Featured News

හැව්ලොක් සිටි සිය දෙවන සංවත්සරය සමරමින් සිය පාර්ශ්වකරුවන් අගයයි

හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය (Havelock City Mall), සිය අභිමානවත් දෙවන සංවත්සරික සැමරුම “සිනහව, සතුට සහ ප්‍රීතිය බෙදා ගැනීමේ දෙවසරක්” (Two Years of Smiles, Happiness, and Shared Joy) යන තේමාව ඔස්සේ සැමරීම පසුගියදා උත්කර්සවත් අයුරින් සිදුවිය. වසර දෙකක කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය ජනතාවගේ සාප්පු සවාරි, ආහාරපාන සහ විනෝදාස්වාදය සැපයීමේ කාර්යයේ ප්‍රමුඛ ස්ථානයක් බවට පත්වූ මෙම ආයතනය,…

(0)Comments | October 21, 2025 4:03 pm

යොවුන් නවෝත්පාදකයින් දිරිමත් කිරීමට කොමර්ෂල් බැංකුව ‘Coolest Projects  ශ්‍රී ලංකා 2025’ වැඩසටහන සමඟ එක්වෙයි

නවීන තාක්ෂණය තුළින් සැබෑ ලෝකයේ ගැටලුවලට නව්‍ය විසඳුම් නිර්මාණය කිරීම උදෙසා තරුණ දරුවන් දිරිමත් කිරීමේ වැඩසටහනක් සඳහා කොමර්ෂල් බැංකුව සහය ලබා දී ඇත. තාරුණ්‍යයේ අභිලාශයන් බලගැන්වීම හා ඔවුන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් බැංකුව දක්වන කැපවීම තවත් ඔප්නංවමින් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහයෙන් Coolest Projects ශ්‍රී ලංකා 2025 වැඩසටහන සාර්ථකව පැවැත්විණ. කොමර්ෂල් බැංකුව සහ Raspberry Pi පදනම…

(0)Comments | October 21, 2025 3:57 pm

ලොව පුරා 100කට වැඩි වෙළෙඳපොල ප්රමාණයක් ජයගත් HBO MAX දැන් ශ්රී ලංකාවේ

Warner Bros. Discovery හි ප්‍රමුඛතම සංදර්ශකයා වන  HBO Max මේ වන විට බංග්ලාදේශය, කාම්බෝජය, මැකාවු, පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය ඇතුලු ලොව පුරා රටවල් 5ක ක්‍රියාත්මක වේ. එම සම්පූර්ණ ලැයිස්තුව මෙතනින්  බලා ගත හැකිය. අද සිට මෙම රටවල සිලු නරඹන්නන් හට HBO, Max Originals, Harry Potter, the DC Universe, Warner Bros. සහ Discovery වැනි වෙළෙඳ…

(0)Comments | October 20, 2025 4:58 pm

දැන් සෙලින්කෝ ලයිෆ් එක්ක සවාරි යන්න තරඟයක්

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට සමාගමේ සුප්‍රසිද්ධ ෆැමිලි සවාරි අත්දැකීම දිනා ගැනීම සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබා දිමට ‘Run for Savari’ අන්තර්ජාල ක්‍රීඩාව දියත් කර ඇත. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් හි ෆැමිලි සවාරි පිළිබඳ අසන්නට පමණක් ලැබුනේ එය සෙලින්කෝ ලයිෆ්…

(0)Comments | October 20, 2025 4:57 pm

සිංගර් සමාගම, නවතම iPhone 17 පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදා කර දෙයි 

පාරිභෝගික විදුලි උපකරණ අලෙවියේ මෙරට ප්‍රමුඛතම අලෙවිකරු වන සිංගර්  සමාගම නවතම iPhone 17 නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත හඳුන්වා දෙන බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව එම නිෂ්පාදන පෙල 2025 ඔක්තෝබර් 22 වන දින හඳුන්වා දීමට නියමිත අතර එය මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින් හට සිංගර් සමාගම වෙතින් පෙර ඇණවුම් කිරීමේ හැකියාවද උදා කර…

