Featured News

රජයේ ඩිජිටල් ආර්ථික වැඩසටහනට සමගාමීව දියත් කළ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික ආර්ථිකයක සිට ඩිජිටල් ආර්ථිකයට මංපෙත් විවර කළ Maris Panorama 2025

ඩිජිටල් ආර් ථිකය පිලිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිලිවෙලට සමගාමීව මීගමුව මාරිස්ටෙලා විදුහල් ආදි ශිෂ්‍ය (OBA) විසින් වර් තමාන ආර් ථිකයේ සිට ඩිජිටල් ආර් ථිකය දක්වා වූ පරිවර්තතනය යන තේමාව යටතේ Maris Panorama 2025 වාර් ෂික සංකථනය සහ සාකච්ඡා මණ්ඩපය මෙවර සංවිධානය කරන ලදි. මෙම උත්සවය 2025 ජුනි 6වන දින ග්‍රෑන්ඩීසා හෝටලයේදී…

(0)Comments | June 13, 2025 1:28 pm

කොමර්ෂල් බැංකුව ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වීසා සම්මානය දිනයි

මෑතකදී කොළඹ පැවති වීසා නායකත්ව සමුළුවේදී පවත්වන ලද 2025 වීසා වාණිජ විසඳුම් විශිෂ්ඨතා සම්මාන උළෙලේදී විශාල හා මධ්‍ය පරිමාණ වෙළඳපොල කාණ්ඩයේ ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුවට හිමි විය. මෙම වාර්ෂික සම්මාන වැඩසටහන මගින් ඇගයීමට ලක්වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඩිජිටල් ගෙවීම්වලින් සවිබල ගන්වමින්, වීසා හි වාණිජ ගෙවීම් පද්ධතිය හරහා සිදුකළ කැපීපෙනෙන කාර්යසාධනයයි. කොමර්ෂල්…

(0)Comments | June 13, 2025 12:57 pm

ජාතික විකුණුම් සම්මාන 2025 –  විකුණුම් ක්ෂේත්‍රයේ සංඛ්‍යාත්මක අගයන් සම්පුර්ණ කරන ලද විකුණුම් ප්‍රමුඛයන් අගයමින් 2025 ජාතික විකුණුම් සම්මාන උළෙල සාර්ථකව ආරම්භ කරයි

අලෙවිකරුවන් සඳහා වූ ජාතික ආයතනය ලෙස 1970 වසරේ සිට ආරම්භ කරන ලද ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ මනා කැපවීමක් සහ  වෘත්තීය හැකියාවක් ප්‍රදර්ශනය කළ අලෙවිකරුවන් ඇගයීම සඳහා ජාතික අලෙවි සම්මාන රාත්‍රිය 2025 (NSA 2025) සංවිධානය කර තිබේ. මෙවර මෙම සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ ‘ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා පිටුබලය ලබාදෙන අලෙවිකරුවන්’ යන…

(0)Comments | June 13, 2025 9:18 am

මියන්මාර ආපදා සහන කටයුතු සඳහා NDB බැංකුව අත්වැල් බැඳගනී

මියන්මාර රාජ්‍යයේ සහ තායිලන්තයේ ඇතැම් ප‍්‍රදේශවල මෑතකදී ඇති වූ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සමගි සංගමය විසින් මෙහෙයවනු ලබන මානුෂීය සහන වැඩසටහන සඳහා සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව NDB බැංකුව ඉතා ගෞරවයෙන් යුතුව නිවේදනය කර සිටියි. මෙම ස්වාභාවික ව්‍යවසනය හේතුවෙන් බොහෝ ජීවිත අහිමි වී ඇති අතර, භික්ෂූන් වහන්සේලා…

(0)Comments | June 12, 2025 1:17 pm

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2025 අන්තර් රක්ෂණ සමාගම් දැනුම මිනුම තරඟාවලියේ වැඩසටහනේ ශූරයින් බවට පත්වෙයි

මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද 2025 වසරේ අන්තර් රක්ෂණ සමාගම්/තැරැවි සමාගම් දැනුම මිනුම තරඟාවලියේ ජයග්‍රාහකයින් වශයෙන් ශූරතාවය දිනාගනු ලැබීය. මෙම තරඟාවලිය රක්ෂණ ක්ෂේත්‍රයේ ආයතන 24 ක කණ්ඩායම්වල සහභාගීිත්වයෙන් පසුගිය ජූනි 6 වැනි දින කොළඹ මරීනෝ බීච් හෝටලයේදී පැවත්විණි. අන්තර් රක්ෂණ සමාගම්/තැරැවි සමාගම්…

