ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජාතික පිහිනුම් කණ්ඩායමේ නායක සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කළ කයිල් අබේසිංහ බැංකුවේ නව ක්‍රීඩා තානාපතිවරයා ලෙස පත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් HNB සහ කයිල් යන දෙපාර්ශවයේම ඒකායන අරමුණ වන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහාය වීම සහ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පූර්ණ…
ශ්‍රී ලාංකීය කුළුබඩු හා ආහාර කර්මාන්තයේ සුවිශේෂී සන්නාමයක් වන, මාතර Freelan සමාගමේ නිර්මාතෘ, Freelan Enterprises (Pvt) Ltd හි සභාපති දේශමාන්‍ය, ලංකාපුත්‍ර, විශ්ව කීර්ති ලැනී බී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1984 වසරේ දී ලැනී බී ගමගේ මහතා සිය බිරිඳ යූ.බී. ජයවතී මහත්මිය සමග එක්ව ගෘහ කර්මාන්තයක් ලෙස ආරම්භ කළ මාතර Freelan කුළුබඩු ව්‍යාපාරය, අද වන…
ගමනාන්ත කතන්දර කීම සහ සංචාරක අලෙවිකරණය ශක්තිමත් කිරීම සඳහා Shangri-La විසින් ගනු ලැබූ දූරදර්ශී පියවරක් ලෙස “Ruhunu Ring” සංකල්පය ආරම්භ වී ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ දකුණු පළාත නිල වශයෙන් ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස කේන්ද්‍රගත වී තිබේ. මෙම දියත් කිරීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රදර්ශනය – 2025 අවසන් උත්සවයේ දී සහ ජාත්‍යන්තර සංචාරක නායකයින්ගේ සමුළුව –…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්වී, මෙරට දූ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට නිරන්තරයෙන් වෙහෙසන ගුරුවරුන්ගේ කැපවීම සහ උනන්දුව ඇගයුමට ලක් කරන ‘Atlas ගුරුගරු’ උපහාර උත්සවය පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වර්නන් පෙරේරා මහතා සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය…
කොළඹ අති සුඛෝපභෝගී NÜWA Sri Lanka වෙත පැමිණි ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන නියා ශර්මා පසුගියදා City of Dreams Sri Lanka හි පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් දීපවාලී උත්සවය වර්ණවත් කරනු ලැබුවේ රැස්ව සිටි පිරිස අමන්දානන්දයට පත් කරමිනි. මේ වෙනුවෙන් නියා නවාතැන්ගෙන සිටි අති සුඛෝපභෝගී NÜWA Sri Lanka පරිශ්‍රයද ආකර්ෂණීය අයුරින් හැඩගන්වා තිබිණ. දීපවාලී…
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම මෙවර ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ‘සණස හීන ලන්තය’ නමින් සුවිශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. මෙරට ජනාදරය දිනා සිටින රංවල බලකාය සමඟ එක් වී ‘ළmore’ යන තේමාව යටතේ පර්ල් බේ පරිශ්‍රයේදී දියත් කෙරුණු මෙම ළමා දින වැඩසටහන චිත්‍ර ඇඳීම, චිත්‍රපට නැරැඹීම, ගී ගැයීම මෙන්ම නවතම…
Sunbeam Technologies පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SLIM SME Development (SMEDA) සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකුත් Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සපයන්නාට හිමි සම්මානයත් දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බල ශක්ති සමාගමක් ලෙස Sunbeam Technologies පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා තිබේ. ඔවුන් හඳුන්වා දී…
මෙරට ප්‍රමුඛතම සුඛෝපභෝගී වැඩිහිටි සත්කාර සහ සුවතා මධ්‍යස්ථානය වන මීගමුව Grand Leisure Care & Wellness Resort (www.grandleisure.lk) සුව පහසුව, වෘත්තීමය රැකවරණය සමග නිවාඩු නිකේතනයක දිවි ගෙවීම හා සමාන අත්දැකීමක් ජ්‍යෙෂ්ට පුරවැසියන්ට හඳුන්වා දෙයි. Grand Leisure Care & Wellness Resort සමග සම්බන්ධ වන ජ්‍යෙෂ්ට පුරවැසියන්ට 40%ක සුවිශේෂ වට්ටමක්ද හඳුන්වා දී තිබේ. ගෞරවය සහ සතුට පිරුණු ජීවිතයක්…
මෙරට විශාලම මූලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ජාලය වන Medihelp Hospitals සමූහය සිය සේවා වපසරිය පුළුල් කිරීමේ අරමුණෙන් කීර්තිමත් වෛද්‍ය මධ්‍යස්ථානයක් වන Moratuwa Medical Center සිය සමූහයට එක් කර ගනියි. ප්‍රාදේශීය සහකරුවන් සමග විශ්වාසයෙන් යුතු සහ කල් පවත්නා සම්බන්ධතා ඇති කර ගනිමින් දැරිය හැකි ගාස්තු යටතේ උසස් තත්ත්වයේ ප්‍රතිකාර සේවා සැපැයීමට Medihelp Hospitals සතු කැපවීම මේ තුළින්…
TikTok සිය පරිශීලකයින් වෙත ආරක්ෂිත ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2025 වසරේ දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. 2025 වසරේ අප්‍රේර් සිට ජූනි දක්වා මෙම වාර්තාව තුලින් ආවරණය කර ඇති අතර එහිදී විශේෂයෙන් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරනු ලබන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීමට TikTok කටයුතු කර ඇති…
Video Story