ශ්රී ලංකාව පුරා පොල් වගාව සහ ඒකාබද්ධ ගොවිතැන් ක‍්‍රමවේද ප‍්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති මූල්‍ය විසඳුමක් වන ‘කප්රුක අයෝජන’ ණය යෝජනා ක‍්‍රමය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය (CCB) සමඟ සම්බන්ධ වීම පිළිබඳව NDB බැංකුව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. මෙම උපායමාර්ගික මුලපිරීම ජාතියේ කෘෂිකාර්මික අංශයට සහාය වීම සහ ජාතික ආර්ථික වර්ධනයට දායක වීමට දේශීය…
ඡායාරූපකරණ හා සිනමාකරණ ක්ෂේත්‍රය තුළ Canon යනු අමතක කළ නොහැකි සන්නාමයකි. ඉහළ ගුණාත්මකභාවයකින් යුතු Mirroless, PTZ, Camcorder, Powershot ආදී සියලුම අවශ්‍යතා සඳහා ගැළපෙන කැමරා මාදිලි ඉතා සාධාරණ මුදලකට මිළ දී ගැනීමට ඇති හැකියාව නිසා ලොව පුරා සිටින ඡායාරූප ශිල්පීන්ගේ හා සිනමා ශිල්පීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට Canon සමාගමට හැකියාව ලැබී ඇත. මෙවරත් තම උපාංගවල ගුණාත්මකභාවය මෙන්ම…
දශක දෙකක කාලයක් පුරා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සවිබල ගැන්වූ ශ්‍රී ලංකාවේ අංක එකේ උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය වන Future Minds, සිය විසි වසරක සන්ධිස්ථානය පසුගියදා සුවිශේෂී ලෙසින් සනිටුහන් තැබීය. ඒ, Future Minds 2025 අනුග්‍රාහකයින් එළිදැක්වීමේ උත්සවය සහ 20 වැනි සැමරුම් උත්සවය මැයි 29 වැනිදා කොළඹ Hilton Residencies හිදී උත්කර්ෂවත් අයුරින් පවත්වමිනි. Future Minds…
කොළඹ නගරයේ අලංකාරය විඳ ගන්නා අතරම සුන්දරත්වයේ නවාතැන වන Cinnamon Life හි Gatz වෙත පිවිස සත්කාරත්වයේ උණුසුම සමඟින් ්‍යසටය ඔැ් රසය අත්විඳින්නට ඇත්නම් එය ජිවිතයේ සොඳුරුම අත්දැකීම වනු ඇත. සුන්දරත්වය මෙන්ම නව්‍යත්වය හා රසවත් බව ප්‍රමුඛ කොටගත් Cinnamon Life Gatz හිදී ඔබ කැමතිම රසයන් සමඟින් චමත්කාර ආලෝක රටාවන් මධ්‍යයේ ඉමිහිරි නාද රටා සමඟින් කොක්ටේල් පහස…
Daraz 6.6 Mid-Year Sale වැඩසටහන ජූනි 06 සිට ජූනි 10 දින දක්වා ක්‍රියාත්මක කිරීමට Daraz Sri Lanka සැලසුම් කර තිබේ. මෙමගින් පාරිභෝගිකයන්ට දැවැන්ත වට්ටම්, මිලදී ගන්නා භාණ්ඩ සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සමග රු, මිලියන 20 කට වැඩි වටිනාකමකින් යුත් වවුචර ඇතුළු වාසි රැසක් හිමි වේ. ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින් හුරුපුරුදු ‘තුරුම්පු කාඩ්පත’ සංකල්පයෙන් ආභාසය ලබමින් සැලසුම්…
ශ්රී ලංකාවේ Modern Pack Lanka පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය වන SLINTEC සමඟ එක්ව කළ පරිසර හිතකාමී ඇසුරුම් සඳහා වන නව සොයාගැනීමක් සඳහා, 2025 වසරේ WorldStar සම්මානය ජයග්‍රහණය කරමින් ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබේ. මේ සම්මානය ලැබුණේ ඉතාලියේ මිලාන් නගරයේදී පැවති ලෝක ඇසුරුම්කරණ සංවිධානය පැවැත්වූ World Star සම්මාන උළෙලේදී වන අතර, මෙය ඇසුරුම්කරණයේ ලෝකයේ…
SLIIT( ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ) විසින් පිරිනමන, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දර්ශනපති උපාධිය (Master of Philosophy -MPhil) සහා දර්ශනය පිළිබඳ ආචාර්ය (Doctor of Philosophy – PhD) උපාධි පාඨමාලා හරහා තම පර්යේෂණ හා වෘත්තීය අපේක්ෂාවන් ඉටු කර ගැනීමට බලා සිටින සිසුන්ගේ හා වෘත්තිකයන්ගේ අයදුම්පත්, SLIIT හි උපාධි අධ්‍යන පීඨය (Faculty of Graduate Studies – FGS)…
Global Business Excellence 2025 සම්මාන උළෙලේදී Heavenly Cakes and Baking Academy වසරේ විශිෂ්ටම කේක් සහ බේකරි අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. London Business Consultancy සමූහය SITC Campusහි ව්‍යාපාර පීඨය සමඟ සංවිධානය කළ සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. ආයතනයේ නිර්මාතෘ සහ සභාපතිනි ලක්මිණි වීරසූරිය මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. Heavenly Cakes and Baking Academy කේක් සහ…
ශ්රී ලාංකේය ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරලමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ආයතනය විසින් NDB බැංකුව සමග ඒකාබද්ධව, ජාඇල VIMAN නිවාස සංකීර්ණයෙන් නිවසක් මිල දී ගන්නා සෑම අයෙකුටම දිවයිනේ අඩුම නිවාස ණය පොලී අනුපාතිකය වන 9.75% ක පොලී අනුපාතිකයක් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත. එයින් නොනැවතුණු ඔවුන්, ගැනුම්කරුවන් හට මෙම අවම පොලී අනුපාතිකය යටතේ 100% ක ණය…
ශ්රී ලංකා තත්ත්වය සහ ඵලදායිතාව අභිවර්ධනය කිරීමේ සංගමයේ (SLAAQP) ප්‍රමුඛ කාර්යයක් වන තත්ත්වය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුව (NCQP) 2025 මැයි මස 21 සහ 22 ගල්කිස්ස මවුන්ට් ලැවීනියා මහා හෝටලයේදී සාර්ථක ලෙස පැවැත්විණි. මෙම සමුළුව සඳහා සමාගම් 70 කට වැඩි ගණනකින් කණ්ඩායම් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. මෙම සමුළුව තුළින් ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් නවෝත්පාදනයන්…