(0)Comments | June 12, 2025 12:03 pm

Delmege සහ Shell Lubricants හවුල්කාරිත්වය 2025 ජුනි 11 වන දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත්ව සමරයි

ශ්‍රී ලංකාවේ ඉහළම  විශ්වාසයක් දිනා ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Delmege සමාගම විසින් කීර්තිමත් ගෝලීය බලශක්ති සන්නාමයක් වන Shell සමඟ ඇරඹි ලිහිසි තෙල් හවුල්කාරිත්වය සනිටුහන් කරමින් පසුගියදා  කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී උත්සවයක් පවත්වන ලදී. Shell සහ Delmege සමාගම් ද්විත්වය නියෝජනය කරමින් ඉහළ කළමනාකාරීත්වයන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වී සිටි අතර මෙම සහයෝගීතාවය ඔස්සේ ශ්‍රී…

(0)Comments | June 12, 2025 11:36 am

තවත් සෙලින්කෝ ලයිෆ් විකුණුම් නිළධාරීන් 43ක් මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා ලබා ගනියි

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් වෙනුවෙන් දියත් කරන ලද ඩිප්ලෝමා වැඩසටහන යටතේ සමාගමේ විකුණුම් නිළධාරීන් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෑතකදී මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා ලබා ගත්හ. මූල්‍ය සැලසුම්කරණය, සන්නිවේදනය, විශ්ලේෂණ කුසලතා සංවර්ධනය, කාලය කළමනාකරණය, මූල්‍ය වෙළඳපල සහ බදුකරණය ඇතුළු තවත් විෂයන් රැසක් ආවරණය වන පරිදි සෙලින්කෝ ලයිෆ් විසින් ඔවුනට ම අවේණික…

(0)Comments | June 12, 2025 10:09 am

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ උපායමාර්ගික සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට කැප වන බැංකු සම්බන්ධීකාරකවරුන් ඇගයුමට ලක් කෙරේ‍

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය (APB) සහ එහි සාමාජික බැංකු අතර ශක්තිමත් සබඳතාවයක් පවත්වාගෙන යාමට දායක වන බැංකු සම්බන්ධීකාරකවරුන් ඇගයීමේ උත්සවයක්, පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී සාර්ථක අයුරින් පැවැත්විණි. මෙම උත්සව සන්ධ්‍යාවට මෙරට බැංකු ක්ෂේත්‍රයේ හි සිටින නියෝජිතයින් රැසක් සහභාගී වී සිටි අතර, එහිදී ඔවුහු APB හි කාර්යයන් සම්බන්ධයෙන් සිය සහයෝගය ලබා දෙන ආකාරය පිළිබඳව කරුණු…

(0)Comments | June 12, 2025 8:52 am

Moon K Apparel තායිලන්තයේදී Iconic සම්මාන දිනයි

Moon K Apparel පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විලාසිතා සහ ජීවන රටා සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. මෙරට ඇගැළුම් ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය නමක් දිනා ඇති එම ආයතනය හොරණ පිහිටා ඇත. Moon K Apparel කර්මාන්තශාලා මිලට උසස් තත්ත්වයේ ඇගැළුම් මිල දී ගන්නා තොග ගැනුම්කරුවන් අතර ජනප්‍රිය සන්නාමයකි. දිග කලිසම්,…

(0)Comments | June 12, 2025 8:43 am

සුදර්ශන් වෙනු මහතා එළඹෙන අගෝස්තු 25 වැනි දින සිට TVS Motor හි මුල් පුටුවට

2025 අගෝස්තු 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි TVS Motor හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස සුදර්ශන් වෙනු මහතා නම් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා ඒකමතිකව තීරණය කළේය. ඒ අනුව අගෝස්තු 25 වන දින සිට ඒ මහතා TVS Motor හි අදාළ තනතුරුවල රාජකාරී අරඹනු ඇත. වර්තමානයේ එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ශ්‍රීමත් රැල්ෆ් ස්පෙත්…

(0)Comments | June 12, 2025 8:23 am