Featured News

ශ්‍රී ලංකාවේ පොල් වගාකරුවන්ගේ වෙළඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීමට HNB සහ CBL Cocos එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සහ CBL සමූහයට අනුබද්ධිත සහ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන CBL Cocos එක්ව රාජාංගණය, නොච්චියාගම, වවුනියාව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල සිටින කුඩා පොල් වතු හිමියන්ට විශේෂ මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා හවුල්කාරීත්වයකට එළඹුණේය. HNB කෘෂි ව්‍යාපාර ඒකකය සහ CBL Cocos එක්ව මෙහෙයවනු ලබන මෙම වැඩසටහන…

(0)Comments | October 17, 2025 2:30 pm

NDB ප‍්‍රිවිලේජ් බෑන්කින්, ACH අධ්‍යාපන ආයතනය සමඟ එක්ව 2025 Global Education Expo අධ්‍යාපන ප‍්‍රදර්ශනය පවත්වයි

NDB ප‍්‍රිවිලේජ් බෑන්කින් විසින්, ACH අධ්‍යාපන ආයතනය සමඟ එක්ව සිය ප‍්‍රිවිලේජ් බැංකුකරණ සේවාලාභී ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා සංවිධානය කරන ලද සුවිශේෂී වැඩසටහනක් වන Global Education Expo 2025 අධ්‍යාපන ප‍්‍රදර්ශනය සාර්ථක ලෙස පවත්වන ලදී. NDB බැංකුවේ හැව්ලොක් ශාඛාවේ ප‍්‍රිවිලේජ් සෙන්ටර් හිදී පවත්වන ලද මෙම වැඩසටහන සඳහා තම දරුවන්ට ගෝලීය අධ්‍යාපන අවස්ථා සාක්ෂාත් කරගැනීමට උනන්දුවක් දක්වන…

(0)Comments | October 17, 2025 2:23 pm

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ සේවය සඳහා හොඳම ආයතනයක් වශයෙන් Great Place to Work® වෙතින් සහතික ලබයි

මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වඩාත් ක්‍රියාකාරී සහ පාරිභෝගිකයින් කේන්ද්‍ර කරගත් රක්ෂණ දැවැන්තයෙක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ Great Place to Work® ආයතනය වෙතින් ‘සේවය සඳහා හොඳම ආයතනයක්’ වශයෙන් සහතිකකරණය (Certified™) ලබා ඇත. මෙම සහතිකකරණය ලබා දීම සම්පූර්ණයෙන්ම ආයතනයේ සේවකයින් වෙතින් සමීක්ෂණ හරහා ලබා ගන්නා දත්ත තොරතුරු මත පදනම්ව සිදු කරන අතර විශ්වාසය, බැඳීම…

(0)Comments | October 17, 2025 2:10 pm

‘The Routes we Take’ තවත් අදියරක් මඩකළපුවේදී සාර්ථකව නිම වෙයි

අවසාන අදියර අහංගමදී යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) ප්‍රමුඛත ම වැඩසටහනක්වන The Routes We Take, සැප්තැම්බර් මස 12 සහ 13 දෙදින පුරා මඩකළපුවේ Dreamspace Academy හිදී සාර්ථකව පැවැත්විණි. EUNIC යනු, යුරෝපයේ සියලුම රටවල සහ සහාය රටවල සාමාජිකයින් 36 දෙනකුගෙන් සහ Good Life X සම්බන්ධ ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධානවල යුරෝපා ජාලයයි. මෙම වැඩසටහනේ…

(0)Comments | October 17, 2025 2:05 pm

රාජගිරියේ සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීම සඳහා කොමර්ෂල් බැංකුවෙන් මූල්‍ය පහසුකම්

තම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා පිළිබඳ හොඳින් අවබෝධ කරගත් කොමර්ෂල් බැංකුව රාජගිරියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට නම්‍යශීලී නිවාස ණය පහසුකම් ලබා දීම සඳාහා බයිලි ඉන්වෙස්ට්මන්ට්ස් ලංකා පුද්ගලික සමාගම සමඟ  හවුල්කාරීත්ව ගිවිසුමකට (MoU) එළඹ ඇත. මෙම ගිවිසුම මගින් කොමර්ෂල් බැංකුව තම ගැණුම්කරුවන්ට, රාජගිරිය නගරයේ අති නවීන පහසුකම් සහිතව ඉදිවන මෙම සුඛෝපභෝගී මහල් නිවාස මිල…

