Featured News

ශ‍්‍රී ලංකාවේ හොඳම සේව්‍ය සන්නාම සම්මාන ද්විත්වයක් කොමර්ෂල් බැංකුවට

‘බැංකුකරණයට අදාළ සන්නාම විශිෂ්ටත්වය’ සහ ‘හොඳම ආයතනික සමාජ වගකීම් ක‍්‍රමවේදයන්’ යන සම්මාන හිමිකරගනී  ලෝක මානව සම්පත් සංවර්ධන (HRD) කොංග‍්‍රසය විසින් මෑතකදී පැවැත්වූ 2019 ශ‍්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘බැංකුකරණයට අදාළ සන්නාම විශිෂ්ටත්වය’ සහ ‘හොඳම ආයතනික සමාජ වගකීම් ක‍්‍රමවේදයන්’ යන සම්මාන ද්විත්වය ජයග‍්‍රහණය කිරීමට සමත්විය. මෙම සම්මාන මගින් කොමර්ෂල් බැංකු සන්නාමය…

(0)Comments | August 21, 2019 12:40 pm

රිට්ස්බරි චොක්ලට් විල්පත්තුවට යළි පණ දෙන සොබාදම් ක‍්‍රියාන්විතයේ හවුල්කරුවන් වූ වගයි

ශ‍්‍රී ලංකාව යනු සොබාව සෞන්දර්යෙන් පිරි මනස්කාන්ත භූමියකි. මෙකි පාරිසරික වටිනාකමට ආලෝකයක් ගෙන දුන් විශේෂ සලකුණක් ලෙස විල්පත්තු වනාන්තරය හඳුන්වා දිය හැක. කාලාන්තරයක් තිස්සේ විල්පත්තු වන සම්පතට සහ එහි ජීවත් වුනු වන සතුන්ට සිදු වූ හානිය ඛේදනීය ගැටළුවක්  වූ නමුත් ඒ සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය පියවර ගැනීමට  අපි සැවොම අපොහොසත් වුනු බව නොරහසකි. මෙම අභියෝගාත්මක…

(0)Comments | August 21, 2019 8:29 am

දැරිය හැකි මිලකට ඉහලම කාර්යසාධනයෙන් වෙළඳපොළට පිවිසෙන නවතම Dell Precision Mobile Workstation

Dell Precision workstations යනු ලොව පුරා පාරිභෝගිකයන්ගේ නිර්මාණශිලිත්වය පුළුල් කරන විද්‍යාවේ අපූර්ව නිර්මාණයකි. පාරායන කුළුණු, රාමු සහ ජංගම කාර්ය මධ්‍යස්ථාන වලින් සමන්විත Dell Precision නිෂ්පාදන පෙළ යෙදවුම් සහ මට්ටම් කුමක් වුවත් සියලු ම ආකාරයේ කාර්ය ඉටු කිරීමට අවශ්‍ය ජවය සහ කාර්යසාධනය පිරිනමයි. ලොව කුඩා ම අඟල් 15 2-in-1 ජංගම කාර්ය මධ්‍යස්ථානයවන Dell Precision 5530 2-in-1…

(0)Comments | August 15, 2019 6:00 pm

‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය වාණිජ බැංකුව’ ලෙසින් කොමර්ෂල් බැංකුව සම්මාන ලබයි

කොමර්ෂල් බැංකුව සිය ක‍්‍රියාවලීන් සහ සේවා සම්පාදනය වෙනුවෙන් සිදුකළ අර්ථවත් නවෝත්පාදනයන් ඇගයීමට ලක්කරමින් ලන්ඩනයේ ප‍්‍රකට ව්‍යාපාරික සඟරාවක් විසින් ‘2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය වාණිජ බැංකුව’ ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. බිස්නස් ටැබ්ලොයිඞ් සඟරාව විසින් පැවැත්වූ බිස්නස් ටැබ්ලොයිඞ් බැන්කිං සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවට මෙම සම්මානය හිමිවූයේ ජාත්‍යන්තර තලයේ බැංකුකරුවෙකු ලෙස කර්මාන්තය සම්බන්ධයෙන් ලබා තිබෙන ගෞරවය…

(0)Comments | August 15, 2019 3:24 pm

සිංගර් ෆැෂන් ඇකඩමි විසින් විලාසිතා නිර්මාණකරණය නව මානයකට රැගෙන යයි

නවක සිසුන් බඳවා ගැනීම සැප්තැම්බර් මස පළමූ වනදා සිට තිස් වනදා දක්වා වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර වෘත්තීය ගමන්මගක් උරුමකර දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය සිය සිසු සිසුවියන්ගේ අනාගත අපේක්ෂාවන් නිවැරදිව හදුනා ගනිමින්, ඔවුන්ගේ ජීවිතවලට වෘත්තීයමය වටිනාකමක් එක් කරමින් සුවිශාල ජාතික මෙහෙවරක් ඉටු කරයි. දිවයින පුරා පිහිටි…