(0)Comments | October 20, 2025 12:25 pm

විද්‍යුත් වාහන සදහා යටිතල පහසුකම් වැඩි දියුණුවට ජෝන් කීල්ස් ඔටෝ CG ආයෝජන තවදුරටත්

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන ප්‍රධාන පෙලේ ආයතනයක් ලෙස ජෝන් කීල්ස් ඔටෝ CG, රට තුළ පවතින විද්‍යුත් වාහන සදහා යටිතල පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා කෙරෙන ආයෝජනයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇත. ඊට සමගාමිව රටවටා ප්‍රදර්ශනාගර පුළුල් කිරීම්, අලෙවියෙන් පසු සේවයන්හි හා සේවාවන්හි ධාරිතාව වැඩි දියුණු කිරීම වැනි කාර්යයන්ට මූලිකත්වය දී ඇතැයි ආයතනය…

(0)Comments | October 20, 2025 12:05 pm

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ‘Hello, to more’ ලෙසින් නවතම GWM මෝටර් රථ මාදිලි පෙලක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්, ශ්‍රී ලංකාවේ බලයලත් GWM මෝටර් රථ බෙදාහරින්නකු බවට පත් කරයි.  ශ්‍රී ලංකාවට Hybrid, Plug-in Hybrid හා නව බලශක්ති මෝටර් රථ (NEV) පෙළක් හඳුන්වාදී ඇත. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රථ වාහන විකුණුම් අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ අති ප්‍රබලයකු වන GWM සමාගම සමඟ පසුගියදා මෙරටට එම වාහන බෙදාහැරීම…

(0)Comments | October 20, 2025 11:50 am

SLT-MOBITEL වෙතින් Windsta City Apartments නිවාස ව්‍යාපෘතියට අතිනවීන fibre සම්බන්ධතා පහසුකම්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, Windsta City Apartments නිවාස ව්‍යාපෘතියට අතිනවීන fibre සම්බන්ධතා පහසුකම් පිරිනැමීම සඳහා පසුගියදා Hestia Engineering (පුද්.) සමාගම සමග ගිවිසුම්ගත විය. මෙම නිවාස ව්‍යාපෘතිය අංක 04, වින්සර් ඇවිනියු, දෙහිවල යන ස්ථානයෙහි පිහිටා තිබේ. මෙම එකඟතාව තුළින් Windsta City Apartments හි පදිංචිකරුවන්ට SLT-MOBITEL පිරිනමන නවීනතම ඩිජිටල් තොරතුරු හා සන්නිවේදන…

(0)Comments | October 20, 2025 9:42 am

ණයවර කොන්දේසි හා ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් හඳුන්වා දී ලංකා ඇළුමිනියම් තම සිල්ලර අලෙවි අංශය වැඩිදියුණු කරයි

දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත කෙරෙමින් තිබෙන තම සිල්ලර අලෙවිහල් ජාලය හරහා පාරිභෝගිකයින් වෙත ණයවර කොන්දේසි (credit terms) හඳුන්වා දීමට සහ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ පහසුකම් ලබා දීමට ඇළුමිනියම් එක්ස්ට්‍රෘෂන් (aluminium extrusion) සඳහා වසර 35ක කාලයක් තිස්සේ මෙරට පුරෝගාමී සන්නාමය වන ලංකා ඇළුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී (Lanka Aluminium Industries PLC) පියවර ගනී. ඒ සම්බන්ධයෙන් අදහස්…

(0)Comments | October 20, 2025 9:16 am

ගුණාත්මක බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ 2025 ආසියා-පැසිෆික් කලාපීය සාමාජිකයන්ගේ සභා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී හි මෙහෙයවීමෙන් කොළඹදී

GABV විසින් 2025 ඔක්තෝබර් 15 සිට 16 දක්වා කොළඹදී එහි ආසියා-පැසිෆික් කලාපීය රැස්වීම පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම රැස්වීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) සත්කාරකත්වය දරනු ඇති අතර, කලාපයේ සාමාජික බැංකු 20කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් මෙම රැස්වීම සඳහා එක්වනු ඇත. “ගුණාත්මක බැංකුකරණය” යන තේමාව යටතේ, ආචාරධාර්මික  සහ තිරසාර මූල්‍ය…

(0)Comments | October 17, 2025 5:02 pm