Featured News

ශ්‍රීලංකන් කේටරින් ශ්‍රී ලාංකික ආහාර සමගින් කල් තබා ගත හැකි ශීත කළ ආහාර හඳුන්වාදෙයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ආහාර රටාවන් සමගින් කල් තබා ගත හැකි ශීත කළ ආහාර හඳුන්වාදීමට කටයුතු යෙදා තිබේ. ආරම්භයේ දී එම ආහාර ශ්‍රී ලංකාවේ දී ත් පසුව ජාත්‍යන්තර වශයෙන් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ඉදිරියේ දී මෙම ආහාර ශ්‍රීලංකන් කේටරින් වෙළඳ නාමය යටතේ ලොව පුරා විසිරී සිටින ශ්‍රී…

(0)Comments | October 15, 2020 4:50 pm

vivo V20 ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම Front Camera විශේෂාංග සමගින් එළිදකී

ලොව ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo සිය V-series මාදිලිය වෙනුවෙන් නවතම ස්මාර්ට් ජංගම දුරකථනයක් එක් කරමින් vivo V20 අද ශ්‍රී ලංකාවේදී එළිදක්වනු ලැබීය. ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථනවල ප්‍රමිතින්ගේ විප්ලවීය වෙනසක් ඇති කරමින් vivo V20 හී professional-grade 44MP Eye Autofocus cameraවක් අන්තර් ගත කර ඇත. එමගින් ඉහළම Autofocus (AF) හැකියාවක් සහිතව උසස්…

(0)Comments | October 15, 2020 4:46 pm

ලංකා සතොසට නව නායකත්ව කණ්ඩායමක් එක් වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලයක් වන ලංකා සතොස වත්මන් ගෝලීය සෞඛ්‍ය හා මූල්‍ය අර්බුධය හමුවේ ජනතාවට ඉහළ සේවාවක් ලබා දීමේ ප්‍රයත්නය වෙනුවෙන් එහි අඛණ්ඩ පරිවර්තනයට නායකත්වය දීම සඳහා පසුගියදා ජ්‍යෙෂ්ට නායකත්ව පත්වීම් රැසක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව 2020 සැප්තැම්බර් 21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් අනුර පණ්ඩිතගේ (විශ්‍රාමික) මහතා…

(0)Comments | October 15, 2020 4:44 pm

ජෝන් කීල්ස්  පදනම මුලතිවු ප්‍රදේශයේ කුඹුරු අක්කර 300 කට ජලය සපයන අමුණක් ඉදිකිරීමට දායක වෙයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් සිදුකරන ලද මුදල් සම්පාදනය ඔස්සේ, මුලතිවු දිස්ත්‍රික්කයේ නිතර නියඟයෙන් පීඩා විඳින ඉරණපාලෙයිි ප්‍රදේශයේ නවලඩිවේලිහී,  කුඹුරු අක්කර 300 කට පමණ ජලය සැපයීම සඳහා ඉදිකරන ලද අමුණ විවෘත කිරීම පසුගිය අගෝස්තු 28 වන දින සිදුකෙරිණි. ජෝන් කීල්ස් පදනමේ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු අවසන් කාර්යය…

(0)Comments | October 15, 2020 12:35 pm

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් තවත් කෘෂි ලීසිං ප‍්‍රවර්ධනයක් ගෙනෙමින් ගොවීන්ට සහයෝගය දක්වයි

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් ඒකාබද්ධව සිදුකරන ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන යටතේ ගොවීන්ට මෙම කන්නයේදී මිල අඩු වාරික සහ විශේෂ වට්ටම් වලට ඉතාමත් නම්‍යශීලීව නව කෘෂි කාර්මික උපකරණ මිලදී ගැනීම සඳහා තවත් අවස්ථාවක් උදාකර දී තිබේ. මෙරට කෘෂි කර්මාන්තයට සහයෝගය දැක්වීම සඳහා නිර්මාණය කර තිබෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ හේලීස්…

(0)Comments | October 13, 2020 4:39 pm

පැල්වත්ත කිරි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සුපිරි වෙළඳසැල් මගින්

