Featured News

චාන්ස් ස්පෝර්ට්ස් වෙතින් ප්‍රවීණ ක්‍රීඩා විචාරක ප්‍රේමසර ඈපාසිංහට සුවිශේෂ ඇගැයීමක්

පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවැත්වූ Sri Lankan Top 100  සම්මාන උලෙළේදී  ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන “ස්වර්ණ හංස” සම්මානය  ප්‍රවීණ ක්‍රීඩා විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතාට පිරිනමන ලදී. මේ අවස්ථාවට ඈපාසිංහ මහත්මියද සභභාගි විය. කලාව, ජනමාධ්‍ය, ව්‍යාපාර වැනි විවිධ ක්ෂේත්‍රවල දක්ෂයන් තෝරා ඇගැයීමට ලක් කරන Sri Lankan Top 100  මෙවර පැවැත්වූයේ  අඛණ්ඩව 6 වැනි වරටය. කලාකරුවන්,…

(0)Comments | October 29, 2025 12:52 pm

නිවාස සඳහා පූර්ණ මූල්‍ය පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව සහ ප්‍රයිම් ලෑන්ඩ්ස් අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලාංකිකයන්ට තම නිවාස සිහින සැබෑ කිරීමට තවත් අවස්ථාවක් සලසමින් කොමර්ෂල් බැංකුව ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. මෙහිදී ප්‍රයිම් සමූහය විසින් සංවර්ධනය කරන ලද නිවාස සංකීර්ණ ඒකක හෝ තනි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙණුකරුවන් හට 100% දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දීමට බැංකුව එකඟ වී ඇත. නිවාස…

(0)Comments | October 29, 2025 10:49 am

Ceylon Motor Show හිදී අති නවීන Mahindra Pikup රථ දෙකක් අයිඩියල් මෝටර්ස් වෙතින් හඳුන්වා දෙයි

ඉන්දියාවේ නිෂ්පාදනය කරන Mahindra රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිත වන අයිඩියල් මෝටර්ස් විසින් Mahindra අතිනවීන Pikup රථ දෙකක් මෙරට වෙළෙඳපොළට පසුගියදා හඳුන්වාදෙනු ලැබීය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති  Ceylon Motor Show හිදී මෙම Mahindra Pikup Single Cab  හා Double Cab රථ වාහන අයිඩියල් මෝටර්ස් වෙතින් හඳුන්වා දෙනු ලැබිණි. අයිඩියල් ව්‍යාපාර…

(0)Comments | October 29, 2025 10:28 am

Regal Filling Station ශ්‍රී ලංකාවේ 50 වැනි ෂෙල් සන්නාමගත ඉන්ධන පිරවුම්හල ලෙස  විවෘත කෙරේ

රීගල් ෆිලින් ස්ටේෂන් (පෞද්ගලික) සමාගම (Regal Filling Station (Pvt) Ltd.) විසින්  ගෝලීය වශයෙන් ඉහළ කීර්තියක් දිනා ගත් සන්නාමයක් වන  ෂෙල් (Shell) සන්නාමය යටතේ පසුගිය දා සිය ඉන්ධන පිරවුම්හල නිල වශයෙන් නැවත ආරම්භ කරන ලදී.  ශ්‍රී ලංකාවේ 50 වැනි ෂෙල් ඉන්ධන පිරවුම්හල  මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම ෂෙල් ඉන්ධන පිරවුම්හල ලෙස මෙය ඉතා වැදගත්  සන්ධිස්ථානයක්  සනිටුහන් කරයි….

(0)Comments | October 29, 2025 9:01 am

CNCI සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් පිරිනමනු ලබන CNCI Achiever Awards 2025 හිදී හලාල් කවුන්සිලය රන් සම්මාන සහ විශිෂ්ටතමයාට හිමි සම්මානය දිනා ගනී

හලාල් කවුන්සිලය (HAC), ලංකා ජාතික කර්මාන්ත මණ්ඩ­ලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද CNCI Achiever Awards 2025 කාර්මික විශිෂ්ටතා සම්මාන උළෙලේ දී රන් සම්මාන සහ විශිෂ්ටතමයාට හිමි සම්මානය පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ වර්ධනය වන කාර්මික සහ සේවා අංශයන්ට HAC විසින් ලබා දුන් කැපී පෙනෙන කාර්ය සාධනය, නවෝත්පාදනය සහ දායකත්වය අගය…

