Featured News

Megakem Engineering සහ NAITA එක් වී ජල රෝධක තාක්ෂණ ශිල්පීන්ට ජාතික වෘත්තීය සහතික පත්‍ර පිරිනැමීමේ වැඩසටහන අරඹයි

ජල රෝධක තාක්ෂණ ශිල්පීන් (Waterproofing Technicians) සඳහා ජාතික වෘත්තීය සහතික පත්‍ර (National Trained Certificate) පිරිනැමීමේ වැඩපිළිවෙළ සාර්ථකව කර ගෙන යෑම උදෙසා Megakem Engineering පෞද්ගලික සමාගම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමග ගිවිසුමකට නොබෝදා එළැඹුණි. මෙය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ජල රෝධක තාක්ෂණ ශිල්පීන්ට හඳුන්වා දීමට කටයුතු කළ පළමු අවස්ථාව වන අතර එය…

(0)Comments | December 18, 2024 2:07 pm

Exterminators PLC ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛතම පළිබෝධ පාලක සමාගම වන Exterminators ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී (බස්නාහිර පළාත්) රන් සම්මානයක් දිනා ගත්තේය. ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. මූල්‍ය, නව්‍යකරණය, රැකියා උත්පාදනය, ඵලදායීතාව සහ ආයතනික සමාජ වගකීම වැනි අංශවලට අදාළව විශිෂ්ට කර්යසාධනයක් ළඟා කර ගත් ව්‍යාපාර ඇගැයීම එහි අරමුණ වේ….

(0)Comments | December 18, 2024 1:55 pm

රන්ජන් ලංකා සමාගම Zero Technologies සමග එක් වී  Zero වායුසමීකරණ යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

දශක පහකට වැඩි කාලයක් මෙරට සුපිරි වෙළෙඳසැල් ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනූ රන්ජන් ලංකා සමාගම ‘Zero’ වායුසමීකරණ යන්ත්‍ර වෙළෙඳපොළට හඳුන්වා දෙමින් වායුසමීකරණ වෙළෙඳපොළට පිවිසෙයි. චීනයේ Zero Technologies සමාගමෙන් ආනයනය කරන මෙම වායුසමීකරණ යන්ත්‍ර කාර්යාල, නිවාස සහ මහල් නිවාස ආදියට වඩාත් සුදුසුය. BTU 9,000 – 12,000 අතර ඉන්වර්ටර් නොවන සහ 12,000 – 18,000 අතර ඉන්වර්ටර් යන ඛාණ්ඩ…

(0)Comments | December 18, 2024 12:44 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රථම වරට සුවිශේෂී තාක්ෂණික විශේෂාංග සහිත AI තාක්ෂණයෙන් යුත් වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කරයි

විශාලතම පාරිභෝගික පදනමකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සුවිශේෂී විශේෂාංග සහිත ප්‍රථම AI වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. යාන්ත්‍රික ඉගෙනුම් පදනම් කරගත් AI-Agent “Lifey” සහ දත්ත ස්වයංක්‍රීයව දැක බලා ගැනීමේ තාක්ෂණයන්ගෙන්ද සමන්විත එම වාර්ෂික වාර්තා විශ්ලේෂණය තුළින් තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව…

(0)Comments | December 18, 2024 8:33 am

NDB ෂරීක් 9 වන IFFSA 2024 සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලබයි

NDB බැංකුවේ ඉස්ලාමීය බැංකු අංශය වන NDB ෂරීක්, පසුගියදා කොළඹදී පැවති ගෞරවනීය 9 වැනි දකුණු ආසියානු ඉස්ලාමීය මූල්‍ය සංසදයේ (IFFSA) සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනා ගනිමින් ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය අංශයේ ප‍්‍රමුඛයා බවට යළිත් තහවුරු කර ඇත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදකයෙකු සමඟ කළ සේවය වෙනුවෙන් NDB බැංකුව  ‘වසරේ ඉස්ලාමික බැංකු ඒකකය’ (Islamic Banking…

(0)Comments | December 17, 2024 2:32 pm

හමීඩියා විසින් 2024 ජාත්‍යන්තර පිරිමි දිනයට සමගාමීව “Real Men, Real Talk” නමින් මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය පිරිමි පාර්ශවයේ මානසික සෞඛ්‍ය පිළිබඳව සමාජ කතිකාවක් ආරම්භ කරමින් 2024 ජාත්‍යන්තර පිරිමි දිනයේ දී සුවිශේෂී ඉදිරි පියවරක් තැබීය. මෙහිදී ආයතනය විසින්  “Real Men, Real Talk” නමින් පිරිමි මානසික සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ අදහස් හුවමාරු කරගන්නා පොඩ්කාස්ට් වැඩසටහන් මාලාවක් ආරම්භ කළ අතර මෙහි සමාරම්භක සාකච්ඡාවට එම විෂය සම්බන්ධ බුද්ධිමතුන් සහ විශේෂඥයක්…

