2026 මාර්තු 1 වැනිදා සිට ශ්‍රී ලාංකේය ගෘහ විදුලි උපකරණ වෙළෙඳපොට නවතම ගෘහ උපකරණ නිෂ්පාදන පෙලක් හඳුන්වාදීමට Samsung Sri Lanka කටයුතු කරන ලදී. බලශක්ති කාර්යක්ෂමතාව, නවතම තාක්ෂණය සහ ප්‍රායෝගිකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් හඳුන්වා දෙනු ලැබූ මෙම නිෂ්පාදන පෙළ අතරට ආකර්ෂණීය Double Door Inverter No Frost ශීතකරණ දෙකක් සහ Twin Inverter වායුසමීකරණ යන්ත්‍රයක් ඇතුළත් වේ….
Russel’s සමාගම 2026 පෙබරවාරි මාසයට අදාළ විශිෂ්ට සේවකයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. විශිෂ්ට කාර්යසාධනය, වෘත්තීයභාවය සහ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම සඳහා වන කැපවීම යන කරුණු මත පදනම් වී මෙම විශිෂ්ටයන් තෝරා ගන්නා ලදී. මෙම මාසික සම්මාන පිරිනැමීම ආයතනය තුළ නිරන්තරයෙන් උසස් කාර්යසාධනයක්, කණ්ඩායම් හැඟීමක්, වගකීම්සහගතභාවක් සහ ඉහළ සේවා ගුණාත්මකභාවයක් පවත්වා ගෙන යාමට…
The Routes We Take (TRWT) වැඩසටහන, 2025 අවසන් භාගයේදී EUNIC ශ්‍රී ලංකා හවුල්කාරිත්වය සාර්ථකව අවසන් කළේය. එසේ වුවත්, Good Life X සමාගමේ මූලිකත්වයෙන් එම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්‍රයේ තිරසාරත්වය මුල්කර ගත් නවෝත්පාදනය සහ අන්තර්-කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් TRWT වැඩසටහන කැප වී සිටී. 2024 වසරේදී ඩිජිටල් නිර්මාණශීලී හරිත සැලසුම සමගින්…
ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ වාහන, අමතර කොටස් සහ අලෙවියන් පසු සේවා සපයන අයිඩියල් මෝටර්ස් සමාගමේ අලෙවි නියෝජිතයන් සහ අනිකුත් පාර්ශවකරුවන් ඇගයීමේ උත්සවයක් මහත් උත්කර්ශවත් අන්දමින් පසුගියදා පවත්වන ලදී. වැලිසර පිහිටි Wave n’ Lake Banquet Hall & Restaurant හිදී මහින්ද්‍ර අයිඩියල් මෝටර්ස් EXCELLENCE AWARDS සම්මාන උළෙල පැවති අතර ඒ සඳහා අයිඩියල් මෝටර්ස් සමාගමේ නිර්මාතෘ සහ…
IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation Programme නමින් නව අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වා දී ඇති අතර එය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උසස් පෙළ (A/L) අධ්‍යාපන ක්‍රමවේදයට නවීන හා ඉදිරිගාමී විකල්පයක් ලෙස සැළැකේ. මෙම වැඩසටහන මගින් ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනය සහ වෘත්තීය ජීවිතය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරයි. දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල…
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි “MAQARA” ඉතා කෙටි කාලයකදී නගරයේ ජනප්‍රිය අවන්හලක් ලෙස ඉහළ ප්‍රසිද්ධියක් ලබා තිබේ. දේශීය පාරිභෝගිකයන් අතර පමණක් නොව ශ්‍රී ලාංකික රසය අත්විඳීමට කැමැති විදේශීය සංචාරකයන් අතරද මෙම අවන්හල ජනප්‍රියත්වයට පත් වී තිබේ. අලංකාර පරිසරය, ගුණාත්මක සේවාව සහ විවිධාංගිකරණය වූ ආහාර මෙනුව නිසා “MAQARA” බොහෝ දෙනාට අමතක නොවන ආහාර අත්දැකීමක් සපයන…
විනිවිදභාවය, වගවීම සහ තිරසරභාවය මත පදනම් වූ ආයතනික වාර්තාකරණයේ දී සෙලින්කෝ ලයිෆ් නායකත්වය නැවතත් තහවුරු කරමින් සමාගමේ 2024 වාර්තාව කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගෙන ඇත. වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමයේ (ACCA) තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී සෙලින්කෝ ලයිෆ් දෙවන වරටත් ‘අනෙකුත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත් විය. ලොව වඩාත්ම ගෞරවනීය වෘත්තීය ගිණුම්කරණ ආයතනයක් වන ACCA…
SLIM-KANTAR People’s Awards 2026 සම්මාන උළෙල අද රාත්‍රියේ Monarch Imperial හිදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සන්නාම, කීර්තිමත් පුද්ගලයින් සහ ව්‍යාපාරික හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ පිරිස් එක් කරමින්, සැබවින්ම ජනතාවගේ හදවත් දිනාගත් පුද්ගලයන් ඇගයීම වෙනුවෙන් මෙම සන්ධ්‍යාව වෙන් කර ඇත. මෙරට වඩාත්ම අපේක්ෂිත සම්මාන උළෙලක් ලෙස පිළිගැනෙන SLIM-KANTAR People’s Awards, ජනප්‍රියත්වය, මහජන…
ලෝක ප්‍රකට සංඛ්‍යාන ගණිතඥයෙකු සහ ඩක්වර්ත්-ලුවිස්-ස්ටර්න් (DLS) ක්‍රමයේ වත්මන් භාරකරු වන මහාචාර්ය ස්ටීවන් ස්ටර්න්, කොළඹ BMICH හි පැවති විශේෂ සම්මන්ත්‍රණයකට පසුගිය දා සම්බන්ධ විය. Sirus Migration and Education ආයතනය Bond විශ්වවිද්‍යාලය සමඟ එක්ව සංවිධාන කළ මෙම සම්මන්ත්‍රණය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිසුන්, ක්‍රීඩා ලෝලීන්, ශාස්ත්‍රඥයන් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වී සිටියහ. නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම…
නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව වේදිකාවක් වන ‘Hatch’, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමඟ එක්ව ක්‍රියාත්මක කළ ‘ගොවිලැබ්’ කෘෂි තාක්‍ෂණික වැඩසටහනේ දෙවන අදියර සාර්ථකව අවසන් කළ බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ නව තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර කුඩා පරිමාණ ගොවීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු…
Video Story