Featured News

ස්ටැෆර්ඩ් සමූහ ව්‍යාපාරය අනුබද්ධ IPL සමාගම, නැවත භාවිත කළ හැකි ආරක්ෂිත මුහුණු ආවරණ නිකුත් කරයි

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ ඇඳිරි නීති කාල සීමාවෙන් අනතුරුව රට යථා තත්ත්වයට පත් ව තිබෙන අද දවසේ, මුඛ ආවරණ පැළඳීම පිළිබඳ යළිත් වතාවක් කතාබහක් මතුව තිබේ. ඇතැම් සෞඛ්‍ය වෘත්තිකයින් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව වැනි තෙතමනය සහිත දේශගුණයක් පවතින රටක ශල්‍ය මුඛ ආවරණ පැළඳීමෙන් උෂ්ණත්වය අධික වී සමෙහි පැලීම් පවා ඇතිවිය හැකි බැවින් රෙදි…

(0)Comments | July 8, 2020 3:14 pm

vivo Y50 නවතම ස්මාර්ට් දුරකතනය ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට

Ultra large 5000mAH බැටරිය සමඟ 8GB + 128GB of RAM & ROM නවීනතම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයා වන vivo Mobile ඔවුන්ගේ නවතම mid range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y50 දුරකථනය ජූලි මස මැද භාගයේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සුදානමින් සිටී . ඉතා දිගු බැටරි ආයු කාලයක් සහ උසස්ම තත්වයේ කැමරා සැකසුම් පහසුකම් වලින් සමන්විත මෙම ස්මාර්ට්…

(0)Comments | July 8, 2020 2:01 pm

ෆොන්ටෙරා සමාගම වෙතින් රටේ යහපත වෙනුවෙන් කැපවන සැමට සෙත්පතා ආගමික වතාවත්

Covid-19 වසංගතයේ පැතිරීම සාර්ථක ලෙස පාලනය කිරීමට සමත් වී ශ්‍රී ලංකාවේ දෛනික කටයුතු නැවත ආරම්භ වීමත් සමගම, ඇන්කර් නිෂ්පාදන වෙළඳපොළට රැගෙන එන ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගම පසුගිය ජූලි 06 වන දින තම ප්‍රධාන කාර්යාලයේදී සර්වාගමික ආශීර්වාද වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළේ ය. වසංගතය පවතින කාලසීමාව තුළ ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු ක්‍රියාකාරීව පැවතුණු නමුත්…

(0)Comments | July 8, 2020 11:29 am

මහජන බැංකුවේ 59 වන සංවත්සර මහා පිරිත් සජ්ඣායනය

මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වන දිනට පනස් නව වසරක් සැපිරිණි. ඒ වෙනුවෙන් මහජන බැංකු බෞද්ධ සංගමය සංවිධානය කළ මහා පිරිත් සජ්ඣායනයක් පසුගියදා මහජන බැංකු මූලස්ථාන ශාඛා පරිශ්රයේදි පැවැත්විණි. මෙම මහා පින්කම කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වර්තමානයේ රට තුළ පවතින කොවිඞ් 19 වසංගත තත්වය තුළ නිරෝධායන නීති…

(0)Comments | July 7, 2020 5:17 pm

සෙලාන් බැංකුව හලාවත ශා.මරියා විද්‍යාලය සමග අත්වැල් බැඳ ගනිමින් මෙරට ප්‍රථම වරට ආදි ශිෂ්‍ය සංගම් සඳහා අන්තර්ජාල ගෙවීම් පහසුකමක් හඳුන්වා දෙයි

සෙලාන් බැංකුව, මෙරට පැරණිත ම පාසලක්වන හලාවත ශා.මරියා විද්‍යාලය සමග අත්වැල් බැඳ ගනිමින් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට අන්තර්ජාල ගෙවීම් පහසුකමක් (VOBA) හඳුන්වා දී ඇත. ඒ අනුව එම විද්‍යාලය VOBA පහසුකම හිමිකර ගත් මෙරට ප්‍රථම පාසල බවට පත් විය. පාසලේ ආදි සිසුන් සමග සම්බන්ධ වීම මෙන්ම පාසලේ සංවර්ධන ව්‍යාපෘති කළමනාකරණය කිරීම ඇතුළු පහසුකම් රැසකින් මෙම…

