ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. “ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් හට උසස් සේවාවක් අත් විඳිමින් ඩීමෝ නිෂ්පාදන සහ සේවා මාදිලි විශාල ප්‍රමාණයක්…
පස්වන Asia Trusted Life Agents and Advisers Awards සම්මාන උළෙලේදී රටවල් 12ක තරඟකරුවන් 250ක් අතරින් සම්මානයට පාත‍්‍ර වීම කැපී පෙනෙයි ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප‍්‍රාදේශීය කළමනාකරුවෙකු වන ළහිරු මදුරංග, මහතා Asian Insurance Review සඟරාව මඟින් සංවිධානය කළ පස්වන 2020 Asia Trusted Life Agents and Advisers සම්මාන උළෙලේ…
• වෙළෙඳුන් 70කට වැඩි සංඛ්‍යාවකට පහසුවෙන් හා ඉක්මනින් e-commerce විප්ලවයට එකතු වීමට පහසුකම් සලසයි • VOC Café, Pot Biriyani, Perera & Sons, Green Cabin, Sizzle හවුල්කරුවන් ඇතුළත් වෙයි ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඞ් සමය තුළ online වෙළෙඳ කටයුතු සඳහා පාරිභෝගික ඉල්ලූම ඉහළ යාම, පහසුවෙන් හා ඉක්මනින් e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇති කරන HNB AppiGo විප්ලවීය අන්තර්ජාල…
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය වන, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් ශ්‍රී ලංකා රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, Oslo Innovation Week Accelerate 2020 (OIW 2020) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අලුතෙන් ආරම්භ කරන තාක්ෂණික ව්‍යවසාය දිරිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම තරගයේදී 500,000 ක මුදල්…
ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රියතම සිහින තාරකාව වෙතින් පෞද්ගලිකවම උපන්දින සුබපැතුමක් එක් කිරීමේ ඒ අපූරු අත්දැකීම සමීප කිරීමට Lakwimana (ලක්විමන) වෙතින් ‘Celfie’ නමින් පළමු වරට ඩිජිටල් ත්‍යාගයක් හඳුන්වා දී තිබේ. මේ වනවිට සමරු සටහන් ලබාගැනීම වෙනුවට සෙල්ෆි ලබාගැනීම දක්වා ලෝකය වෙනස් වී තිබේ. විශේෂයෙන්ම ජනප්‍රිය පුද්ගලයෙකු හමු වූ විට සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීම ලොව පුරා…
Ericsson (NASDAQ: ERIC) මලයාසියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සඳහා ද, අසියාටා ගෝලීය පාරිභෝගික ඒකකයේ ද, ප්‍රධානී ලෙස ඩේවිඩ් හෑගෙර්ඛ්රූ පත් කෙරුණු බව එරික්සන් අද නිවේදනය කළේය. ඔහුගේ නව තනතුරට පත්වීමට පෙර අග්නිදිග ආසියාව, ඕෂියානියාව සහ ඉන්දියාව සඳහා උපායමාර්ග, තාක්ෂණය සහ රාජ්‍ය හා කර්මාන්ත සබඳතා ප්‍රධානී ලෙස ඩේවිඩ් ක්‍රියා කළේය. “මලයාසියාවේ, ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ වෙළඳපොලවල් අපට…
ශී‍්‍ර ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමීත්වය උසුලන සම්මානලාභී ප‍්‍රයිම් සමූහය සිය Apartment ව්‍යාපෘතීන් අතරින් තවත් සුවිශේෂ ව්‍යාපෘතියක සියළු ඉදිකිරීම් නිමකොට පසුගිය 25 වන දා උත්සවාකාරයෙන් පාරිභෝගිකයන් අතට පත් කළා. වත්තල උස්වැටකෙයියාව නිල් සමුදුරට මුුහුණලා මනස්කාන්ත තැනක ඉදිවූ The Beach Front – I උස්වැටකෙයියාව නිදහසේ සුඛෝපභෝගීව කල් ගත කළ හැකි නවීනතම නිවාස 72 කින් සමන්විතයි. ප්රයිම්…
ස්වයං ලියාපදිංචියට, ඒ මොහොතේම ගනුදෙනු තොරතුරු ලබාගැනීමට සහ බයෝමෙටි‍්‍රක් ලොගින් භාවිතා කිරීමට අවස්ථාව කොමර්ෂල් බැංකුව විසින් සිය කොම්බෑන්ක් ඊ-පාස්බුක් ජංගම දුරකථන ඇප් සේවාව ආකර්ශණීය නවාංග සමග යාවත්කාලීන කර තිබේ. මෙම ඇප් සේවාවට ස්වයංව ලියාපදිංචි වීම සහ ඒ මොහොතේදීම ගනුදෙනු වාර්තා ලබාගැනීම මෙම නවාංග වලට ඇතුළත් වන අතර මේ තුළින් ගිණුම් කළමනාකරණයේ සහ භාවිතා කිරීමේ පහසුව…
‘කුරුඳු’ කියන නම ඇහුවමත් ඒ සුවඳ, රස දැනෙන ගතියක් එනවා. ඒ තරම්ම අපිට කුරුඳු රස, සුවඳ හුරුයි. අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකේ බොහෝ රටවලත් කෑම රසකර ගන්න පාවිච්චි කරන ප්‍රධාන ම ස්වභාවික රසකාරකයක් තමයි කුරුඳු. නමුත්, ලෝකේ ‘නියම’ කුරුඳු අවශ්‍යතාවයෙන් අති බහුතරයක් සපුරන්නේ ලංකාවෙන් බව කිව්වොත් ඔබ පුදුම වෙයි. ඒ වගේම ලෝකයේ ගුණාත්මක බවින් හොඳම…
ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසය දිනූ තිරිඟු පිටි නිෂ්පාදකයන් ලෙස ප්‍රචලිත සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් SLS 1672:2020 නම් “COVID-19 Safety Management Systems” ප්‍රමිති තත්ත්ව සහතිකය ප්‍රදානය කරන ලදී. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය විසින් ඉහළ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලියක් සහ ඉහළ සෞඛ්‍ය ප්‍රමිති තත්ත්වයන් පවත්වාගෙන යාම සඳහා සිදුකළ කැපවීම වෙනුවෙන් මෙම…
Video Story