දිවයිනේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ පාසල් 30කට රථවාහන තදබදය සහ පදිකයන් කළමණාකරණය සඳහා උපකරණ ලබා දෙමින්, පාසල් ළමුන් සඳහා වන සමාගමේ මාර්ග සුරක්ෂිතතා වැඩසටහනේ 15 වන වසර අවසන් කරන ලදී. ප්‍රතිලාභී සෑම පාසලකටම මාර්ග ආරක්ෂණ සංඥා පුවරු 5ක්, රථ වාහන කේතු 10ක් සහ රථ වාහන නියාමක ජැකට් 10ක් ගේට්ටුවෙන් පිටත…
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සපුගස්කන්ද ලින්ඩල් කාර්මික සැකසුම් කලාපයේ නව ආහාර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් මෙම විවෘත කිරීම සිදු විය. මෙම කර්මාන්ත ශාලාව මඟින් යුනිලිවර් හි මෝල්ට් පාදක වෙළඳ නාම වන Viva සහ Horlicks දේශීයව නිෂ්පාදනය කරනු ලබයි. මෙම කර්මාන්ත…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් විසින් දශක දෙකකට වැඩි කාලයකට පෙර දියත් කරන ලද ප්‍රණාම ශිෂ්‍යයත්ව වැඩසටහන තුලින් ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හට 2025 වසරේ ශිෂ්‍යයත්ව ලබා දීම සඳහා රුපියල් මිලියන 22.4ක් වෙන් කරන බව නිවේදනය කර ඇත. සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යයත්ව වැඩසටහනේ 24 වන සංස්කරණය සමඟ අධ්‍යාපන…
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (People’s Leasing & Finance PLC) සහ ඩිමෝ සමාගම (DIMO) එක් වී මෙරට කෘෂිකර්මාන්තයේ යහපත වෙනුවෙන් සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. වසර දෙකක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ Mahindra සහ Swaraj ට්‍රැක්ටර් සඳහා මෙන්ම Lovol සහ CLASS හාවස්ටර් ඇතුළුව ඩිමෝ සමාගම මගින් ආනයනය කරනු ලබන කෘෂි යන්ත්‍රෝපකරණ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රේණිගත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), 2025 වසර සඳහා වන නව බඳවා ගැනීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්ගේ පවතින අවශ්‍යතාවන් සපුරාලීම සඳහා විවිධ වූ පරාසයකින් නිර්මාණය කර ඇති උපාධි පාඨමාලා අධ්‍යයනය කිරීමට පසුගිය අ.පො.ස උ /පෙළ හමාර…
වනමන්දාව දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනය වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී විශිෂ්ටම ව්‍යාපාරය (කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රය – සුළු පරිමාණ අංශය) ලෙස සම්මාන ලැබුවේය. වනමන්දාව ආයුර්වේද ඖෂධ සමාගම වෛද්‍ය ශිරෝමණී, වෛද්‍යාචාර්ය පී. ජී. සෝමරත්න මහතා විසින් 1960දී ගිරිඋල්ල ප්‍රදේශයේ පීනස් රෝග සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කරන ලද අතර ඔහුගේ…
යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com හරහා සංචාරක සමාලෝචන මඟින් 9.6ක ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබීමට සමත් විය. 2022 සිට මේ දක්වා රටවල් රැසක 30,000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් පිළිගත් මෙම කඳවුරු භූමිය ගැමි හේන් වගා බිම් මධ්‍යයේ නිමවා තිබේ. යකැදුරු තිරසාර සංවර්ධනය සහ තිරසාර…
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 KALA South Asia සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. උදයශාන්ත් හා අංජලිකා ප්‍රනාන්දු පදනමේ සහයෝගය යටතේ සස්තියා ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද මෙම කීර්තිමත් KALA South Asia ප්‍රදර්ශනය Cinnamon Life හෝටලය ප්‍රමුඛ කොට ගනිමින් සෞන්දර්යය විශ්ව විද්‍යාලය, ජේ.ඩී.ඒ. පෙරේරා ගැලරිය, බෙයාෆුට් ගැලරිය හා Tintagel හෝටලය ඇතුලු…
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව පසුගියදා ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේය. Bespoke නිර්මාණ සැලසුම සහ WiFi සම්බන්ධතාවය, SmartThings AI බලශක්ති මාදිලිය, SmartThings Home Care, Smart Forward සමග Convertible 5-in1, Twin Cooling Plus™ සහ Active Fresh Filter+ වැනි උසස් AI විශේෂාංග සමගින් මෙම නව පෙළගැස්ම…
සමුද්‍ර දුෂණයට එරෙහිව සටන් කිරීම සහ තිරසාර පරිසර පද්ධති පෝෂණය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති දෙකක් සඳහා NDB බැංකුව Clean Ocean Force Lanka (COF) සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවයත් සමඟ NDB බැංකුව මුහුදු පතුල පිරිසිදු කිරීම් සඳහා COF සමඟ සම්බන්ධ වූ පළමු දේශීය බැංකුව බවට පත්වන අතර එය පාරිසරික තිරසාරභාවය සඳහා බැංකුවේ කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක්…