Featured News

ඇන්ජලෝ මැතිව්ස් කොස් හා පොල් පැල ලක්ෂයක් පැල කිරීමට පෙරමුණ ගනී

දේශගුණික විපර්යාස වලින් ඇතිවන ගෝලීය උණුසුම සමනය කිරීමට දායකත්වය ලබා දෙමින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කය (UN Sustainable Development Goals) ඉටුකරගැනීම උදෙසා, ආහාර සුරක්ෂිතාවය පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ආර්ථික හා පරිසර තිරසාරභාවය පෝෂණය කිරීම යන අරමුණු ඉටු කර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල ශාක 100,000ක් සිටුවා දායක වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ. කොළඹ,…

(0)Comments | June 5, 2025 11:57 am

කොමර්ෂල් බැංකුව දෙවන කෘෂි නවීකරණ වැඩසටහන නැගෙනහිරින් වව්නතිව් වෙතට

කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වව්නතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත. කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහන ගමින් ගමට ක්‍රියාත්මක වන අතර රටෙහි සියලු කෘෂිකාර්මික විභවයන් ආවරණය කරමින් කෘෂිකාර්මික අංශයේ තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාත්මක කරන…

(0)Comments | June 5, 2025 11:43 am

අභිනවයෙන් විවෘත වූ ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය, කන්ද උඩරට රාජධානියට නව යුගයක් උදා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFTහි ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන් පිරිනමන ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය, පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. පුළුල් විෂය පථයකින් සමන්විත මෙම උපාධි අධ්‍යන වැඩසටහන් මාලාව, ESOFT හි උපායමාර්ගික දැක්ම සනිටුහන් කරමින්, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම කෙරෙහි විශේෂ…

(0)Comments | June 5, 2025 11:40 am

2025 ආසියානු බොක්සිං තරගාවලිය අතිසාර්ථක ලෙස නිමාව දකී: PEO SPORTS හරහා ලොව පුරා තරගාවලිය නැරඹූ ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව මිලියන 27 ඉක්මවයි

SLT-MOBITEL, PEO SPORTS සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් බලගන්වන ලද ආසියානු බොක්සිං සම්මේලනයේ ආසියානු 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වූ මෙම තරගාවලිය 2025 මැයි 12 සිට 23 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, ඊට රටවල් 24 ක් නියෝජනය කරමින් ක්‍රීඩක…

(0)Comments | June 5, 2025 11:17 am

2025 රග්බි තරඟාවලිය සවිබල ගැන්වීම වෙනුවෙන් ධර්මරාජ විද්‍යාලය, “ESU – ESOFT Uni” සමඟ එක් වෙයි

මහනුවර ධර්මරාජ විද්‍යාලය 2025 රග්බි තරඟ වාරය වෙනුවෙන් එහි පළමු XV රග්බි කණ්ඩායමේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස “ESU – ESOFT Uni” සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගත් බව නිවේදනය කරන ලදී. මෙරට පාසල් ක‍්‍රීඩා හවුල්කාරීත්වයන්හි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළ මෙම එක්වීම පිළිබඳ නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවේ මහනුවර නව “ESU – ESOFT Uni” විවෘත කරමිනි. මෙම…

(0)Comments | June 5, 2025 10:54 am

යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට වැඩි ජනතාවකට සමථකරණ සේවාවන් වෙත ප්‍රවේශය ලබා දීමට සහය දක්වයි

යුරෝපා සංගමය (EU) මගින් අරමුදල් දායකව ක්‍රියාත්මක කරන සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ආසියා පදනම සමඟ එක්ව ක්‍රියාත්මක කරන Supporting Effective Dispute Resolution (SEDR) ව්‍යාපෘතිය එහි වසර පහක ගමන නිමා කරමින්, පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති SEDR අවසාන ව්‍යාපෘති සම්මේලනයේදී නිමාවට පත්විය. මෙහෙදී අධිකරණ ක්ෂේත්‍රයේ, සිවිල් සමාජයේ, අධ්‍යයන ක්ෂේත්‍රයේ හා සංවර්ධන හවුල්කරුවන්ගේ ප්‍රධාන පාර්ශවකරුවන් ව්‍යාපෘතියේ…

(0)Comments | June 4, 2025 4:53 pm

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ඇඟලුම් නිෂ්පාදනයට අදාල නව විෂය නිර්දේශයක්

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධාංගීකරණය වූ පාර්ෂවකරුවන්, වෘත්තීය පුහුණු ආයතන,සමාජ සේවා දේපාර්තමේන්තුව ,වෘත්තීය පුහුණු අධිකාරිය,තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සහ සේව්‍ය සම්මේලනයේ ආබාධිත පුද්ගලයින්ගේ සම්පත් මධ්‍යස්ථානය, ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයන්ගේ සහභාගීත්වයෙන් එන් .එච් කලෙක්ෂන් හි පැවති වැඩමුලුවක දී ආබාධිත පුද්ගලයින් සඳහා ඇඟලුම් නිෂ්පාදනයට අදාල නව විශය නිර්දේශයක් හඳුන්වා දෙන ලදි….

(0)Comments | June 4, 2025 4:38 pm

Sinopec, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා වන බලශක්ති කුසලතා වර්ධන වැඩසටහනේ’දෙවන අදියර දියත් කරයි

ගෝලීය බලශක්ති ප්‍රමුඛයකු වන Sinopec විසින් දියත් කළ අතිසාර්ථක සමාරම්භක වැඩසටහන සමඟින් ශ්‍රී ලංකාවේ බලශක්ති කුසලතා වර්ධන (Energy Talent Growth Program) වැඩසටහනේ දෙවන අදියර දියත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. 2024 වසරේදී ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ මෙම වැඩසටහන තුළින් දිවයිනේ පළාත් 9හි පිරවුම්හල් කළමනාකරුවන් 150කට ආසන්න සංඛ්‍යාවක් වෙත පුහුණු සැසි 18ක් පවත්වනු ලැබීය….

(0)Comments | June 4, 2025 3:23 pm

සෙලාන් බැංකුව අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගනී

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (National Industry Expo 2025) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 2025 ජුනි 19 සිට 22 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. දේශීය කර්මාන්ත…

(0)Comments | June 4, 2025 3:16 pm

IPD Colombo සහ SLIIT අත්වැල් බැඳගනිමින් නවීනතම තාක්ෂණික හැකියාවන්ගෙන් සමන්විත බලශක්ති පර් යේෂණාගාරයක් SLIIT සරසවි පරිශ්‍රෙය් ස්ථාපනය කරයි

IPD Colombo සමාගම සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) අතර අත්සන් තැබූ නව ගිවිසුමකට අනුව විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ සිසුන්ට ඒම ක්ෂේත්‍රයේ ආයතනයන් විසින් භාවිතා කරනු ලබන නවතම උපාංග පිළිබඳව අවබෝධයක් සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම උදෙසා නව විදුලි බලශක්ති බල පද්ධති පුහුණු පර්යේෂණාගාරයක් පසුගියදා සිසු අයිතියට පැවරිණ.  SLIIT සරසවි ස්ථාපනය කෙරුණු මෙම IPD Power…

(0)Comments | June 4, 2025 2:59 pm