Featured News

අහිතකර කෑම ගැනීම සහ නුසුදුසු ජීවන රටාව … ආහාර මාර්ගෝපදේශ වැදගත් වන්නේ ඇයි?

කොවිඩ්-19 නැතහොත් කොරෝනා වයිරස වසංගතය ලෝපුරා පැතිර යන මෙවන් මොහොතක,  පුද්ගලයින් අතර ඇති ප්‍රතිශක්ති මට්ටම් පිළිබඳව අපි විසින් අපෙන්ම විමසා සිටීම ඉතා යෝග්‍ය වේ. සිරුරට මෙම වයිරසය ඇතුළුව සිටින අයගෙන් 5%ක් හා 10%ක් අතර සංඛ්‍යාවක් රෝගාතුර වන අතර, ඉන් සුළු ප්‍රමාණයක් පමණක් ජීවිතක්ෂයට පත්වී, බොහෝ දෙනෙකුට රෝගය වැළඳෙන්නේ නැත්තේ ඇයිද යන්න, ඇසිය යුතු ප්‍රශ්නයකි. ලොව…

(0)Comments | July 31, 2020 11:49 am

සහාධිපත්‍ය දේපල කර්මාන්තයේ ගෙල සිරකරන කේවියට් තොණ්ඩුව

– නීතීඥ කපිල ගමගේ, සහාධිපත්‍ය උප⁣දේශක සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ හිටපු සභාපති මේ අවනඩුවේ වඩාත්ම බලපෑමට ලක්වන කණ්ඩායම වන්නේ සහාධිප්‍ය දේපල සංවර්ධකයින් ය. මන්ද යත් එක් කේවියට් ලියාපදිංචියකින් සමහරවිට නිරවුල්ව අයිතිය ලබාදියහැකි දේපල 10ක් 15ක් හෝ 100ක් 200ක් හෝ සමහරවිට ඊටත් වැඩියෙන් එකතැන සිරගතවන බැවිනි. සහාධිපත්‍ය දේපළක් ඉදිකිරීම පිණිස දේපල සංවර්ධකයෙකු කටයුතු කරගෙන යද්දී ඔහු…

(0)Comments | July 29, 2020 3:47 pm

Mercedes-Benz සහ Jeep රථවලට විශේෂ ලීසිං දීමනා ලබා දීම සඳහා HNB, DIMO සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය පොළී අනුපාත සහ ප‍්‍රතිලාභ සමඟින් විශේෂ ලීසිං පැකේජ ලබා දීමට Mercedes-Benz සහ Jeep රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම සමාගම වන Diesel & Motor Engineering PLC (DIMO) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. මෙම සහයෝගීතාවය DIMO විසින් අලෙවි කරන සියලූම අළුත්/මුල් හිමිකාරීත්වය සහිත…

(0)Comments | July 29, 2020 3:33 pm

Dell Technologies වෙතින් නව සාමාන්‍ය තත්ත්වය තුළ පරිශීලකයින්ගේ කටයුතු පහසු කිරීමට නිෂ්පාදන පෙළක්

පරිශීලක අවශ්‍යතාවන් පිළිබඳ නිරතුරුවම අවධානය යොමු කරන Dell Technologies, පරිහරණයේ පහසුව, ඉහළ ක්‍රියාකාරිත්වය, අලංකාර නිමාව ආදී පරිශීලකයින් අපේක්ෂා කරන විශේෂාංග කෙරෙහි මුල් තැන දෙමින්, ඔවුන්ගේ ජීවන රටාවට ගැලපෙන නිෂ්පාදන හඳුන්වා දීමට උත්සුක වේ. සමාගම විසින් මෑතකදී නිවසේ සිට වැඩකටයුතු කිරීම පහසු කරලනු පිණිස අත්‍යවශ්‍ය විශේෂාංග මාලාවක් හඳුන්වා දුන් අතර, මේ වන විට ශ්‍රී ලංකාවද ඇතුළුව…

(0)Comments | July 29, 2020 3:27 pm

ඩේටා සඳහා විශේෂයෙන් සැකසු ඇමතුම් සහ SMS ද ඇතුළත් සුවිශේෂි ‘DATA BLASTER’ පැකේජය ඩයලොග් ආසිආටා පහසු මිලකට හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී  සියලුම ශ්‍රී ලාංකිකයන්ට දැරිය හැකි සහ ලබාගත හැකි ජාත්‍යන්තර මට්ටමේ අන්තර්ජාල සේවා පිරිනැමීමේ සිය දැක්මට අනුව යමින් රු. 129/- ක් වැනි පහසු මිලකට DATA BLASTER පැකේජය හඳුන්වාදීමට කටයුතු කර ඇත. ඩයලොග් ඩේටා පාරිභෝගිකයන්ට එකම පැකේජයක් හරහා ඔවුන්ගේ ඩේටා, ඇමතුම් සහ SMS අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්…

