Featured News

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය නාමය තවදුරටත් ඉහළ නැංවීම සඳහා DIMO සමාගම යෙවාන් ඩේවිඩ් සමඟ අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් ඉහළින් ඔසවා තැබීමේ පොදු අරමුණ  මුල් කරගනිමින් මෙරට ප්‍රමුඛ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක්  වන DIMO සමාගම, යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය ගමන සඳහා නව අරුතක් මෙම සහයෝගීතාවය ඔස්සේ එකතු කරයි. වයස අවුරුදු 06 දී…

(0)Comments | October 30, 2025 12:07 pm

HNB සහ Browns EV හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂ ලීසිං විසඳුම්

Browns විදුලි වාහන මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයින් සඳහා පහසු සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, Browns EV සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් කරන ලද අතර විශ්වාසදායක හවුල්කාරිත්වයන් හරහා ජනතාවට පරිසර හිතකාමී ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමට HNB හි අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරයි….

(0)Comments | October 30, 2025 11:27 am

Sensa Solutions Lanka ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මාන දිනයි

Sensa Solutions Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ රන් සම්මානයත්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ කුසලතා සම්මානයත් දිනා ගත්තේය. කළමනකරණ අධ්‍යක්ෂ සුභාෂ් තලංගම සහ අධ්‍යක්ෂිකා සසිරු තලංගම වෙත සම්මානය පිරිනමන ලදී. වසර අටක පමණ කෙටි කාල පරිච්ජේදයකදී Sensa Solutions සමාගම…

(0)Comments | October 29, 2025 4:51 pm

NDB බැංකුව මඟින් පිරිනමනු ලබන “Super Rates, Super Savings” සීමිත කාලීන ස්ථාවර තැන්පතු දීමනාව මඟින් ඔබගේ ඉතුරුම් ඉහළ නංවාගන්න

ගනුදෙනුකරුවන්ට ඉහළ ප‍්‍රතිලාභයක්  සහ ඔවුන්ගේ ඉතුරුම් සඳහා වේගවත් වර්ධනයක් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති සුවිශේෂී දින 100 සහ 200 ස්ථාවර තැන්පතු ක‍්‍රමය හඳුන්වා දීම පිළිබඳ NDB බැංකුව ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි. 2025 දෙසැම්බර් දක්වා සීමිත කාලයක් තුළ ක‍්‍රියාත්මක වන මෙම නව හඳුන්වා දීම ස්ථාවර තැන්පතු සඳහා වෙලඳපලේ ඇති තරඟකාරී දීමනා වලට සමගාමීව ඉහළ…

(0)Comments | October 29, 2025 4:49 pm

ලෝටස් සමූහ ව්‍යාපාරය අපනයනය මූලික කර ගත් මෙරට ප්‍රථම පටක රෝපණ විද්‍යාගාරය විවෘත කරයි

කෘෂිකාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ලෝටස් සමූහ ව්‍යාපාරය අපනයන මූලික කර ගත් මෙරට ප්‍රථම පෞද්ගලික පටක රෝපණ විද්‍යාගාරය විවෘත කරයි. එය නිකවැරටිය, දලුක්ගොල්ල ප්‍රදේශයේ ලෝටස් බීජ ගොවිපොළ තුළ පිහිටා ඇත. අති නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන ඉදි කර ඇති මෙම විද්‍යාගාරය විවෘත  කිරීමේ උත්සවයට හැටන් නැෂනල් බැංකුවේ උප සභාපති (කෘෂි ව්‍යාපාර) දීපාල් උඩුකුඹුර…

(0)Comments | October 29, 2025 4:46 pm

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය – 2025 උත්කර්ෂවත් ලෙසින් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ආකර්ෂණීයත්වය දිනූ,  සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය අති උත්කර්ෂවත් ලෙස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. වසර 06ක විරාමයකින් පසුව පැවති මෙම ප්‍රදර්ශනය, බොහෝ දෙනෙකුගේ ඉහළ අවධානයක්  දිනා ගනිමින්  ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම ප්‍රබල මෝටර් රථ ප්‍රදර්ශනය ලෙසින්  2025 ඔක්තෝබර් 24 සිට 26 දක්වා පැවැත්විණි. අලුතින් ඉදිකරන ලද…

(0)Comments | October 29, 2025 4:23 pm

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී තවත් ජයක්

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම ශ්‍රී ලාංකීය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින්, පසුගියදා පැවති 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී, Front Liner කාණ්ඩය යටතේ කුසලතා සම්මානයකට හිමිකම් කීමට එම සමාගමේ රුමේෂ් විජේතිලක මහතා සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වන ජාතික විකිණුම් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ සියළුම…

(0)Comments | October 29, 2025 3:33 pm

දේශීය පරිසර පද්ධතිය තුළ කාබන් අවම කිරීමේ ක්‍රියාවලිය සඳහා සිය දායකත්වය සපයමින් Thermo Plastics විසින්  රුක් රෝපණ වැඩසටහනක් දියත් කරයි

දානශීලී සහ ව්‍යවසායකයෙකු ලෙස ඉහළ සේවයක් ඉටු කළ BAM Holdings Limited හි නිර්මාතෘවරයා වූ දිවංගත බී.ඒ. මහීපාල මහතාගේ 78 වැනි ජන්ම දින සැමරුම නිමිති කර ගනිමින් සීමාසහිත BAM Holdings සමාගම විසින් පසුගියදා ‘මිහිමව අපේ අනාගතයයි’ යන තේමාව ඔස්සේ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන යටතේ මී පැළ 1,000ක්, ඇහැළ පැළ 50ක් සහ පලතුරු…

(0)Comments | October 29, 2025 3:24 pm

සියැට් කැලණි සමාගමට 2025 CNCI Achiever සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන ද්විත්වයක්

මෙරට ප්‍රමුඛතම කාර්මික ව්‍යාපාරයන් අතර තම ප්‍රමුඛත්වය නැවතත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) වෙතින් පිරිනමන 2025 CNCI Achiever සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ‘අති විශාල නිෂ්පාදන අංශය’ යටතේ තරඟ කළ සමාගමට එහි මූල්‍ය ශක්තිය, අගය එකතු කිරීම, ඵලදායීතාව, නව්‍යෝත්පාදනය,…

(0)Comments | October 29, 2025 1:18 pm

CFW, 2025 නොවැම්බර් එළිදැක්ම තුළින් ‘Couture + Trousseau’ හඳුන්වා දෙයි

දකුණු ආසියානු වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරත්වය පුළුල් කිරීමට CFW සිය ‘Luxury Edit’ තුළින් අවධානය යොමු කරයි මෙම වසරේ නොවැම්බර් මාසයේදී, CFW විසින් විලාසිතා ක්ෂේත්‍රයේ නවමු අංශයක් කෙරෙහි අවධානය යොමු කරමින්, සිය නවතම විලාසිතා එළිදැක්ම හඳුන්වා දීමට නියමිතයි. මේ හරහා මනාලියන්ගේ ඇඳුම් විලාසිතා සහ මංගල උත්සව සඳහා වන විලාසිතා ක්ෂේත්‍රයේ නව මානයන් කෙරෙහි අවධානය යොමු කරන…

(0)Comments | October 29, 2025 1:11 pm