Featured News

පාරිභෝගික පහසුව සඳහා Huawei විසින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාව අරඹයි

තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. සතියේ ඕනෑම දිනක ලබා ගත හැකි මෙම සේවාව මඟින් පරිශීලකයින්ට සිය ජංගම දුරකථන අළුත්වැඩියා කර ගැනීමට නොමිළයේම උපාංග භාර දීම  සහ නැවත පරිශීලකයා වෙත රැගෙන ගෙනවිත් දීමේ සේවා පහසුකම් සපයයි.  මෙම…

(0)Comments | September 7, 2020 2:22 pm

කොළඹ හතේ උසම තැන සිට හිරු බැස යන මනරම් දසුන අත්විඳින්නට විවර වූ  “Prime Grand – Ward Place”

ශ‍්‍රී ලංකාවේ දේපළ වෙළඳාමේ පුරෝගාමියා වූ ප‍්‍රයිම් සමූහය, සිය අද්විතීය සළකුණ සනිටුහන් කරන   “Prime Grand – Ward Place” අති සුඛෝපභොගී Condominium ව්‍යාපෘතියේ  මීටර් 160 ක :අඩි 524* උසින් පිහිටි 37 වන මහළ පසුගිය 21  වන දා සුවිශේෂී සන්ධ්‍යාවක් වෙනුවෙන් විවර කළා. කොළඹ නගරයට බටහිරින් ඉන්දීය සයුර හා අහස එක්වන ක්ෂිතිජයෙන් සැඳෑ හිරු බැස යන අපූර්වත්වය…

(0)Comments | September 7, 2020 2:19 pm

LANKAQR භාවිතා කළ හැකි මෙරට පළමු ඇන්ඩ්‍රොයිඞ් පොයින්ට් ඔෆ් සේල් උපකරණය PAYable සමග කොමර්ෂල් බැංකුව එළිදක්වයි

කොමර්ෂල් බැංකුව විසින් LANKAQR භාවිතා කළ හැකි ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය පදනම් කරගත් මෙරට පළමු පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණය PAYable (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම සමග එක්ව පසුගියදා එළි දක්වා තිබේ. මෙරට වෙළඳ ස්ථාන වලදී මුදල් නොවන ගනුදෙනු තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී ඇත. ශ‍්‍රී ලංකාවේ වඩාත්ම දියුණුකළ ඇන්ඩ්‍රොයිඞ් පොයින්ට් ඔෆ් සේල් උපකරණය ලෙසින් සැලකෙන මෙය…

(0)Comments | September 7, 2020 11:23 am

අපනයන සවිබල ගැන්වීම සඳහා ක‍්‍රිස්බ්‍රෝ සිය වෙබ් අඩවිය ප‍්‍රතිනිර්මාණය කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම සිය වෙබ් අඩවිය ප‍්‍රතිනිර්මාණය කරමින් ඩිජිටල් තාක්ෂණික හැකියාව සහ ඒ ඔස්සේ සිය අපනයන ප‍්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. ප‍්‍රතිනිර්මාණය කරමින් යාවත්කාලීන කරන ලද නව ක‍්‍රිස්බ්‍රෝ වෙඞ් අඩවිය වැඩි දියුණු කරන ලද තාක්ෂණික හැකියාවන්ගෙන් සහ භාවිතා කරන්නන්ගේ පහසුව පිණිස එක් කරනු ලැබු පහසුකම් රැුසකින් සමන්විත…

(0)Comments | September 7, 2020 10:20 am

නවලෝක රෝහල රෝගීන්ගේ සුරක්ෂිතතාව සහ රැකවරණය වෙනුවෙන් JCI ප‍්‍රමිතිකරණයෙන් පිදුම් ලබයි

නවලෝක රෝහල විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර ප‍්‍රමිතිය යළිත් ඇගයීමට ලක් වෙමින් ජාත්‍යන්තර JCI (HOSPITAL ACCREDITATION FROM JOINT COMMISSION INTERNATIONAL)ප‍්‍රමිතිකරණය හිමි කර ගැනීමට නවලෝක රෝහල සමත් වී ඇත. රන් මුද්‍රාවකින් සහතික කෙරෙන මෙම ප‍්‍රමිතිකරණය හරහා ජාත්‍යන්තර තත්වයේ සුවසේවාවක් ලබා දෙනු පිණිස නවලෝක රෝහල දක්වන කැපවීම මනාව පිළිබිඹු කෙරේ. මෙම ප‍්‍රමිතිකරණය ලබා ගැනීම ක‍්‍රියාවලිය දැඩි…