(0)Comments | July 28, 2020 4:57 pm

Samsung Galaxy A ස්මාර්ට් ජංගම දුරකථන පෙළ : නූතන දුරකථන තාක්ෂණයේ නව්‍ය හඳුන්වාදීම් රැසක් සමඟ සුපිරිතම Android දුරකථන අත්දැකීමක් ලබාදෙයි

■             Google apps සමඟ එන සුපිරි Android දුරකථන අත්දැකීම ■             Defence-grade Samsung Knox සමඟ ඉහළ ආරක්ෂාව ■             අසමසම කැමරාව, සුපිරි display  එක සහ දිගුකල් පවතින බැටරි බලය   Brand Financeහි LMD’s Brands Annual 2020 ප්‍රකාශණය පරිදි නොකඩවා වසර දෙකක් ජාතියේ “වඩාත් ආදරයට පාත්‍ර වූ ඉලෙක්ට්‍රොනික සන්නාමය (Most Loved Electronics Brand)” ලෙස ප්‍රචලිත වූ සහ ශ්‍රී…

(0)Comments | July 28, 2020 2:16 pm

ඩීමෝ, පාරිභෝගිකයන් සඳහා නවතම ඩිජිටල් අත්දැකීම් රැසක් එළි දක්වයි

ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. “ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් හට උසස් සේවාවක් අත් විඳිමින් ඩීමෝ නිෂ්පාදන සහ සේවා මාදිලි විශාල ප්‍රමාණයක්…

(0)Comments | July 28, 2020 12:32 pm

සෙලාන් බැංකුව ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ භෝජනාගාරය නවීකරණය කිරීමට අනුග්‍රාහකත්වය ලබා දෙයි. සමස්ත ආයෝජනය රු. මිලියන 4 ක්

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, රු. මිලියන 4 ක ආයෝජනයකින් ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ භෝජනාගාරය මුළුමනින් ම නවීකරණය කිරීමට කටයුතු කළේය. මෙලෙස නවීකරණය කෙරුණු භෝජනාගාරය, සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී රමේෂ් ජයසේකර සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 2020 ජුලි මස 7 වනදා ජාතික…

(0)Comments | July 28, 2020 12:26 pm

වයිබර් communities විශේෂාංගය තුළ ප්‍රතිචාර දැක්වීමේ අවස්ථා පුළුල් වෙයි

ලෝක ඉමොජි දිනය (#WorldEmojiDay) වෙනුවෙන් නවතම කෙටි පණිවුඩ ප්‍රතිචාර පෙළක් එළිදකී   ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, සිය communities විශේෂාංගය තුළ ප්‍රතිචාර දැක්වීමේ විධි ක්‍රම වැඩි කිරීමට පියවර ගෙන තිබේ. ක්ෂණික කෙටි පණිවුඩ සඳහා ඇති ඉල්ලුම ගෝලීය වශයෙන් වර්ධනය වීමත් සමඟ සිය පරිශීලකයින්ට සිය අදහස් කෙටි පණිවුඩ හරහා සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කළ හැකි…

(0)Comments | July 28, 2020 12:24 pm

මෙරට පළමු වරට ‘ෆ්ලෑෂ්’ ඇප් සේවාවෙන් පාරිසරික වැටහීම සඳහා අංගයක් හඳුන්වා දෙයි

කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඇප් සේවාව මගින් ගනුදෙනුකරුවන්ගේ පාරිසරික පිරිවැය ගණනය කරන අතරම වියදම් කළමනාකරණය සඳහා මග පෙන්වයි කොමර්ෂල් බැංකුවේ නව්‍ය වූ ඩිජිටල් බැංකුකරණ ඇප් සේවාව වන ‘ෆ්ලෑෂ්’ මීට පෙර වෙළඳපොළේ නොතිබූ අති නවීන පහසුකම් සහිතව වැඩිදියුණු කර තිබෙන අතර මෙමගින් ගනුදෙනුකරුවන්ට තමන් සිදුකරන වියදම් වලට අනුව පරිසරයට සිදුවන බලපෑම ගණනය කරගැනීමේ අවස්ථාව ලබාදී ඇත. මේ…

(0)Comments | July 28, 2020 12:21 pm