Featured News

ජපන් තානාපතිතුමන් ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ සංචාරයක

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගීතාවය අවධාරණය කරමින්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකියෝ ඉසොමාටා මැතිතුමා ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක නිරත විය. මෙම නිල සංචාරයට තානාපතිවරයා සමඟ ජපාන තානාපති කාර්‍යාලයේ මූල්‍ය ප්‍රධානී යුකාකෝ මිසුනුමා සහ දෙවන ලේකම් සචි ටනකා යන මහත්මීන් ද සහභාගීව සිටියහ. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර…

(0)Comments | October 10, 2025 9:50 am

රුපියල් මිලියන 18 ක ‘ප්‍රණාම ශිෂ්‍යත්ව’ පිරිනමමින් සෙලින්කෝ ලයිෆ් අනාගත පරම්පරාව සවිබල ගන්වයි

අනාගත නායකයින් පෝෂණය කිරීම උදෙසා සෙලින්කෝ ලයිෆ් සමාගමේ වූ කැපවීම මනාව විදහා දක්වමින් පසුගිය දා වාර්ෂිකව 24 වන වරටත් ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර එහිදී ඉහළ දක්ෂතා දැක්වූ දරුවන් 128 දෙනෙකුට සිය ඉදිරි අධ්‍යාපන ගමන සඳහා වටිනා උත්තේජනයක් ලැබිණි. 2002 දී මෙම වැඩසටහන ආරම්භ කළ දින සිට මෙම වසර ද ඇතුළුව ප්‍රදානය කළ මුළු ශිෂ්‍යත්ව…

(0)Comments | October 9, 2025 4:41 pm

Body Doc Fitness and Wellness Pavilion: වර්ධනයේ සහ නවෝත්පාදනයේ අට වසරක අභිමානය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වෛද්‍යමය පදනමක් සහිත යෝග්‍යතා මධ්‍යස්ථානය (medically driven gym) වන Body Doc Fitness and Wellness Pavilion, සිය අට වන සංවත්සරය Montana View හිදී උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. 2017 අගෝස්තු 14 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍යමය පදනමක් සහිත යෝග්‍යතා මධ්‍යස්ථානය ලෙස ආරම්භ වූ Body Doc, එතැන් සිට වෛද්‍ය විශේෂඥ දැනුම සහ…

(0)Comments | October 9, 2025 4:01 pm

Cinnamon Life ශ්‍රී ලංකාවේ වෙරළ සංරක්ෂණයට කැපවෙමින් ලෝක සංචාරක දිනයේදී Beach Care වැඩසටහන දියත් කරයි

කොළඹ නගරයේ සුන්දරත්වයේ නවාතැන ලෙස මෙරට සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන Cinnamon Life at City of Dreams පසුගියදා ලෝක සංචාරක දිනය සමරනු ලැබුවේ තවත් සුවිශේෂී ඇරඹුමක් සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාවට සුන්දරත්වය කැඳවාගෙන එන අලංකාර වෙරළ තීරය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් එදින ‘’Beach Care” වැඩසටහන දියත් කළ Cinnamon Life එහි ප්‍රථම අදියර ලෙස…

(0)Comments | October 9, 2025 3:40 pm

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම පිළිබඳ ප්‍රාදේශීය උපදේශන වැඩමුළුව මහනුවරදී

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025-2029) සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ හවුල්කාරිත්වයෙන් දියත් කරන ලද ප්‍රයත්නයේ කොටසක් ලෙස ප්‍රාදේශීය උපදේශන වැඩමුළුවක් අද (09) මහනුවරදී සාර්ථකව පවත්වන ලදී. ඉදිරි වසර පහ සඳහා ශ්‍රි ලංකාවේ අපනයන සංවර්ධන සැලැස්ම සැකසීමට තම අදහස් දායක කිරීම සඳහා විවිධ පළාත් නියෝජනය කරමින්…

(0)Comments | October 9, 2025 1:03 pm

E-Friends II ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමය හරහා සූර්යය බලශක්තිය සමඟ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව කර්මාන්ත අමාත්‍යාංශය සමඟ හවුල් වේ

තිරසාරභාවය සහ ආර්ථික ප‍්‍රගතිය සඳහා වූ සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව, කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව, ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයින් අතර සූර්යය බලශක්ති භාවිතය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කළ  “ E-Friends II” ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමය යටතේ විශේෂ පහසුකමක් හඳුන්වා දී ඇත. ව්‍යාපාරවල මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කරමින් පිරිසිදු බලශක්ති විසඳුම් වෙත යොමු වීමට පහසුකම් සලසන…

(0)Comments | October 9, 2025 12:41 pm

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින  තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය. එය සමූහයේ මේ දක්වා කර ඇති වඩා අභිලාෂකාමී ආයෝජනවලින් එකක් වේ. රුපියල් බිලියන 10 ක ප්‍රාග්ධන වියදමක් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් 900 කට ආසන්න සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැලසුම් කර ඇති මෙම නව පහසුකම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතීන්…

(0)Comments | October 8, 2025 4:44 pm

මිලාන්හි ශ්‍රී ලංකා සංස්කෘතික උළෙලේ තුන්වන අදියර 83,000 කට අධික ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක්වෙයි

මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකා ප්‍රවර්ධන උත්සවයේ තුන්වන අදියර 2025 සැප්තැම්බර් මස 27 සහ 28 යන දිනයන්හිදී මිලාන්හි Merlata Bloom සාප්පු සංකීර්ණ පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස පැවැත්විණි. මෙම වසරේ වැඩසටහන මිලානෝ හි Merlata Bloom සාප්පු සංකීර්ණයේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වූ දින දෙක පුරා Merlata…

(0)Comments | October 8, 2025 4:22 pm

American Premium Water 2025 කර්මාන්ත ප්‍රදර්ශනයේ නිල පානීය ජල සහකරු ලෙස කටයුතු කරයි  

American Premium Water සමාගම අඛණ්ඩව තුන්වන වසරටත් ශ්‍රී ලංකා කර්මාන්ත ප්‍රදර්ශනයේ (Industrial Expo – Sri Lanka 2025) එකම සහ නිල පානීය ජල සහකරු (Exclusive Hydration Partner) ලෙස කටයුතු කළේය. පසුගියදා නිමාව දුටු මෙම ප්‍රදර්ශනයට කුටි 500 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වී තිබූ අතර, 150,000 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණියහ. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය හා සුළු…

(0)Comments | October 8, 2025 3:41 pm

Prime සමූහ ව්‍යාපාරය මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රථම Mobile App එක වන Prime Edge දියත් කරයි

Prime සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රථම Mobile App එක වන Prime Edge පසුගියදා නිල වශයෙන් දියත් කළේය. මෙය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරන සුවිශේෂී හඳුන්වා දීමකි. ගැනුම්කරුවන්ගේ හා ආයෝජකයන්ගේ පහසුව ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති Prime Edge, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීම…

(0)Comments | October 8, 2025 2:41 pm