(0)Comments | September 4, 2020 10:44 am

New Holland ට‍්‍රැක්ටර් සඳහා කෘෂි ලීසිං පහසුකම් ලබාදීමට කොමර්ෂල් බැංකුව AMW සමග ඒකාබද්ධ වෙයි

නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් රථ මිලදීගැනීමේදී ගොවීන්ට අඩුම මාසික ලීසිං වාරික සහ අනිකුත් ප‍්‍රතිලාභ ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම ‘ඇග‍්‍රි ලීස්’ ප‍්‍රවර්ධනයක් ආරම්භ කර තිබේ. කෘෂි කාර්මික කටයුතු කරන බැංකුවේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 2020 නොවැම්බර් 30 වනදා දක්වා ක‍්‍රියාත්මක වන බව බැංකුව සඳහන් කරයි. මෙම…

(0)Comments | September 3, 2020 11:11 am

කෝවිඩ් සමයේ #ගෙදරකතා / #StayHomeStory, තරඟයේ ජයග්‍රාහකයන්ට සර්වෝදය-ෆියුශන්, හා ICTA වෙතින් ත්‍යාග

සර්වෝදය-ෆියුශන්, ෆේස්බුක් හා ICTA සහභාගීත්වයෙන් කොවිඩ් සමයේ #ගෙදරකතා / #StayHomeStory, නමින් දියත් කරනු ලැබූ තරගාවලියේ අවසාන වටයේ දී, මහජන ඡන්ද විමසීමෙන්, වැඩිම ජනතා මනාපයක් ලබාගෙන, රුපියල් ලක්ෂයක මුදල් ත්යාගය ගාල්ල දිස්ත්රික්කයෙන්, අර්චනා ජයවර්ධන මෙනෙවිය විසින් දිනාගන්නා ලදී . ත්‍යාග ප්‍රදානය ICTA දී සිදුකෙරින . මෙම වැඩපිළිවෙල මගින් බලාපොරොත්තුවූවේ පසුගිය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අදිරීනීතිය පැනවූ…

(0)Comments | September 3, 2020 10:06 am

කොමර්ෂල් බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය වෙනුවෙන්ම ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දෙයි

ව්‍යවසායකයින්ට තවදුරටත් සහයෝගය ලබාදීම සඳහා විශේෂ ප‍්‍රතිලාභ මාලාවක් සහ නොමිලේ සේවා ප‍්‍රදානය කරයි කොමර්ෂල් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය වෙනුවෙන් තිබෙන කැපවීම පෙන්නුම් කරමින් එම ක්ෂේත‍්‍රය වෙනුවෙන් වෙනමම ක්‍රෙඩිට් කාඞ් පතක් හඳුන්වා දී ඇත. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය වෙනුවෙන් වැඩිම ණය මුදලක් ලබාදෙන්නෙකු ලෙස කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා මහ…

(0)Comments | September 2, 2020 2:49 pm

සෙලින්කෝ ලයිෆ් හි, එම්. ප‍්‍රියවිරාජ් සහ ඒ.අයි.පී. මංජුල 2019 වසරේ ලෝකයේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ වෘත්තිකයින් අතරට එක්වෙයි

මූල්‍ය වෘත්තිකයින් වෙනුවෙන් තිබෙන ලොව ප‍්‍රමුඛතම සංගමය වන Million Dollar Round Table (MDRT) හිදී 2019 වසරේ කොමිස් මුදල් පදනම් කරගනිමින් ‘ටොප් ඔෆ් ද ටේබල්’ සම්මානය දිනාගත් එකම ශ‍්‍රී ලාංකිකයා බවට පත් වෙමින් තමාට සහ සෙලින්කෝ ලයිෆ් සමාගමට ජාත්‍යන්තර කීර්තියක් ගෙන ඒමට ජීවිත රක්ෂණ වෘත්තිකයෙකු වන එම්. ප‍්‍රියවිරාජ් මහතා සමත් වී ඇත. සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයතනික…

(0)Comments | September 2, 2020 2:16 pm

ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2020 ඉ-ස්වාභිමානී සම්මාන උළෙල සඳහා Huawei සම අනුග්‍රාහකත්වය දක්වයි

ඩිජිටල් තාක්ෂණික නවෝත්පාදන රටට හඳුන්වා දෙමින් තාක්ෂණය අතින් නිරතුරු ශ්‍රී ලංකාව බලගන්වන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ලොව ප්‍රමුඛයා වන Huawei, ඉ-ස්වාභිමානී 2020 සම්මාන උළෙල සඳහා සම අනුග්‍රහය දැක්වීමට කටයුතු කර තිබේ. සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදන හා නිර්මාණාත්මක නිමැයුම් හා යෙදවුම්  ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2020 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය,…

(0)Comments | September 2, 2020 12:18 pm