ශ්රී ලාංකීය විලාසිතා ක්ෂේත‍්‍රයේ විප්ලවීය නවරැල්ලක පුරෝගාමී විලාසිතා ප‍්‍රදර්ශනාගාර ජාලය වන ෆැෂන් බග්, 25 වසරක අභිමානවත් සංවත්සරය නිමිතිකොටගෙන දිවයින පුරා තෝරාගත් රෝහල් රැසක වාට්ටු පිළිසකර කිරීමේ දැවැන්ත ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස පසුගියදා මොණරාගල බඩල්කුඹුර මූලික රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශය (OPD) පිළිසකරකොට යළි ජනතා අයිතියට පත් කරන ලදී. බහු ආගමික හා…
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට තම මාසික වාර්තා තැපැල් මගින් පැමිණෙන තුරු බලා නොසිට බැංකුවේ වෙබ් අඩවියේ ස්වයං ලියාපදිංචි වීම මගින් එම වාර්තා ඉලෙක්ට්‍රොනිකව ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි. දැනටමත් ආසන්න වශයෙන් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ගෙන් 45% ක් පමණ ඉලෙක්ට්‍රොනික වාර්තා තෝරාගෙන තිබෙන බවත් හඳුන්වාදී තිබෙන ස්වයං ලියාපදිංචිවීමේ ක‍්‍රමය තුළින් මෙම ප‍්‍රතිශතය තවදුරටත් වර්ධනය…
අශාන් වීරකෝන් සහ නිලානි පි‍්‍රයංගිකා විසිනි (ශාන්ති තිරසාරත්ව සංවර්ධනය) (Shanthi Sustainable Development) අපේ පෘතුවියට අප දුවන වේගයෙන් දිවිය නොහැක. වර්තමානයේදී අප වසරක් තුළ පරිභෝජනය කරන දේ නිපදවීමට පෘතුවියට වසරකුත් මාස 8 ක් ගත වේ. සැබැවින්ම අප ‘ගත්තා – හැදුවා – ඉවත දැම්මා’ යන ආකෘතියෙන් ඔබ්බට බැලිය යුතු අතර මෙහිදී ලෝකයේ වඩාත්ම මතභේදාත්මක ද්‍රව්‍යයන්ගෙන් එකක් වන…
ශී‍්‍ර ලාංකේය ගොවි ජීවිත නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් පුද්ගලික සමාගම (ANSEN AGRICULTURE (PVT) LTD එක්ව POWERTRAC ට‍්‍රැක්ටර් සහ MUBOTA Combine අස්වනු නෙළන යන්ත‍්‍ර ඇතුලූ කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව දැරිය හැකි ලීසිං පැකේජ රැසක් හඳුන්වා දී ඇත. MUBOTA Combine අස්වනු…
අන්තර්ජාලය ඔස්සේ රක්ෂණ වාරික මුදල් ඉතාමත් සුරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීමට පහසුකම් සැලසීම සඳහා ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් දෙදෙනෙකු වන කොමර්ෂල් බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් සමාගම ඒකාබද්ධ වී තිබෙන අතර මේ අරමුණ වෙනුවෙන් පහසු ගෙවීමේ සැලසුම්ද හඳුන්වා දී තිබේ. මේ අනුව, සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සම්පාදකයා ලෙසින් කොමර්ෂල්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම වැවිලි සමාගම වන හේලීස් වැවිලි සමාගමට අනුබද්ධිත සමාගම් දෙකක් වන කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) සහ තලවකැලේ වතු සමාගම (TTEL) යන සමාගම් විසින් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කරන ලද සිය වාර්ෂික වාර්තා කීර්තිමත් 2020 Hallbars තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී පිළිගැනීමට ලක් වී ඇත. ඒ අනුව, KVPL හි 2017/2018 වසර සඳහා ‘‘මිනුම් වලින්…
ශ්රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත් වූ “හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවැත්විණි. කොළඹ පිහිටි හච් මූලස්ථානයේ පැවති මෙම උත්සවයේදී, ඉකුත් මාස 6 ක කාලය පුරාම හච් පාරිභෝගිකයින්ගේ සාමාන්‍ය දැනුම උරගාමින් පැවැත්වුණු වැඩසටහන් මාලාවේ ජයග්‍රාහකයින් හට…
ශ්රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), සාක් ගෘහාශ‍්‍රිත ව්‍යවසායක සංගමය හෙවත් SABAH (SAARC Business Association of Home – Based Workers) සමග එක්ව සංවිධානය කරන ලද සුළු පරිමාණ ගෘහාශ‍්‍රිත ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන ඇතුලත් “ලියක මහිම” වෙළෙඳ ප‍්‍රදර්ශනය, පසුගියදා අති සාර්ථක ලෙස කොළඹ 07, BMICH, පරිශ‍්‍රයේදී පැවැත්විණ. “Restart Sri Lanka” ජාතික…
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් තම සාමාජික සාමාජිකයින්ගේ පහ වසර ශිෂ්‍යත්වය විශිෂ්ට ලෙස සමත් දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන සඳහා අඛණ්ඩව 10 වන වරටත් මහජන බැංකුව සමඟ අත්වැල් බැඳගනී. මේ සඳහා වන චෙක්පත සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජේරත්න මහතා අතින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මහජන බැංකුවේ…
LANKAQR යටතේ ලියාපදිංචි වී සිටින ඕනෑම ජංගම දුරකතන ගෙවීම් ඇප් පහසුකමකින් කොමර්ෂල් බැංකුවේ අති නවීන Q Plus QR එන්ජිම ඔස්සේ QR කේතය පදනම් කරගත් ගෙවීම් පිළිගැනීම සඳහා mCash වෙළෙඳුන්ට අවස්ථාව ලබාදීමට කොමර්ෂල් බැංකුව, මොබිටෙල් සමාගම සමග ඒකාබද්ධ වී තිබේ. මෙම ඒකාබද්ධතාවය නිසා ගනුදෙනු කිරීමට ගතවන කාලය අඩුවීම සහ ආරක්ෂාකාරී, වේගවත් මෙන්ම කාර්යක්ෂම පද්ධතියක් ඇඟිලි තුඩටම…
Video Story