තිරසර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දැක්වූ නොසැලෙන කැපවීම සහ උපායමාර්ගික අවධානය ඇගයීමට ලක් කරමින්, 2025 ACCA ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බැංකු කාණ්ඩයේ රන් සම්මානය සහ සියලුම කාණ්ඩ අතරින් සමස්ත අනුශූරතාවය බැංකුවට හිමි විය. එය මූලික බැංකු උපායමාර්ග සහ මෙහෙයුම් තුළට තිරසරභාවය ඇතුලත් කළ බැංකුවේ නායකත්වයට ලැබුණු සුවිශාල ගෞරවයකි. මෙම ජයග්‍රහණය පිළිබඳව…
ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ වේග පන්දු යවන්නන් හඳුනාගෙන ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කරගත් ජාතික වේග පන්දු යැවීමේ කුසලතා සොයා යන පුහුණු වැඩසටහනක් සිංගර් සමාගම විසින් ආරම්භ කරනු ලැබීය. ලෝක පූජිත වේග පන්දු යවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වූ ලසිත් මාලිංග සහ සිංගර් සමාගම එක්ව දියත් කරනු ලබන මෙම වැඩසටහන ‘Singer Pace Hunt with Lasith Malinga’…
ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතන (AAT Sri Lanka) ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරමින්, 14 වන සභාපතිවරයා ලෙස පත්වන ආචාර්ය චාමර බණ්ඩාර මහතාගේ පදවිප්‍රාප්ති උත්සවය 2026 මාර්තු 11 වන දින කොළඹ ෂැන්ගිලා හෝටලයේදී පැවැත්විණි. “THINK BEYOND” යන තේමාව යටතේ පැවති මෙම උත්සවය සඳහා, ගණකාධිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට වෘත්තීයවේදීන්, ව්‍යාපාර ප්‍රධානීන් සහ ආයතනයේ සාමාජිකයන් රැසක් සහභාගී විය. මෙම…
ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන සැපයුම්කරු වන Evolution Auto, විද්‍යුත් වාහන හිමිකරුවන්ට ඇති ප්‍රධාන ගැටළුවක් වන බැටරි සෞඛ්‍යය සහ එය කොපමණ කාලයක් පවතින්නේ ද, එනම් බැටරිවල ආයු කාලය පිළිබඳව ජාතික සාකච්ඡාවක් ආරම්භ කර ඇත. පෙට්‍රෝල් සහ ඩීසල් වාහනවලින් විද්‍යුත් වාහන වෙත මාරු වීම සිදු කරන පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු සිටිය ද, “බැටරිය කොපමණ කාලයක් පවතින්නේ ද?”…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සම්පූර්ණයෙන්ම නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද ‘FALCON E1’ මීළඟ පරම්පරාවේ විද්‍යුත් රේසිං මෝටර් රථය එළිදැක්වීමේ ‘Unleashed 2026’ උළෙලෙහි නිල අමුද්‍රව්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය. 2026 මාර්තු 4 වන දින මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වූ මෙම උත්සවය,…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය RESPIRE 2026 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් විය. මෙම සම්මේලනය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ මෙවර තේමාව වූයේ ‘’Breathing New Life: Resilience, Innovation, and Equity in Respiratory Care” යන්නයි. උත්කර්ෂවත්…
කොළඹ නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ හෝටලයක් වන Sofia Colombo හෝටලය ගෝලීය සංචාරක ප්‍රමිති පිළිබඳ පිළිගත් ආයතනයක් වන Global Sustainable Tourism Council (GSTC) පිරිනමන GSTC සහතිකය ලබමින් ශ්‍රී ලංකාවේ එම සහතිකය හිමි කර ගත් පළමු හෝටලය බවට පත් වී ඇත. GSTC සහතිකය යනු සංචාරක කර්මාන්තය තුළ පරිසර ආරක්ෂාව, සමාජ වගකීම් සහ ආර්ථික තිරසාරභාවය යන අංශ තුළ…
ටොයොටා ලංකා සමාගම 2019 වසරේ වත්තල ශාඛාවෙන් ආරම්භ කළ ‘Toyota SURE’ සංකල්පය, දැන් රත්මලාන ප්‍රදේශයට ද ව්‍යාප්ත කර තිබේ. ඒ අනුව රත්මලානේ පිහිටි සිය දෙවන නවතම ප්‍රදර්ශනාගාරය දැන් පාරිභෝගිකයින් සඳහා විවෘත වී ඇත. දැඩි පරීක්ෂාවකට ලක් කර පූර්ණ ලෙස සහතික කරන ලද ජපානයේ දේශීය (JDM) ටොයොටා රථවාහන, පාරිභෝගිකයාට උපරිම විශ්වාසයකින් යුතුව මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව…
ලොව පිළිගත් ටයිම්ස් හයර් එඩියුකේෂන් (THE) 2026 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ඇගයීමට ලක්ව ඇත. මෙම පිළිගැනීම SLIIT ආයතනයේ ශාස්ත්‍රීය කීර්තිනාමය සහ ආයතනික කාර්යසාධනය ජාත්‍යන්තර තලයේ ශක්තිමත් වී ඇති බව මැනවින් පිළිඹිබු කරයි. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා…
2026 වසරේ කාන්තා දිනයට සමඟාමීව Spa Ceylon විසින් “Her Business Matters” නමින් කරන මේ වැඩසටහන් මාලාවේ කාන්තා ව්‍යාපාරයන්ට සහයෝගයක් ලබාදීමේ අරමුණින් මාර්තු මාසය පුරාවටම මෙය දියත් කරනු ලබනවා. අපේ රටේ කාන්තාවන් විසින් ශක්තිමත් ආර්ථිකයක්, සමාජයක් සහ පවුලක් ගොඩනැඟීමට දායක වෙනවා යන අදහස මූලික කරගෙන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. මාර්තු මාසය…
Video Story