සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස රනිල් දිසානායක මහතා පත් කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේය. සෙලාන් බැංකුව සමග සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ දිසානායක මහතා, බැංකු ක්ෂේත්‍රය තුළ නායකත්වය, ක්‍රමෝපාය සහ මෙහෙයුම් සම්බන්ධයෙන් වසර 35 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි. රනිල් දිසානායක මහතා සිය වෘත්තීය ජීවිතය තුළ ශාඛා බැංකුකරණය,…
තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වන INSEE Ecocycle Lanka (Pvt) Limited, රටටම පූර්වාදර්ශයක් දෙමින් ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ ප්‍රමිතිය (PPRS) ලැබූ පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත්ව ඇත. මෙම සහතිකය ගෝලීය වශයෙන් පිළිගත්, තුන්වන පාර්ශවයක විගණන ක්‍රමවේදයක් යටතේ ඇගයීමට ලක් කිරීමෙන් පසු පිරිනැමෙන අතර, එකී සමස්ත ක්‍රියාවලියම උපරිම විනිවිදභාවයෙන් හා නැවත විමර්ශනය කළ හැකි…
මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගත්තේය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උලෙළේදී ජාතික මට්ටමේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානයත්, පළාත් මට්ටමේ (දකුණු පළාත) මහා පරිමාණ ඛාණ්ඩයේ රන්…
ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ශ්‍රී ලංකා සංචාරක රැකියා සහ වෘත්තීය ප්‍රදර්ශනය One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පිළිබඳව උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන්, වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි. මෙරට ප්‍රමුඛ ආගන්තුක සත්කාර සන්නාමයක් වන Doola River Edge හෝටලයේ නියෝජිතයෝ පිරිසක්ද ඊට සහභාගී වූහ. එම සමාගම…
PayMedia පෞද්ගලික සමාගම National Best Quality Software (NBQSA) 2025 සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය දිනා ගත් අතර BoC Flex ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ජංගම දුරකථන මෘදුකාංග යෙදවුම බවට පත් විය. ඔවුන්ගේ Digital Wallet විසඳුමට බැංකු සහ මූල්‍ය අංශය යටතේ කුසලතා සම්මානයත්, BoC Flex ජංගම දුරකතන යෙදවුමට Digital Government අංශය යටතේ රන් සම්මානයත් හිමි විය. මෙය කුඩා…
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය කරා යන ගමන් මෙඟ් පෙරමුණ ගනිමින්, BCS The Chartered Institute for IT (ශ‍්‍රී ලංකා අංශය) විසින් පවත්වනු ලබන 2025 National Best Quality Software සම්මාන උළෙලේදී (NBQSA) ගෞරවනීය ඇගයීම් දෙකක් හිමිකරගන්නා ලදී. සයිබර් තර්ජනවලට එරෙහිව බැංකු වල ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) සහ යාන්ත‍්‍රික ඉගෙනුම (ML) උපයෝගී කර…
SLIIT ව්‍යාපාර පීඨය විසින් සංවිධානය කරන ලද VogueFest’25, 2025 ඔක්තෝබර් 31 වන දින මාලඹේ එහි ශ්‍රවණාගාරයෙහිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. එය SLIIT සිසු දරුවන්ගේ නැගී එන දක්ෂතා ඉස්මතු කරන සහ ඊළඟ පරම්පරාවේ විලාසිතා නිර්මාණකරුවන් දිරිමත් කරන විචිත්‍රවත් තරඟාවලියක් විය. “ගෝලීය විලාසිතා විශිෂ්ටත්වය සහ අධ්‍යයන දකෂතාව විදහා දැකීම” යන තේමාව යටතේ මෙම වසරේ පැවති උත්සව්ය විශ්වවිද්‍යාල පරිශ්‍රය,…
සිසු දරුවන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ඔවුන්ගේ ඉලක්ක සපුරාලීම උදෙසා වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම විදහා දක්වමින් උසස් අධ්‍යාපනය හදාරන සිසුන් අතර අධ්‍යාපනික ණය යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව, ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනය (APIIT) සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. මෙම ගිවිසුම යටතේ කොමර්ෂල් බැංකුව විසින් APIIT හි සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපනික අභිලාශයන් ඉටුකර ගැනීම…
ශ්රී ලාංකික තරුණ තරුණියන්ට ශිෂ්‍යත්වයන් ලබා දෙන ලාභ නොලබන, ලියාපදිංචි දානපති සංවිධානයක් වන අවින්‍යා පදනමේ නව සභාපතිවරයා ලෙස දුමින්ද්‍ර රත්නායක මහතා පත් කර ඇත. අවින්‍යා පදනමේ නිර්මාතෘ සහ WSO2 හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘවරයා ද වන ආචාර්ය සංජීව වීරවර්ණ මහතාගෙන් පසු ඔහු මෙම සභාපති ධූරයට පත්වී ඇත.අවින්‍යා පදනම විසින් බණ්ඩාරගම අවින්‍යා ඇකඩමිය නියමු ව්‍යාපෘතියක් ලෙස…
ශ්රී ලංකාවේ මෙට්ට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Arpico සංවිධානය කළ ‘Arpico Mattress Achievers Night 2025’ සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Arpico විසින් වසර තුළ අත්කරගන්නා ලද ජයග්‍රහණවල සතුට එහි ව්‍යාපාරික හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩලය සමග බෙදාගැනීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ විය. ඉහළම අලෙවියක් වාර්තා කරන විශිෂ්ටයන්ට සම්මාන පිරිනමන Arpico Mattress Achievers Night සම්මාන උළෙල,…
Video Story