Huawei සමාගම, Shandong Port Group Yantai Port සහ Shenzhen Big Data Resource Management Center සමඟ එක්ව 2025 IDC Asia/Pacific Technology Symposium & Awards හිදී සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. එහිදී ඔවුන් Asia Pacific Excellence Future Enterprise සම්මාන 2ක් දිනා ගන්නා ලදී. මෙම වසරේ කලාපීය ජයග්‍රාහකයින් AI, දත්ත සහ තිරසාර ව්‍යාපාරික වටිනාකම් සහ සමාජීය බලපෑම්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited), දේශීය ගොවි ජනතාවගේ ඵලදායිතාව සහ පහසුව ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන කෘෂි උපකරණ තුනක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. කුරුණෑගල, දම්බොක්ක පිහිටි අස්ලිය ගෝල්ඩන් කැස්න්ඩ්‍රාහිදී පසුගිය නොවැම්බර් 14 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම හඳුන්වාදීමේ උත්සවය, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තවත්…
සියලු පහසුකම්වලින් පරිපූර්ණ කොළඹ නගරයේ සුවිශේෂී සංචාරක සන්ධිස්ථානය වන City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී සංචාරක නවාතැන NÜWA සිය පළමු නත්තල් උත්සවය සැමරීමට සූදානමින් සිටියි. එළඹෙන දෙසැම්බර්යේදී ශ්‍රී ලංකාව පුරා සිදුකරන නත්තල් සැමරුම්වලට සමගාමීව කොළඹ නගරයට මෙන්ම NÜWA වෙත පැමිණෙන සියලු දෙනාට අමුතුම අත්දැකීමක් උදා කර දීමට මේ තුලින් බලාපොරොත්තු වෙයි. නත්තල් සැමරුම වෙනුවෙන්…
සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ තිරසාර කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ තම දිගුකාලීන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සහල් නිපදවන කලාපයක් වන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ඵලදායිතාව ඉහළ නැංවීම සහ ගොවීන්ගේ ජීවනෝපායන් නගා සිටුවීම අරමුණු කරගත් වැඩසටහනක් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබේ. “පොළොන්නරුව දිස්ත්‍රික්කය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහ…
තිරසාරභාවය සඳහා වන සම්මාන අතරින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සම්මාන උළෙලක් වන, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) විසින් සංවිධානය කරනු ලබන 2025 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලෙහි (BCCSA) ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකුව සමත් විය. ගනුදෙනුකරුවන්ගේ අභිවෘද්ධිය, සමාජීය යහපැවැත්ම, පාරිසරික ගුණාත්මකභාවය හා සේවක සුබසාධනය ප්‍රමුඛ කොටගනිමින් දේශයේ තිරසාර සංවර්ධනය උදෙසා…
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම විසින් පසුගිය ඔක්තෝබර් මස 2 වන දින The Grand Monarch හෝටලයේදී Allianz Claims Excellence Awards 2024 උළෙල අති උත්කර්ශවත් ලෙස සංවිධානය කරන ලදී. මෙහිදී විශිෂ්ට සේවා කාර්ය සාධන ප්‍රදර්ශනය කළ සේවක සේවිකාවන් සහ කණ්ඩායම් ගෞරවයට පාත්‍ර කෙරුණි. පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ හිමිකම් සේවාවක් ලබා දීමේ අලියාන්ස් සමාගමේ පොරොන්දුව අඛණ්ඩව රැක ගන්නා…
NDB බැංකුව තේ නිෂ්පාදකයින්ට සහ අපනයනකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමට සහ තේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙලඳපොල වෙත ගෙන යාමට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත මූල්‍ය විසඳුමක් වන තේ නිෂ්පාදක මූල්‍ය වැඩසටහන හඳුන්වාදීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ අපනයන සහ නිෂ්පාදන අංශ බල ගැන්වීම සඳහා ඔවුන්ගේ ඇති අඛණ්ඩ කැපවීම ඉස්මතු කරයි. ශ්රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 25වන සංවත්සරය මෙම වසරට යෙදෙන බැවින් සමාගමටත් එහි කාර්ය මණඩලයට හා ගනුදෙනුකාර භවතුන්ට සෙත්පතා සුවිශේෂී සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණි.. සර්ව ආගමික වැඩසටහන් මාලාවෙහි බෞද්ධ සහ ක්‍රිස්තියානි සැමරුම් වැඩසටහන් නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි. බෞද්ධ ආගමික වැඩසටහන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක්…
DBL සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතාගේ ව්‍යාපාරික දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් මාතර මහ රෝහලේ ඉල්ලීම මත ඉඩ කඩ සීමිතව තිබූ කාන්තා වාට්ටුවට නව කොටසක් එක් කර රෝගීන් පහළොස් දෙනෙකු සදහා නව වාට්ටුවක් ඉදි කර පරිත්‍යාග කරන ලදී. ලක්ෂ 60ක වියදමක් දරා ඉදි කළ එම නව වාට්ටුව නජීබ් ඩීන්…
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings පසුගියදා පැවති 2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී තිරසාර හා සදාචාරාත්මක නිෂ්පාදනය උදෙසා කරන ලද සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. මෙහිදී MAS විසින් මහා පරිමාණ නිෂ්පාදන සමාගම්…
Video Story