(0)Comments | December 17, 2024 2:22 pm

මහින්ද්‍රා අලුත්ම SUV රථ පෙළ Colombo Motor Show 2024 ප්‍රදර්ශනයේදී එළිදැක්වේ

මහින්ද්‍රා සිය නවතම SUV මාදිලි සඳහා “Twin Peaks” ලෝගෝව හඳුන්වා දෙයි උසස් තාක්ෂණයෙන් හා නිමැවුමෙන් ප්‍රමුඛතම SUV මාදිලි පෙළක් වන XUV700, Scorpio-N, and XUV3XO SUV එළිදක්වයි කුඩා වාණිජ වාහන නිෂ්පාදකයෙකු ලෙස ආ ගමන්මග අඛණ්ඩව ඉදිරියට ලෝක වාහන වෙළඳපොළේ ප්‍රමුඛ නාමයක් දිනූ සමාගමක් වන ඉන්දියාවේ Mahindra & Mahindra සමාගම හඳුන්වා දෙන නව SUV මාදිලි පෙළක්, නවතම…

(0)Comments | December 17, 2024 12:16 pm

Fems තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘SLIM Brand Excellence Awards 2024’ හිදී ‘Product Brand of the Year’ කාණ්ඩයේ රන් සම්මානය ඇතුළුව සම්මාන 3 කින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වඩාත්ම ඉදිරිගාමී කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems, පසුගියදා පැවති ‘SLIM Brand Excellence Awards 2024’ සම්මාන උළෙලේදී ‘Product Brand of the Year’ කාණ්ඩය යටතේ රන් සම්මානයක් හිමි කරගැනීමට සමත් විය. මෙම කාණ්ඩය යටතේ රන් සම්මානයක් දිනාගත් ප්‍රථම කාන්තා සනීපාරක්ෂක සන්නාමය Fems වීම විශේෂත්වයකි. 2023 වසරේ පටන්ම SLIM Brand Excellence සම්මාන උළෙලේදී ජයග්‍රහණ…

(0)Comments | December 17, 2024 11:49 am

අඩු-ආදායම්ලාභී වකුගඩු රෝගීන්ට නොමිලේ රුධිර කාන්දුපෙරණ පහසුකම් සලසන හේමාස් හොස්පිට්ල්ස් ‘උපකාර’ ව්‍යාපෘතියට වසරක් සපිරේ

හේමාස් හොස්පිට්ල්ස් ක්‍රියාවට නංවා ඇති සුවිශේෂී සමාජ සත්කාරයක් වන ‘උපකාර’ ව්‍යාපෘතියේ ප්‍රථම වර්ෂ පූර්ණය පසුගියදා සනිටුහන් විය. අතිශය දරුණු රෝග තත්ත්වයක් වන නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු-ආදායම්ලාභීන්ට නොමිලේ රුධිර කාන්දුපෙරණ පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. මෙරට වකුගඩු රෝගීන් රැසකට ඉමහත් අස්වැසිල්ලක් වූ මෙම ව්‍යාපෘතිය යටතේ මේ දක්වා සිදුකර ඇති…

(0)Comments | December 17, 2024 11:32 am

Hayleys Solar වෙතින් ශ්‍රී ලාංකිකයන්ට සූර්ය විදුලියෙන් ඉතිරි කිරීම් ලබා ගැනීම සඳහා නව ඉතුරුම් කැල්කියුලේටරයක් හඳුන්වා දෙයි

Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar , ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට නැවුම් වූ වෙනසක් එක් කරමින් ශ්‍රී ලාංකීය පවුල් සඳහා සූර්ය බලශක්තිය නිවැරදිව සහ වාසිදායක අයුරින් භාවිත කිරීමට නව ඉතුරුම් කැල්කියුලේටරයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. සූර්ය බලශක්තිය සෑම අයෙකුටම දැරිය හැකි මිලකට ලබාදීමේ මූලික අරමුණ ඇතිව Hayleys Solar විසින් මෑතකදී…

(0)Comments | December 17, 2024 10:40 am