දැක්වීමේ…
ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ ක්ෂේත්‍රයේ ගෝලීය සන්නාම නියෝජනය කරන සෙනොක් ට්‍රේඩ් කම්බයින් (පුද්ගලික) සමාගම කොමර්ෂල් බැංකුව සමග සහයෝගීතාවයෙන් ඉදිකිරීම් අංශයේ සමාගම්වලට නව උපකරණ ලබා ගැනීම සඳහා දැරිය හැකි ලීසිං පහසුකම් ලබා දී ඇත. මෙම සංවිධාන දෙක අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මගින් කොමර්ෂල් බැංකුව විසින් සපයනු ලබන අභිරුචිකරණය කළ ලීසිං පැකේජ යටතේ සෙනොක් වෙතින්…
ලුබ්‍රිකන්ට් සහ රථවාහන නඩත්තු නිෂ්පාදන සඳහා ලෝකයේ කීර්තිමත්ම සමාගමක් වන ජපානයේ (ටොටාචි) TOTACHI Industrial Pte. Ltd සමාගම පසුගියදා සිය 2025 ගෝලීය බෙදාහරින්නන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවත්වීය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා රටවල් 50 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් TOTACHI සමාගමේ හවුල්කරුවන්, බෙදාහරීමේ නියේජිතයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් ගණනාවක් සහභාගී වූ අතර සමුළුව නව්‍යකරණය, සහයෝගීතාවය සහ ගෝලීය ක්‍රමෝපාය…
නිෂ්පාදක ජගත් සුමතිපාල සහ අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් අග්‍රගන්‍ය ජාත්‍යන්තර සිනමා තරු ජෙරමි ඉරොන්ස් සහ වරලක්ෂ්මී සරත්කුමාර හදුන්වා දෙති ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ පෙර නොවූවිරූ කෞශල්‍යයක් පෙන්නුම් කරමින්, සම්මාන ලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් 17 හැවරැදි රිසානා රෆීක් ගේ කතාව අමරණීයබවට පත්කිරීමට සහයෝගීව කටයුතු කිරීමට සුමති ස්ටුඩියෝහි සම්මාන රැසක් හිමිකරගෙන සිටින නිෂ්පාදක ජගත් සුමතිපාල සමඟ…