Featured News

NDB බැංකුව ශ්‍රී ලංකාවේ සැපයුම් දාම මුල්‍යකරණයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් TradeLinc හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සැපයුම් දාම මුල්‍යකරණය වෙනුවෙන්ම නිර්මාණය කළ විප්ලවීය ඩිජිටල් බැංකුකරණ විසඳුම වන TradeLinc නිල වශයෙන් හඳුන්වා දීමත් සමඟ NDB බැංකුව වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කලේය. නවෝත්පාදන මුල්‍ය විසඳුම් වැඩි දියුණු කිරීම සහ රට පුරා විහිදී ඇති ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා බැංකුවේ ඇති නොසැලෙන කැපවීම විදහා දක්වමින් මෙම සුවිශේෂි හඳුන්වාදීමේ උත්සවය, කීර්තිමත් ව්‍යාපාර ගනුදෙනුකරුවන් 100 කට…

(0)Comments | February 13, 2025 11:48 am

Platform Daddy වසරේ විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය ලෙස සම්මාන දිනයි

මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Platform Daddy පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙලේදී හිටපු කතානායක කරු ජයසූරිය මහතා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නිර්මාල් දනන්සූරිය මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Platform Daddy සමාගම ඉල්ලුම ඉහළ නැංවීම, ආයෝජනයට සරිලන ප්‍රතිලාභ ලැබීම, වර්ධනය වේගවත් කිරීම…

(0)Comments | February 13, 2025 11:43 am

Vegolicious අධි ප්‍රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය නූඩ්ල්ස් සහ අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය කුකීස් නමින් සිය නවතම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙයි. පෝෂණය, රසය සහ තිරසාරත්වය ප්‍රමුඛ කර සළකන එම සමාගම සමබර පෝෂණයක් ගෙනෙන රසයෙන් සහ ගුණයෙන් සපිරි විකල්ප ආහාර නිපදවයි. බහු ධාන්‍ය නූඩ්ල්ස් සාමාන්‍ය නූඩ්ල්ස් වෙනුවට පරිභෝජනය…

(0)Comments | February 13, 2025 11:31 am

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන හා බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනයි

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එම සමාගම 2024 ජූනි මස පැවැත්වුණු ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී තත්ත්ව පාලනය පිළිබඳ රන් සම්මානයකුත්, 2024 නොවැම්බර් මස පැවැත්වුණු තත්ත්ව පාලනය පිළිබඳ…

(0)Comments | February 13, 2025 11:24 am

Ride for Ceylon පාපැදි සවාරියට සහභාගී වීමට නියමිත පිරිසක් ශ්‍රීලංකන් ගුවන් යානයකින් දිවයිනට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත Ride for Ceylon පාපැදි සවාරියට සහභාගී වීමට නියමිත පිරිසක් පසුගියදා එක්සත් රාජධානියේ සහ කැනඩාවේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට ළඟා වූහ. මෙම පාපැදි සවාරිය 2025 පෙබරවාරි 12 දින සිට 15 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. කොළඹ, හලාවත, අනුරාධපුරය, කිලිනොච්චිය සහ පේදුරු තුඩුව හරහා කිලෝමීටර් 450 ක් දුරක් ආවරණය කරන…

(0)Comments | February 13, 2025 10:41 am

Prime Residencies PLC වෙතින් ‘J’Adore Negombo’: මීගමුව හෝටල් මාවතේ ඉදිවන නවතම සුඛෝපභෝගී Serviced Apartments ව්‍යාපෘතිය

Prime Residencies PLC, මෙරට සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ‘J’Adore Negombo’ ව්‍යාපෘතිය දියත් කර තිබේ. මීගමුව හෝටල් මාවතේ වෙරළට මුහුණ ලා ඉදි වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙරළ තීරයක් වන මීගමුව වෙරළ තීරය අභියස සුඛෝපභෝගී ජීවන අත්දැකීමට නව අරුතක් ලබාදෙනු නිසැක ය. ආකර්ෂණීයත්වයෙන් අනූන සහ පහසුකම් රැසකින් සමන්විත ප්‍රදේශයක් ලෙස සැලකෙන…

(0)Comments | February 13, 2025 8:57 am

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය සේවාවක් දැරිය හැකි මිලකට පිරිනමන්නට, අදානි සමූහය Mayo Clinic සමඟ එක් වෙයි

ඇඳන් 1000ක බහු-සුපිරි විශේෂ රෝහල් සහ වෛද්‍ය විද්‍යාල මුම්බායි සහ අහමදාබාද් හි ඉදිකෙරේ. තාක්ෂණික විශේෂඥතා සහය සඳහා ලොව විශාලතම ඒකාබද්ධ ලාභ නොලබන වෛද්‍ය කණ්ඩායම් පුහුණු මධ්‍යස්ථානය වන Mayo Clinic එක් වෙයි. අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා, Adani Health City (AHC) නමින් ඒකාබද්ධ සෞඛ්‍ය මණ්ඩපයක් දියත් කරන බව නිවේදනය කර ඇති අතර, එය සමූහයේ ලාභ…

(0)Comments | February 11, 2025 4:32 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී oneworld සන්ධානයේ 25වන සංවත්සර වෙනුවෙන් “oneworld25 Roadshow” සඳහා සත්කාරකත්වය සපයයි

ශ්‍රීලංකන් ගුවන් සේවය, oneworld සන්ධානයේ 25වන සංවත්සරයට සමගාමීව, 2025 පෙබරවාරි 5වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී “oneday. oneteam. oneworld25” තේමාවට අනුව “oneworld25 Roadshow” සඳහා සත්කාරකත්වය සපයන ලදී. ලොව පුරා සංචාරය කරමින් oneworld සන්ධානයේ සාමාජික ගුවන් සේවා සමාගම්වල මව් රටවල් වෙත සංචාරය කරන “oneworld25 Roadshow”  ශ්‍රී ලංකාවද එහි එක් ප්‍රධාන ගමනාන්තයක් ලෙස සලකුණු කරන ලදී. 2014 වසරේ…

(0)Comments | February 11, 2025 2:13 pm

13 වැනි වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙලේදී තිරසාරත්වය සහ නවෝත්පාදනය වෙනුවෙන් INSEE සමාගම සම්මානයෙන් පිදුම් ලබයි

INSEE සිමෙන්ති සමාගම තම පරිසර හිතකාමී සහ අනාගතවාදී ඉදි කිරීම් අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙනුවෙන්, හරිත ගොඩනැගිලි කවුන්සිලය විසින් සංවිධානය කළ 13 වැනි වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර විය. මෙහිදී ඉදි කිරීම් ක්ෂේත්‍රය තුළ තිරසාරත්වය, නවෝත්පාදනය සහ පාරිසරික ආරක්ෂණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් INSEE සිමෙන්ති සමාගම වෙත මෙම ගෞරවනීය සම්මානය හිමි විය. මෙම සම්මානය INSEE…

(0)Comments | February 11, 2025 1:30 pm

සෙලින්කෝ ලයිෆ් වෙතින් රක්ෂණ ඔප්පුහිමියන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට 2025 දී සතුටු වීමට අවස්ථාව

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සංවිධානය කරන දැවැන්ත ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් ලෙස තේරී පත් වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට 2025 වර්ෂයේදී සංචාරක අපේක්ෂාවන් සැබෑවක් බවට පත් වී ඇත. ෆැමිලි සවාරි 18 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් පහක් චීනය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනා ගත් අතර තවත් පවුල් 10ක්…

(0)Comments | February 11, 2025 11:17 am