Featured News

නවතම චීස් වර්ග කිහිපයක් සමඟ අඹේවෙල චීස් දැන් නව මුහුණුවරකින්

මෙරට පාරිභෝගිකයන්ගේ ආදරය දිනාගත් අඹේවෙල චීස් නිෂ්පාදන එකතුව අලංකාර නව ඇසුරුම් පෙළකින් වෙළඳපොළට නිකුත් කිරීමට ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම [Lanka Milk Foods (CWE) PLC] පසුගියදා කටයුතු කළේ ය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු මෙරට දොරින් දොර කියවෙන නාමයක් වන ‘අඹේවෙල’ සන්නාමය යටතේ උසස්ම ප්‍රමිතියෙන් යුත් නැවුම් කිරි නිෂ්පාදන වෙළඳපොළට රැගෙන එන සමාගමයි. පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා…

(0)Comments | February 17, 2025 4:07 pm

 SLIIT විසින් 6වන වරටත් පවත්වනු ලැබූ ICAC 2024 සමුළුව, AI තාක්ෂණයේ අනාගත ගමන් මග විවර කරයි

SLIIT හි පරිගණක පීඨය විසින් පරිගණක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා අඛණ්ඩව සය වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළුව (International Conference on Advancements in Computing – ICAC 2024) පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත් විය. ‘කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ අනාගතයක් සඳහා දැනුම පුළුල් කිරීම’ (Bridging Horizons for Artificial Intelligence Powered Future) මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වූ අතර 2024…

(0)Comments | February 14, 2025 4:44 pm

සොෆ්ට්ලොජික් ලයිෆ්, 2024 Microsoft Global Hackathon හිදී සම්මානයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකේය ආයතනය බවට පත් වෙයි

Hack for Social Impact Challenge හි හොඳම නවෝත්පාදන 5 අතරට එක් වෙයි විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ඉතිහාසයේ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් Microsoft Global Hackathon හි  “Hack for Social Impact”  අභියෝගයේ හොඳම ජයග්‍රාහකයින් 5 දෙනා අතරට තේරී පත් විය. එම පත්වීමත් සමඟ එවැනි සම්මානයක් ලබා ගත් ප්‍රථම ශ්‍රී…

(0)Comments | February 14, 2025 12:31 pm

DFCC Galaxy වෙතින් ආදරවන්තයගේ දිනයේදී සුවිශේෂී Virtual අත්දැකීමක්

DFCC බැංකුව මෙවර ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සුවිශේෂී ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. මේ යටතේ DFCC Galaxy Virtual ශාඛාව නවීන තාක්ෂණය සමග මනුෂ්‍යත්වය යා කරන සුවිශේෂී අවකාශයක් බවට පරිවර්තනය වනු ඇත. ආදරය තේමා කරගත් මෙබඳු වැඩසටහනක් බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් අවකාශය තුළ ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙය DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් සියලුම දෙනාට සුවිශේෂී…

(0)Comments | February 14, 2025 10:46 am

People’s Leasing & Finance PLC සමාගම අනුරාධපුර මිරිසවැටිය විහාර පරිශ්‍රයේ කසළ කළමනාකරණය වැඩිදියුණු කිරීමට දායක වෙයි

People’s Leasing & Finance PLC (PLC) සමාගම සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර මිරිසවැටිය දාගැබ් පරිශ්‍රයේ කසළ කළමනාකරණ කටයුතු විධිමත් කිරීමට සහයෝගය ලබාදීම සඳහා ඉදිරිපත් විය.  මේ යටතේ කසළ වෙන් වෙන්ව බැහැර කළ හැකි කසළ බඳුන් ප්‍රදානය කිරීමට PLC සමාගම මෑතකදී කටයුතු කළේ ය. මෙම වැඩසටහන, පූජනීය ස්ථානවල පාරිසරික තිරසාරත්වය හා පිරිසිදු…