ශ්‍රී ලංකාවේ උසස්ම කිරි නිෂ්පාදනය කර බෙදාහරින්නා වන පැල්වත්ත ඩේරි සිය නිෂ්පාදනයන් බොහොමයක් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් හරහා පාරිභෝගික ජනතාව වෙත සමීප කර තිබේ. පැල්වත්ත සමාගමේ සෞඛ්‍ය සම්පන්න, නැවුම් හා රසවත් බවින් පිරිපුන් කිරි, යෝගට්, අයිස්ක්‍රීම් සහ බටර් ඇතුළු නිෂ්පාදන රට පුරා කීර්තියක් අත්කරගෙන ඇති අතර ඒ අනුව සමාගම සිය…

(0)Comments | October 13, 2020 3:31 pm

සෙලාන් බැංකුව සුවිශේෂී වට්ටම් රැසක් පිරිනැමීමට PickMe සමග අත්වැල් බැඳගනී

සෙලාන් බැංකුව සියලු ම සෙලාන් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්හිමියන් හට අසමසම වට්ටම් රැසක් පිරිනැමීම සඳහා මෙරට ප්‍රමුඛත ම ප්‍රවාහන සේවා සම්පාදකයෙකුවන PickMe සමග අත්වැල් බැඳගනී. ඒ අනුව 2020 දෙසැම්බර් මස 31 වනදා දක්වා සෙලාන් කාඩ්පත්හිමියෙකුට මසකට PickMe ගමන් දෙකක් සඳහා රු. 100 ක වට්ටමක් හිමිවේ. මෙම වට්ටම හිමිකර ගැනීම සඳහා සෙලාන් බැංකු කාඩ්පත්හිමියන් කළ යුත්තේ…

(0)Comments | October 13, 2020 2:28 pm

පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රයට පා තබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෙටි ආහාර අවන්හල් ජාලයට හිමිකම් කියන පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම, මෙරට ඉ-ක්‍රීඩා (Esports) ලෝලීන් වෙනුවෙන් විශේෂ තරග ඉසව් දෙකක් සංවිධානය කරමින්, පළමු වරට ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසෙන බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව “P&S PUBG Mobile Series” තරගය හරහා PUBG Mobile ක්‍රීඩා තරගයක් සංවිධානය කෙරෙන අතර එහිදී පළමු ජයග්‍රාහකයින් 8 දෙනාට රුපියල් ලක්ෂයක…

(0)Comments | October 13, 2020 2:25 pm

Mercedes-Benz හා Jeep මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට, ඩීමෝ හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අත්වැල් බැඳ ගනියි

නිරතුරුවම පාරිභෝගිකයින් අරමුණු කරගත් සේවාවක් සැපයීමේ අභිලාෂයෙන් කටයුතු කරන, ශ්‍රී ලංකාවේ  Mercedes-Benz හා Jeep ගෙන්වා බෙදා හරින බලයලත් එකම නියෝජිතයා වන ඩීමෝ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමගින් අත්වැල් බැඳ ගනිමින්, Mercedes-Benz හා Jeep වාහන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් හට ඉතාමත් පහසු සහ වේගවත් ලීසිං විසඳුම් සලසා දීමට පසුගියදා කටයුතු කළේය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා ඩීමෝ එක්ව…

(0)Comments | October 13, 2020 12:40 pm

කීල්ස් ක්‍රෙස්ට්, රසවත් ‘Keells Krest Frankie’ සොසේජස් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ සැකසූ ආහාර ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වන කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමාගම සිය නවතම නිෂ්පාදනය වන ‘Keells Krest Frankie’ (කීල්ස් ක්‍රෙස්ට් ෆ්‍රැන්කි) සොසේජස් නිපැයුම් පෙළ පසුගියදා වෙළදපොළට නිකුත් කරන ලදී. ‘චිකන්’ හා ‘චීසි බ්ලාස්ට්’ යන රස ද්විත්වයෙන් වෙළදපොලට එක්වී තිබෙන මෙම නවතම නිෂ්පාදනය සොසේජස් ප්‍රියකරන පාරිභෝගිකයන්ගේ රස අංකුර උද්දීපනය කිරීමට සමත් රසයෙන් යුක්තය. තවද, මෙම විශේෂිත…

(0)Comments | October 13, 2020 12:18 pm