අපගේ සමාජයට සහ ප‍්‍රජාවන්ට කොවිඞ් වසංගතය ඇති කර තිබෙන බලපෑම කොතෙක් දැයි නිශ්චිතව පැවසීම අසීරුය. මෙම වසංගතය හේතුවෙන් විවිධ වූ අනෙකුත් ද්වතියික මට්ටමේ නිදන්ගත රෝග තත්වයන් හි බරපතල ස්වභාවය හා සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඇති අඩු ලූහුඬුකම් මෙන්ම විශේෂයෙන්ම මෙරට ජනගහනයෙන් වැඩි කොටසක් නියෝජනය කරන වැඩිහිටියන් කොවිඞ් වෛරසය නිසා අවදානමට ලක් ව ඇති ආකාරය අනාවරණය වී ඇත….
අන්තර්ජාතික රෝගී සුරක්ෂිතතා දිනය සැමරීමට සමගාමීව පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය (APHNH) පවසා සිටින්නේ කොවිඞ්-19 වසංගත තත්වය අතරතුර රෝගීන්ගේ සුරක්ෂාව සහතික කිරීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුරක්ෂාව ද ප‍්‍රමුඛතාවක් ගත් බවයි. දැනට පවත්නා කොවිඞ් –19 තත්වය නිසා, අන්තර්ජාතික රෝගී සුරක්ෂිතතා දිනයේ මෙවර තේමාව වූයේ ”රෝගී සුරක්ෂිතතාව උදෙසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව ප‍්‍රමුඛ වේ” යන්නයි….
සිය න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යමින් තරුණ ශ්‍රී ලාංකිකයින් අතර ඉතිරි කිරීමේ පුරුදු දිරිමත් කිරීමේ ප‍්‍රයත්නයන්ට ශක්තියක් වෙමින් දිවයිනේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට වඩාත් ගෞරවනීයම පාසල වන කොළඹ රාජකීය විද්‍යාලයේ HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකය සම්පූර්ණයෙන් නවීකරණය කිරීමෙන් පසු පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙම නව ඒකකය පාසලේ පැවති විශේෂ උත්සවයක්…
ශ්රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබා දීමේ පුරෝගාමියා සහ මෙරට ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික විශ්වවිද්‍යාලය වන තොරතුරු තාක්‍ෂණ ආයතනය (IIT) ඉතිහාසයේ ප්‍රථම වතාවට IIT Careers Day 2020 නමින් තොරතුරු තාක්ෂණ රැකියා දිනයක් අන්තර්ජාලය හරහා සාර්ථකව පැවැත්විය. COVID-19 වසංගතය පැතිර යාම නිසා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසිවලට අනුකූලව…
මානසික සෞඛ්‍ය යනු ජීවිතයේ අප කාටත් වැදගත් වන අංශයක් වන අතර එකී වැදගත්කම හේතුකොට ගෙන එයාර්ටෙල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව සංවේදී හා මානසික පීඩාවන්ට මුහුණ දෙන පුද්ගලයින් ධෛර්යමත් කිරීම සඳහාම වෙන් වූ 1926 ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව හඳුන්වා දී ඇත. මෙම සේවාව එයාර්ටෙල් පාරිභෝගිකයින්…
ශ්රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI න්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය සිය කාර්ය මඩුල්ලේ සහ රෝගීන්ගේ සුරක්ෂිත බව පිළිබඳව ඉහළම අවධානය යොමුකරමින් රෝගීන්ගේ සුරක්ෂිතබව සඳහා වන ජාත්‍යන්තර දිනය සමරන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබූ මෙම ජාත්‍යන්තර දිනයෙහි මෙවර තේමව…
ශ්රී ලාංකීය මූල්‍ය සමාගම් අතර සිය නාමය ඉදිරියට ගෙන එමින් 2020 වසරේ පැවති Asian Banking & Finance සම්මාන උළෙලේදී ප‍්‍රමුඛතම සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට HNB FINANCE සමාගම සමත් විය. ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් අතුරින් විශිෂ්ටතම අලෙවි සහ සන්නාම ප‍්‍රවේශය ලෙසත් ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර විශිෂ්ටතම වෙබ් අඩවිය ලෙසින් ද මෙවර ඇගයුම් ලද…
vivo V20 ස්මාර්ට් ජංගම දුරකථනය එදිනෙදා ජිවිතයේ ඡායාරුපකරණයට හුරුවී සිටින ඡායා රූප ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම camera විශේෂාංග සහ top-notch ultra-sleek AG Glass technology සමගින් හඳුන්වා දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ වඩාත්ම තාරුණ්‍ය කේන්ද්‍ර කර ගත් සන්නාමයෙහි ගෞරවයට මේ වනවිට vivo උරුමකම් කියමින් සිටී. එසේම රටපුරා සිටින සෙල්ෆි ලෝලීන් සහ ඡායාරූප…
ඔක්තෝම්බර් 1 වනදාට යෙදෙන ලෝක ළමා දිනය මෙවරත් අර්ථාන්විතව සැමරීමේ අරමුණ පෙරදැරිව වටිනා තෑගි සහ විශේෂ ප‍්‍රතිලාභ සමග ඉතිරි කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය කරමින් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙවරත් තම බාලවයස්කාර ගනුදෙනුකරුවන් සමග එක්ව ලෝක ළමා දිනය අති උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. ’‘මෙවර අපගේ ප‍්‍රධාන අරමුණ වන්නේ ඔක්තෝම්බර් මාසය තුළ ලෝක…
කොටගල කහට වෙතින් ජීවන ගමනට අත්වැලක් ජීවන ගමනේ රසමුසු තැන් උණුසුම් තේ කෝප්පයකින් රසගන්වාගෙන ඒ සමග එදිනෙදා ගමන් බිමන් කටයුතු පහසුකරගන්නට උපකාරීවන වටිනා ස්කූටරයක් ඔබට නොමිලේ හිමිකරදෙන්නට ශ්‍රී ලාංකීය ජනතා ගෞරවාදරයට පාත‍්‍රවූ විශිෂ්ඨ තේ සන්නාමයක් වන “කොටගල කහට” සූදානම් වේ. ශ්‍රී ලාංකික රසවතුන් වෙත කවදත් උසස් තත්ත්වයේ තේ රසය නොවෙනස්ව සමීපකරන “කොටගල කහට” සිය පාරිභෝගික…
Video Story