(0)Comments | October 28, 2025 4:21 pm

Xterm සන්නාමය සිය දසවෙනි සංවත්සරය සමරමින් ශ්‍රී ලංකාව තුළ වේයන් ගැටළුව සඳහා වඩාත් බුද්ධිමත් විසඳුම් ලබා දීමට Suren Cooke Agencies මුල පුරයි

Xterm Termite Baiting System ශ්‍රී ලංකාවේ වේයන් පාලන ක්‍රමවේදය නව දිශානතියකට පරිවර්තනය කිරීමේ 10 වන සංවත්සරය පසුගියදා සමරනු ලැබුවේය. මෙම නිෂ්පාදනය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ 2015 වර්ෂයේ දීය. වේයන් ගැටළුව සඳහා පෙරළිකාරී විසඳුමක් වූ මෙම නිෂ්පාදනය මඟින් වේයන්ගේ රැජිණ ඇතුළු සමස්ත වේ ජනපදයම ඉවත් කිරීමේ හැකියාව ඇත. සාම්ප්‍රදායික ද්‍රව රසායනික යෙදුම්වලින් ඔබ්බට ගොස් වඩාත්…

(0)Comments | October 28, 2025 3:04 pm

ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලීසිං පහසුකම් තව දුරටත් පුළුල් කිරීම සඳහා NDB බැංකුව යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් සමඟ හවුල් වේ

NDB බැංකුව පසුගිය දිනෙක යුනයිටඞ් මෝටර්ස් ලංකා පී. එල්. සී. සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් ලිමිටඞ් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹුනු අතර ඒ හරහා පාරිභෝගිකයින්ට දැරිය හැකි මිල ගනන් යටතේ නම්‍යශීලී රථ වාහන ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව හිමිකර දෙයි. මෙම හවුල්කාරිත්වය මඟින් යුනිමෝ සමාගමේ ජාත්‍යන්තරව පිළිගත් වෙළඳනාම වල විවිධ රථ වාහන…

(0)Comments | October 28, 2025 2:53 pm

සිංගර් සමාගම Foldable Smartphone මාදිලි අතරේ නව සලකුණක් තබමින් HONOR Magic V5 හඳුන්වා දෙයි

සිංගර් සමාගම, ලොව පුරා ජනප්‍රිය දුරකථන මාදිලියක් වන, නැමිය හැකි (foldable) Smartphone අතර නවතම Smartphone මාදිලිය වූ HONOR Magic V5 ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙනු ලැබීය. උසස්ම තත්ත්වයේ Smartphone අත්දැකීමක් සහිත මෙය කලාත්මක බව, බුද්ධිය හා ක්‍රියාකාරීත්වය යන සියල්ල ඒකරාශී කරමින් නිර්මාණය වී ඇත. ඵලදායීතාව සහ නිර්මාණශීලීත්වය අතින් HONOR Magic V5 පාරිභෝගිකයන්ට මින් පෙර නොවූ…

(0)Comments | October 28, 2025 11:28 am

අලි මිනිස් ගැටුම අවම කිරීමට ඩේවිඩ් පීරිස් සමූහයෙන් වීදි ලාම්පු පරිත්‍යාගයක්

තිරසාරභාවය සහ සමාජ සුභසාධනය සඳහා වූ තම කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් මහව ප්‍රාදේශීය සභාවට වීදි ලාම්පු 500ක් පසුගියදා පරිත්‍යාග කරන ලදී. මහව කලාපයේ ප්‍රජාවට සහ වනජීවීන් අතර දිගු කලක් තිස්සේ පවතින අලි – මිනිස් ගැටුම අවම කිරීම මෙහිදී අරමුණු කර ඇත. ශ්‍රී ලංකාවේ දිගම දළ ඇති සුප්‍රසිද්ධ කාවන්තිස්ස ඇතාගේ වාසස්ථානය…

(0)Comments | October 28, 2025 11:22 am

HUTCH සමාගම සිය දත්ත ආරක්ෂණ පද්ධතිය සඳහා ISO/IEC 27001:2022 සහතිකය හිමි කර ගනී

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම දුරකථන සේවා සම්පාදකයෙකු වන HUTCH Sri Lanka, ගෝලීය වශයෙන් පිළිගත් තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් සඳහා වූ සිය කැපවීම නැවත තහවුරු කරමින්, ISO/IEC 27001:2022 සහතිකය හිමිකරගෙන ඇත. මේ වසරේදී හිමිකරගත් මෙම සහතිකය, ලොව ප්‍රමුඛතම සහතිකකරණ සමාගමක් වන, Bureau Veritas Certification ආයතනය විසින්  UKAS තහවුරු කිරීම සහිතව මෙය නිකුත් කරන ලදී….

(0)Comments | October 28, 2025 11:15 am