ශ්රී ලංකාවේ සංස්කෘතිය, නිර්මාණශීලිත්වය සහ ප්‍රජාව පිළිබඳ විචිත්‍රවත් සැමරුමකට සූදානම් වන්න! ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය විසින් සංවිධානය කරන “Tourist Fest – Galle 2025” ඔක්තෝබර් 25 සහ 26 යන දෙදින තුළ ගාල්ල උසාවි චතුරශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එහි දී, සාම්ප්‍රදායික සංගීත සහ නර්තන සංදර්ශන, ශ්‍රී ලාංකාවට ආවේනික වූ ආහාර පාන, විශිෂ්ට දේශීය අත්කම්…
සැමගේ ආදරය දිනාගත් වැඩසටහනක් වන නත්තලේ අසිරිය තම ලාබාලතම ගනුදෙනුකරුවන්ගේ නිවෙස්වලට ගෙන එන NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම් මඟින් ක‍්‍රියාත්මක කරන සැන්ටා ප‍්‍රවර්ධන වැඩසටහන 2025 වසරේදීත් අඛණ්ඩව සංවිධානය කිරීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන හරහා 2025 ඔක්තෝබර් 1 වන දින සිට දෙසැම්බර් 15 වන දින දක්වා දිවයින පුරා සිටින දරුවන්ට සැබවින්ම…
ශ්රී ලාංකේය පාරිභෝගිකයින් හට නිවසට අවශ්‍ය ඉහළම තාක්ෂණයෙන් යුත් ප්‍රමුඛතම විදුලි උපකරණ අසමසම මිලකට මිලදී ගැනීමේ හැකියාව උදා කර දෙමින් සැම්සුන් ශ්‍රී ලංකාහි නවතම ප්‍රවර්ධන වැඩසටහන වන ‘’Go Save Today” පසුගියදා එළිදක්වන ලදී. මේ සමඟ පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්‍රිය සැම්සුන් රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ වායු සමීකරණ යන්ත්‍ර විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට හැකි…
NDB බැංකුව, විධිමත් අධ්‍යාපනයක් තුළින් ශ‍්‍රී ලාංකීය අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් SJP ග්ලෝබල් (පුද්.) සමාගම සමඟ හවුල්කාරිත්වයක් ඇති කරගැනීම පිළිබඳව නිවේදනය කර සිටියි. විදේශ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථ සඳහා පහසුවෙන් සහ ආරක්ෂිතව ප‍්‍රවේශ වීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් විසඳුමක් වන NDB Student File සේවාව වැඩි දියුණු කිරීම කෙරෙහි…
ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA Racing 2025 මෝටර් රථ තරඟාවලියේ තවත් අදියරක් වන ගජබා සුපර්ක්‍රොස් 2025 තරඟාවලිය අනුරාධපුර, සාලියපුරදී දැවැන්ත ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් මධ්‍යයේ සාර්ථකව අවසන් විය. කීර්තිමත් ධාවකයෙකු මෙන්ම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම තානාපතිවරයා ද වන අශාන් සිල්වා මෙහිදී දැක්වූ සුවිශේෂී දක්‍ෂතා සියලුම දෙනාගේ අවධානයට ලක් විය. SLGT…
ශ්රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන eChannelling විසින් පසුගියදා මානසික සෞඛ්‍යය සඳහාම වෙන් වුණු සේවාවක් වශයෙන් ‘eMindCare’ හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාව තුළ මෙබඳු සේවාවක් හඳුන්වා දෙනු ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර, මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින දුර්මත බැහැර කරමින්, කිසිදු භේදයකින් තොරව ඕනෑම අයෙකුට මනෝ වෛද්‍ය සේවා පහසුකම් ලබාගැනීමට අවස්ථාව…
මෙරට රෙදි සේදුම් නිෂ්පාදන අංශයේ දශක දෙකකට අධික ඉතිහාසයක් සහ අත්දැකීමක් සහිත Hemas Consumer Brands හි රෙදි සේදුම් සන්නාමයක් වන Diva සිය ඉහළම පාරිභෝගික විශ්වාසය සමරමින් ඔවුන් වෙත තවත් ඉහළ ප්‍රතිලාභයක් ලබාදීමේ අරමුණින් ‘Diva පවුලේ වාසනාව’ තරගය දියත් කරන ලදී.මින් පෙර සංවිධානය කළ ‘Diva ඉඩමේ වාසනාව’ තරගය සඳහා හිමි වූ සාර්ථකත්වය පදනම් කරගනිමින් ඉදිරිපත් කළ…
ඉතා උද්යෝගයෙන් බලා සිටි First Capital Startup Nation by Hatch Demo Day, 2025 ඔක්තෝබර් 01 වන දින කොළඹදී පැවැත්වුණි. මෙහිදී ශ්‍රී ලංකාවේ දක්ෂතම නිර්මාතෘවරුන්, ආයෝජකයින් සහ පරිසර පද්ධති හවුල්කරුවන් නවෝත්පාදනය, දැක්ම සහ අවස්ථා පිළිබඳ ප්‍රබල සන්ධ්‍යාවක් සඳහා එක් වූහ. Hatch හි ප්‍රමුඛතම අවකාශයේ සත්කාරකත්වය ලද මෙම උත්සවය, ලංකාවේ ආරම්භක සමාගම් ගමනේ නිර්වචන සන්ධිස්ථානයක් සනිටුහන් කළ…
හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය (Havelock City Mall), සිය අභිමානවත් දෙවන සංවත්සරික සැමරුම “සිනහව, සතුට සහ ප්‍රීතිය බෙදා ගැනීමේ දෙවසරක්” (Two Years of Smiles, Happiness, and Shared Joy) යන තේමාව ඔස්සේ සැමරීම පසුගියදා උත්කර්සවත් අයුරින් සිදුවිය. වසර දෙකක කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය ජනතාවගේ සාප්පු සවාරි, ආහාරපාන සහ විනෝදාස්වාදය සැපයීමේ කාර්යයේ ප්‍රමුඛ ස්ථානයක් බවට පත්වූ මෙම ආයතනය,…
නවීන තාක්ෂණය තුළින් සැබෑ ලෝකයේ ගැටලුවලට නව්‍ය විසඳුම් නිර්මාණය කිරීම උදෙසා තරුණ දරුවන් දිරිමත් කිරීමේ වැඩසටහනක් සඳහා කොමර්ෂල් බැංකුව සහය ලබා දී ඇත. තාරුණ්‍යයේ අභිලාශයන් බලගැන්වීම හා ඔවුන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් බැංකුව දක්වන කැපවීම තවත් ඔප්නංවමින් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහයෙන් Coolest Projects ශ්‍රී ලංකා 2025 වැඩසටහන සාර්ථකව පැවැත්විණ. කොමර්ෂල් බැංකුව සහ Raspberry Pi පදනම…