(0)Comments | February 14, 2025 9:55 am

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් පාරිභෝගික අත්දැකීමට වැඩි අගයක් දෙමින් නවතම ‘7 Star’ සිල්ලර ඇසුරුම් පෙළ එළිදක්වයි

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) විවිධ ආහාර නිෂ්පාදන සඳහා බහුකාර්ය නව ඇසුරුම් වරින් වර වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට සහාය වන උසස්ම තත්ත්වයේ පෝෂ්‍යදායී පිටි නිෂ්පාදන හඳුන්වා දෙමින්, දේශය පෝෂණය කිරීමේ කැපවීම නැවත නැවතත් සනාථ කොට ඇත. SFML ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ පිටි කර්මාන්තයේ පුරෝගාමී බලවේගය ලෙස කැපී පෙනෙන මෙහෙවරක නිතර…

(0)Comments | February 14, 2025 9:52 am

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් විසින් සංවිධානය කරන ලද VIMAN Street Cricket Cup 2025 සාර්ථකව අවසන් වීමත් සමඟ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට නව යුගයක් උදා වේ

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් (John Keells Properties) විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුරාවෘත්තයක් වන චමරි අතපත්තු සමඟ සහයෝගීත්වයෙන් ආරම්භ කරන ලද VIMAN Street Cricket Cup 2025, පෙබරවාරි මස 02 වන දින කටුනායක BOI ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අතිසාර්ථක අයුරින් අවසන් විය. බිම් මට්ටමේ පවතින කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දිරිමත් කිරීම සහ ගොඩනැගීම උදෙසා පවත්වන ලද මෙම තරඟාවලිය, ශ්‍රී…

(0)Comments | February 14, 2025 9:16 am

AI agents: AI බලය යොදාගනිමින් ඔබේ වැඩකටයුතු පහසු කර දෙන AI සහායකයින්

මොහොතක් සිතන්න, ඔබ කාර්යබහුල සඳුදාවක වැඩට පැමිණ, දිනයේ ඔබට සම්පූර්ණ කිරීමට තිබෙන වැඩකටයුතු ගොන්න දෙස බලයි.  මෙම වැඩ කටයුතු ගොන්න කොතැනින් පටන් ගන්නදැයි ඔබ සිතයි. නමුත් අද කාලයේ ඔබට අවශ්‍ය ලිපි සාරාංශගත කිරීමත්, දත්ත විශ්ලේෂණය කිරීමත් AI Agent කෙනෙකු වෙත පවරා, එම කටයුත්ත ක්ෂණයකින් නිමවන තෙක් ඔබේ කෝපි කෝප්පය රසවිඳින්නටත් ඔබට හැකියාව තිබේ. ඉන්පසුව, ඔබේ…

(0)Comments | February 14, 2025 8:43 am

AI තාක්ෂණයෙන් පරිපූර්ණ Samsung Galaxy S25 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක්…

(0)Comments | February 13, 2025 1:39 pm

කොමර්ෂල් බැංකුව නව Visa Elite ඩෙබිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

කොමර්ෂල් බැංකුවෙන් ප්‍රභූ ගනුදෙනුකරුවන් සඳහා ම වෙන් වූ නව සේවාවන් සහ පහසුවක් අත්විඳීමට සලස්වමින් කොම්බෑන්ක් Visa Signature Elite ඩෙබිට් කාඩ්පත හඳුන්වා දී ඇත. කොළඹ 7, ආර්. ජී. සේනානායක මාවතේ (ග්‍රෙගරි පාර), අංක 7, දරන ස්ථානයෙහි පිහිටි බැංකුවේ එලීට් බැංකු ශාඛාව ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව එළිදැක්වූ වීසා සිග්නේචර් එලීට් ඩෙබිට් කාඩ්පත කොමර්ෂල් බැංකුවේ ගෝල්ඩ් ඩෙබිට් කාඩ්පත් හිමියන්ට…

(0)Comments | February 13, 2025 1:16 pm