Featured News

DFCC බැංකුවේ ATM/CRM ජාලය තුළ UnionPay කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම හිමි වේ

නව්‍ය ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින් DFCC බැංකුව, සිය ATM/CRM ජාලය තුළ UnionPay International කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම LankaPay සේවාව හරහා ලබා දී ඇති බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේ ය. මීට පෙර එම බැංකුවේ Internet Payment Gateways (IPGs) and POS ස්ථාන හරහා UnionPay…

(0)Comments | February 18, 2025 1:50 pm

කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, 2025, පෙබරවාරි 16 දින ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) දී පැවැත්විණි. 32වන වරටත් පැවති කලා පොළ, කලා ලෝලීන්, කලා ප්‍රවීණයන් හා සිසුන් සුවිශාල ප්‍රමාණයකගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. 1993 වසරේ දී, ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව හඳුන්වා දුන් කලා පොළට, 1994 වසරේ සිට අද දක්වා…

(0)Comments | February 18, 2025 1:28 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින්, “සලාම් එයාර්” A321neo ගුවන් යානයේ නඩත්තු කටයුතු සාර්ථකව නිම කරයි

දීර්ඝ කාලයක් තිස්සේ සිය ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ සේවා පහසුකම් ලබ ගන්නා “සලාම් එයාර්” සමාගමට අයත් A321neo ගුවන් යානාවක මූලික නඩත්තු කටයුතු නියමිත දිනට පෙරාතුව සාර්ථකව සම්පූර්ණ කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයට හැකි වුනා. මෙහි දී ගුවන් යානයේ දකුණු පැත්තේ ප්‍රධාන ගොඩබෑම් ගියර‍යේ (main landing gear) හි ප්‍රධාන…

(0)Comments | February 18, 2025 11:25 am

පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා කොකා-කෝලා හි කැපවීම

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මට්ටක්කුලිය කාක දූපතේදී ‘’ලස්සන වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන ව්‍යාපෘතිය පසුගියදා හඳුන්වා දෙන ලදී. සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා MEPA හි අඛණ්ඩ උත්සාහයට සහාය වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමට කැපවී සිටින පුද්ගලයින් සහ සංවිධාන එකට එක් කළ කදිම අවස්ථාවක් විය. අග්‍රාමාත්‍ය ආචාර්ය…

(0)Comments | February 18, 2025 10:25 am

නව ලොවට ගැලපෙන නව බලශක්ති වාහන කාර්මික විශිෂ්ටයින්ට තනන BYD සේවා මධ්‍යස්ථානය

ගමනාගමනයේ ඉතිහාසය ක්‍රි පූ 4500 වසර දක්වා ඈතට දිවෙන නව ශිලා යුගයේදී රෝදය සොයා ගැනීමත් පළමු කාර්මික විප්ලවයේ අති දැවැන්ත ඇරඹුමක් ලෙස ජේම්ස් වොට් විසින් වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් තුළින් ආරම්භ වූ රථ වාහන ක්ෂේත්‍රය අද වන විට අසීමිත නව්‍යකරණයන් හඹා යන තාක්ෂණික විප්ලවයක් බවට පත්ව ඇත. දෙවැනි කාර්මික විප්ලවයේදී ඩීසල් එන්ජිම නිර්මාණය කිරීමත්, 1879…

(0)Comments | February 18, 2025 10:24 am

සුවිශේෂී පුද්ගල මූල්‍ය ණය පිරිනැමීමට HNB, Expo Property Developers සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Expo Grand සහාධිපත්‍ය ව්‍යාපෘතියේ සුඛෝපභෝගී නිවාස මිලදී ගනු ලබන ගැනුම්කරුවන් සඳහා විශේෂ නිවාස ණය ප්‍රතිලාභ ලබා දීමට Expo Property Developers (පුද්) සමාගම සමඟින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. මෙම හවුල්කාරිත්වය හරහා අනාගතයේදී තමන්ගේම සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමට බලපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවන්ට ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා…

(0)Comments | February 18, 2025 10:19 am

Healthguard Distribution, ශ්‍රී ලංකාව තුළ Cipla සමාගමේ මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට Breathe Free Lanka සමඟ අත්වැල් බැඳ ගනී

Sunshine Holdings PLC හි ඖෂධ බෙදාහැරීමේ අංශය වන Healthguard Distribution ප්‍රමුඛ පෙළේ ගෝලීය ඖෂධ සමාගමක් වන Cipla ලිමිටඩ් හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Breathe Free Lanka (පුද්) සමාගම සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය. Cipla ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම ඖෂධ සමාගම වන අතර මෙම හවුල්කාරිත්වය Cipla නිෂ්පාදන පාරිභෝගිකයින්ට වඩාත් පුළුල් ලෙස ලබා ගත හැකි වීමට සහ ප්‍රවේශ…

(0)Comments | February 18, 2025 10:08 am

TGL GemLab කුරුවිටින් සොයා ගත් ලොව පළමු Cat’s Eye Xenotime මැණික එළි දක්වයි

ගෝලීය මැණික් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලොව මෙතෙක් හඳුනා ගෙන ඇති පළමු Cat’s Eye Xenotime මැණික රත්නපුර කුරුවිට ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. කැරට් 38.88ක් බර එය දුඹුරු මිශ්‍ර කොළ පැහැයකින් යුක්ත වන අතර සුවිශේෂ බළල් ඇස් ආචරණයක් පෙන්නුම් කරයි. Xenotime වර්ගයේ මැණික්වල බළල් ඇස් ආචරණයක් තිබීම අතිශයින් දුර්ලභ සිදුවීමකි. ලොව පුරා මැණික් විශේෂඥයන්ගේ අවධානය…

(0)Comments | February 18, 2025 10:01 am

Dearo Investment සමාගම People’s Excellency සම්මාන හතරකින් පිදුම් ලබයි

Dearo Investment පෞද්ගලික සමාගම People`s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ සේවා ස්ථාන සංවර්ධන විශිෂ්ටතා සම්මානය, විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නාට හිමි සම්මානය, විශිෂ්ටම සමූහ මූල්‍ය සමාගමට හිමි සම්මානය සහ විශිෂ්ටම ව්‍යවසාය මූල්‍ය සමාගමට හිමි සම්මානය යන සම්මාන හතරෙන් පිදුම් ලැබීය. නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය සමග ඉදිරියට යන Dearo Investment සමාගම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සැකසූ පෞද්ගලික…

(0)Comments | February 18, 2025 9:54 am

Sysco LABS අඛණ්ඩව 3 වන වරටත් ‘වසරේ  තොරතුරු හා සන්නිවේදන සේවා අපනයනකරු’ සම්මානය දිනයි

ජනාධිපති අපනයන සම්මාන උළෙලකදී ‘වසරේ විශිෂ්ටතම අගය එකතු කළ අපනයනකරු’ සම්මානය දිනූ ප්‍රථම සේවා සමාගම බවටද පත්වෙයි. පසුගියදා පැවති 2023/24 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී, Sysco LABS  ජාතික ආර්ථිකයට ලබාදෙන අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් එම සමාගමට ‘වසරේ තොරතුරු හා සන්නිවේදන සේවා අපනයනකරු’ සම්මානය හිමි විය. මීට අමතරව තමන්ට මෙන්ම සමස්ත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයටම සුවිශේෂී වූ…

(0)Comments | February 17, 2025 4:54 pm