(0)Comments | August 13, 2019 5:33 pm

කොමර්ෂල් බැංකුවෙන් පස්සර රෝහලට අත හිත

කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරයේ තවත් මහඟු මෙහෙවරක් ඉටු කරමින් බැංකුව තම පස්සර ශාඛාව හරහා පසුගියදා පස්සර දිස්ත‍්‍රික් රෝහලේ අංග සම්පූර්ණ ජල පිළියම් පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගත්තේය. මින් පෙර රෝහලේ කටයුතු සඳහා භාවිතා කිරීමට සිදු වූයේ කෘෂි රසායන සහ අපද්‍රව්‍ය වලින් දුෂිත වූ ජලයයි. දිනපතා 500කට අධික රෝගීන් සංඛ්‍යාවකට ප‍්‍රතිකාර ලබා දෙන එම…

(0)Comments | August 13, 2019 5:30 pm

පිට පිටම 15 වන වසරටත් වෙළඳපොළ නායකත්වය අත්කර ගැනීම නිමිත්තෙන් සෙලින්කෝ ලයිෆ් වෙතින් ලේ දන්දීමේ කඳවුරු 15 ක්

2019 වසරේ පිට පිටම 15 වසරක් වෙළඳපොළ නායකත්වය රඳවා ගැනීමේ ජයග‍්‍රහණය වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ‍්‍රී ලංකාව පුරා ස්ථාන 15 කදී ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කර තිබේ. සමාගම විසින් මෙම ලේ දන්දීමේ කඳවුරු වලට සහභාගි වීමට සිය සේවකයින්, ඔප්පුහිමියන්, සැපයුම්කරුවන්, පාර්ශවකරුවන් සහ අදාළ ප‍්‍රදේශවල වැසියන් ඇතුළු සියළුම දෙනාට ආරාධනා කර ඇත. මෙම ලේ දන්දීමේ කඳවුරු…

(0)Comments | August 13, 2019 5:26 pm

SLT Digital Services සමාගම “WEB4U”සේවාව දියත් කළ වගයි

අසීමිත පහසුවකින් ඔබේ ව්‍යාපාරය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට දැන් ඉඩ සැලසේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් පී එල් සී සමාගමේ අනුබද්ධිත සමාගමක් වන SLT Digital Info Services (Pvt.) Ltd තම ඩිජිටල් සේවාවන් සඳහා නව මානයක් එක් කරමින්  “WEB4U” වෙබ් අඩවි නිර්මාණය කිරීමේ සේවාව පසුගියදා හඳුන්වා දෙන ලදි. SLT Digital Info Services (SLTDS)  විසින් ලබා දෙනු…

(0)Comments | August 8, 2019 12:26 pm

නවතම Ford Ranger Raptor රථය මෙරටට හඳුන්වා දෙයි

ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ෆෝර්ඩ් මෝටර් සමාගම, පසුගියදා Ford Ranger Raptor මාදිලියේ 2018/2019 සංස්කරණය මෙරටට හඳුන්වා දුන්නේය. සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක්වන Future Automobiles සමාග ෆෝර්ඩ් මෝටර් සමාගම මෙරට නියෝජනය කරයි.   ලොව අභියෝගාත්මක තත්ත්වයන් සහ ඕෆ්-රෝඩ් ධාවන අත්දැකීම් සඳහා ම විශේෂයෙන් නිමවා ඇති Ford Ranger Raptor මාදිලියේ සමස්ත සැකැස්ම ම උපරිම දිගුකල්…

(0)Comments | August 6, 2019 5:51 pm

ඩීමෝ නව අනන්‍යතාව සහ ඉදිරි සැලසුම්

ඩීමෝ සන්නාමය වසරේදී වසර 80 ක දැවැන්ත කඩඉම පසු කරයි. එම දශක අටක කාලය පුරා ඩීමෝ සමාගම විවිධ අංශ ඔස්සේ ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවන ශෛලීන් වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කර ඇත. ඩීමෝ යනු ඉහල ම ජනතා ප්‍රසාදය, විශ්වාසය හිමි රැකියාවේ නිරත වීම සඳහා වඩාත් ආරක්‍ෂිත ආයතනයක් බව සමීක්ෂණ මගින් සනාථ වී ඇත. එම සමාගමේ කාර්යමණ්ඩල…

(0)Comments | August 6, 2019 5:46 pm