ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම නුවරඑළියේදී පැවැත්වුණු 2025 සැළලිහිණි වසන්තය අවුරුදු සැණකෙළිය සඳහා අනුග්‍රාහකත්වය සැපැයීය. එහි ප්‍රධාන අංගයක් වූ නුවරඑලිය 4×4 සමාජය විසින් සංවිධානය කරනු ලැබූ Gregory’s Mud Challenge ධාවන තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේද මෙල්වා සමාගමයි. අප්‍රේල් 19 සහ 20 දිනවල පැවැත්වුණු ධාවන තරගාවලිය නැරඹීම සඳහා අති විශාල පිරිසක් එක් වී සිටියහ….
කර්මාන්ත උදෙසා විශේෂිත ටයර් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන 100%ක් ශ්‍රී ලාංකික සන්නාමයක් වූ GRI ආයතනය, Perera Tyre Services (Pvt) Ltd සමාගම සමඟ එක්ව පැවැත්වූ, Construct the Future උත්සවය පසුගියදා කොළඹ Cinnamon Life හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය, දැනුම හුවමාරුව මෙන්ම නවීන තාක්ෂණය හා මුසුවීම පිළිබඳ කතිකාවතක් නිර්මාණය කළ මෙම උත්සව…
ඩාර්ලි බට්ලර් සමාගම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව ‘Bio Clean හරි පිරිසිදු Railway’ වැඩසටහන දියත් කිරීම පසුගියදා සිදුවිය. දීප ව්‍යාප්තව සිදුකරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ සියලුම දුම්රිය ස්ථාන වල වැසිකිළි පද්ධති පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය Bio Clean නිෂ්පාදන දහසක ප්‍රමාණයක් මාසිකව නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇත. කොළඹ කොටුව දුම්රිය…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සංවිධානය කළ ‘TechNovation 2025’ තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. Ideathon වර්ගයේ දැවැන්ත තරගාවලියක් වූ මෙහිදී ජාතික මට්ටමේ පාරිසරික හා සමාජීය අභියෝග ජයගැනීමට උපකාරී වන පෙරළිකාර තාක්ෂණික විසඳුම් රාශියක් දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL විසින් TechNovation 2025…
ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමා තාරකාවක් වන ජැකලින් ෆර්නැන්ඩස්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සන්නාමය වන හෝම් ලෑන්ඩ්ස් සමූහය සමඟ නිළ සහයෝගීතාවයකට එළඹුණා. විශිෂ්ටත්වයේ අනාගතය දකින ශ්‍රී ලාංකීය සන්නාමයක් වන හෝම් ලෑන්ඩ්ස් සහ ලොව පුරා ප්‍රේක්ෂකයන් දක්ෂතාවයෙන් සුන්දරත්වයෙන් , ආදරයෙන් ආකර්ෂණය කරගත් ජාත්‍යන්තර තලයේ බැබළෙන තාරකාවක් අතර ඇතිකරගත් මෙම සහයෝගිත්වයය ඔස්සේ ශ්‍රී ලාංකීය…
ආයුර්වේද ශාකසාර නිෂ්පාදන හා ස්ව සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි විශ්වාසය දිනූ, ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගමේ සමහන් සන්නාමය විසින්, පූජනීය ශ්‍රී පාද අඩවියේ ජෛව විවිධත්වය රැක ගැනීම හා පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් ලින්ක් සමහන් සන්නාමයේ මූලිකත්වය පෙරදැරිව දියත් කළ “අසිරි සුරකිමු සමනොළ” වැඩසටහන පසුගිය දා සාර්ථකව නිමා කරන ලදී. වෙසක් පුන් පොහොයෙන් නිමාවට පත්වන සිරිපා…
ශ්‍රී ලංකාවේ KALMAR උපකරණ බෙදාහැරීම පිළිබඳ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO, පසුගියදා මෙරට ප්‍රමුඛතම පෞද්ගලික බහාලුම් ගබඩා මෙහෙයුම්කරුවෙකු වන IWS Logistics (Private) Limited වෙත අති නවීන KALMAR DCU80 Empty Container Handler (ECH) රථයක් සපයන ලදී. මෙම KALMAR DCU80 Empty Container Handler රථය ටොන් 8ක එසවුම් ධාරිතාවයකින් යුක්තව නිමවා ඇත. එය හිස් බහාලුම් මැනවින් මෙහෙයවීම…
Sayora Healthcare පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී රූපලාවණ්‍ය, සෞඛ්‍යය සහ සුවතා අංශයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන ඇය Sayora Healthcare තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂ පෙරළියක් කර ඇත. Modern Aesthetics, Natural Aesthetics, ලිංගික වෛද්‍ය ප්‍රතිකාර, ආයුර්වේද වෛද්‍ය…
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සමරමින් සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘සම්පත් බොදු බැති ගී සරණිය’ මෙවරත් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් අභියස දී වෙසක් පුර පසළොස්වක දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. බුදුරදුන්ගේ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය යන උතුම් අවස්ථාවන් සිහි කරමින් බුද්ධාලම්භන ප්‍රීතිය උදෙසා සංවිධානය කරනු ලැබූ මෙම බැති ගී ප්‍රසංගය…
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන යටිතල පහසුකම් පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රමුඛතම ඉංජිනේරු සේවා සපයන ආයතනයක් වන Hayleys Fentons විසින් පසුගියදා StarCharge විද්‍යුත් වාහන ආරෝපණ (EV Chargers) විසඳුම් නිල වශයෙන් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. විද්‍යුත් වාහන ආරෝපණ තාක්ෂණයේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන StarCharge Digital Energy Private Limited සමඟ පසුගිය වසරේ එළැඹි උපායමාර්ගික හවුල්කාරීත්වයෙන්…