(0)Comments | July 7, 2020 3:42 pm

Galaxy Tab S6 Lite එක සමඟ නිර්මාණ කරන්න, ඉගෙන ගන්න සහ සුපිරි තාක්ෂණයේ නිදහස අත්විඳින්න

S Pen උපාංගය සහිතව හඳුන්වාදෙන Galaxy Tab S6 Lite එක පහසුවෙන් සටහන් තබාගැනීමේ, නිර්මාණකරණයේ සහ සුපිරි විනෝදාස්වාදයේ අත්දැකීම් ලබාගැනීමේ හැකියාව ලැබෙන පුළුල් තිරයක් සහිතව සුවිශේෂී හැඩයකින් ඔබ වෙතට පැමිණෙයි. Samsung Sri Lanka විසින් වෘත්තීමය කාර්යයන් ඉටුකර ගැනීමට සහ විනෝදාස්වාදය ලබාගැනීමට හැකි අලංකාර හැඩයකින් සහ හුරුබුහුටිබවකින් නිර්මාණය කළ Galaxy Tab S6 Lite ටැබ්එක වෙළඳපොලට හඳුන්වාදෙයි. පුළුල්…

(0)Comments | July 7, 2020 2:02 pm

2020 ඒෂියාමනි බැංකුකරණ සම්මාන ප‍්‍රදානයේදී කොමර්ෂල් බැංකුවට ජාත්‍යන්තර සම්මාන යුගලක්

ආසියාවේ බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපොළවල ආයතනික හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව වෙතින් ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ වගකීම සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ. ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රය දියුණු කිරීම තුළින් බැංකුව රටේ ආර්ථිකයට ලබාදී තිබෙන දායකත්වය…

(0)Comments | July 6, 2020 4:19 pm

COVID-19 වසංගතයෙන් පසු ක්ෂුද්‍ර මූල්‍ය සේවා යලි යථාතත්වයට පත්කෙරේ

ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභීන්ගේ මූල්‍ය අවශ්‍යතා වඩාත් හොඳින් හඳුනාගනිමින් අඩුම පොළී අනුපාතිකයක් යටතේ ඒවා සැනෙකින් ඉටුකර දීමෙහිලා නම්‍යශීලී හා සහනශීලී මූල්‍ය ප‍්‍රතිපත්තියකින් යුතුව ක‍්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය සේවාවන් උපකාරීකොටගෙන ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් බිහිවී සිටියි. COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය හා  එහි ප‍්‍රතිලාභ ලබන පාර්ශ්වයන්ගේ වත්මන්…

(0)Comments | July 6, 2020 3:26 pm

මහනුවර ඉදිවන නව යුධ හමුදා රෝහල වෙනුවෙන් සියැට් වෙතින් රුපියල් මිලියන 02 ක පරිත්‍යාගයක්

මහනුවර පල්ලෙකැලේ ප‍්‍රදේශයේ ඉදිකරන ඇඳන් 106 කින් සමන්විත නව යුධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතුවල පිරිවැය වෙනුවෙන් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා රුපියල් මිලියන 02 ක මුදලක් පරිත්‍යාග කරන ලදී. මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා විසින් මෙම පරිත්‍යාගය කිරීමට අමතරව කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවවට පත් ප‍්‍රජාව සහ සමාගමේ පාර්ශවකරුවන් වෙනුවෙන් විවිධ සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක්ද මේ වනවිට…

(0)Comments | July 6, 2020 1:33 pm

‘දිරිය’ – කොවිඩ්-19 සටනේ විරුවන් වෙනුවන් වූ ADA ප්‍රණාමය

රුපියල් මිලියන 0.5ක පරිත්‍යාගයක් වෙනුවෙන් වාර්තාගත දැවැන්ත අන්තර්ජාල සහභාගීත්වයක්. අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ජාතික වීරයන් ලෙස සලකන මෙවන් මොහොතක ඔවුන්ට උපහාරයක්  වනු වස්, ADA ශ්‍රී ලංකා ආයතනය විසින් තරමක් වෙනස් ආකාරයක වැඩසටහනකට පෙළ ගැසුනා. සිය ආයතනයේ කාර්‍යමණ්ඩලයේ පරිත්‍යාගයෙන් ගොඩනැගුනු රු. මිලියන 0.5ක අරමුදල වටා බිහිවූ නව්‍ය සංකල්පයක් හරහා ශ්‍රී ලාංකීය තරුණ පරපුරේ සහභාගීත්වය ලබාගැනීමට…

(0)Comments | July 6, 2020 10:59 am