(0)Comments | October 16, 2025 5:00 pm

Havelock City Mall 02 වැනි සංවත්සරය සමරයි

2023 වසරේ සිට කොළඹ අහස යට ජීවන රටා හැඩකරන සුපිරි සාප්පු සංකීර්ණය Havelock City Mall ‘Two Years of Smiles, Happiness, and Shared Joy’ තේමාව යටතේ 2025 ඔක්තෝබර් මාසයේ සිය අභිමානවත් 02 වැනි සංවත්සරය අති උත්සවාකාරයෙන් සැමරීමට සූදානම් වේ. Havelock City Mall හි තේමා පාඨය වන “My Happy Place” අර්ථවත්වන ආකාරයෙන් එහි පැමිණෙන පවුලේ සැමට සතුට…

(0)Comments | October 16, 2025 3:06 pm

බයිරහා ශ්‍රී ලංකේය කුකුලු නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිය 50 වසරක අභිමානවත් විශිෂ්ටත්වය සමරයි

බයිරහා එහි නිර්මාතෘ වන එම්. අයි. එම්. නලීම් හාජියාර් විසින් 1975 වසරේදී තනි ගොවිපලකින් ආරම්භ කරන ලද සමාගමකි. බයිරහා ශ්‍රී ලංකාව තුළ ප්‍රථමයෙන්ම බිහි වූ මහා පරිමාණායේ ගුණාත්මක ‌බ්‍රොයිලර් කුකුලු මස් නිෂ්පාදකයා වේ.‍ බයිරහා සිය බාහිර කොන්ත්‍රාත් ගොවිපල ව්‍යාපාරය ප්‍රථමයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1985 වර්ෂයේ ආරම්භ කර ඉන් අනතුරුව ග්‍රාමීය ගොවීන්ට ශක්තියක් වෙමින් පුත්තලම, කුරුණෑගල හා…

(0)Comments | October 16, 2025 2:59 pm

අනාගත ව්‍යාපාරික ප්‍රජාව බලගැන්වීම සඳහා Nanaska වෙතින්, CIMA සිසුන් වෙනුවෙන් නවතම ශිෂ්‍ය සහායක මධ්‍යස්ථානයක්

අනාගත ව්‍යාපාරික නායක පරපුර බලගැන්වීමට Nanaska වෙතින් නව පියවරක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික ආයතනයක් වන CIMA සහ CASE STUDY සම්බන්ධව විශේෂඥයෙකු වන නැනස්කා ආයතනය එක්ව පසුගියදා, අංක 464/1/1, ගාලු පාර, කොළඹ 03 දරන ස්ථානයේදී නව ශිෂ්‍ය සහාය මධ්‍යස්ථානයක් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා නැනස්කා ආයතනයෙහි ආදි ශිෂ්‍යයින්, සහෘදයින් මෙන්ම CIMA ආයතනයේ නියෝජිතයින්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ…

(0)Comments | October 16, 2025 11:54 am

ගුණාත්මක බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ 2025 ආසියා-පැසිෆික් කලාපීය සාමාජිකයන්ගේ සභා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම SDF හි මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වේ

GABV විසින් 2025 ඔක්තෝබර් 15 සිට 16 දක්වා කොළඹදී එහි ආසියා-පැසිෆික් කලාපීය රැස්වීම පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම රැස්වීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) සත්කාරකත්වය දරනු ඇති අතර, කලාපයේ සාමාජික බැංකු 20කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් මෙම රැස්වීම සඳහා එක්වනු ඇත. “ගුණාත්මක බැංකුකරණය” යන තේමාව යටතේ, ආචාරධාර්මික  සහ තිරසාර මූල්‍ය…

(0)Comments | October 16, 2025 11:51 am

SLT-MOBITEL ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම දුරකථන සන්නිවේදන සේවා සන්නාමය බවට පත්වෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා PepperCube Tracker මගින් 2025 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ අංක 1 දුරකථන සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස නම්කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සන්නාමයක් ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයකි. එමෙන්ම පාරිභෝගිකයන් SLT-MOBITEL කෙරෙහි තබා ඇති විශ්වාසයද මෙමගින් මැනැවින් නිරූපණය වන අතර, ඒ…

(0)Comments | October 16, 2025 11:46 am