සමනලවැවෙහි Canoeing සහ Kayaking ක්‍රීඩාවේ පුරෝගාමීන් මෙන්ම, වසර 25කට අධික කාලයක් පුරාවට තිරසර හා අත්දැකීම් සහිත සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතම නාමයක් වන ඉකෝ ටීම් සමූහය, සියලුම සංචාරක මෙහෙයුම්කරුවන් සඳහා සාධාරණත්වය සහ විනිවිදභාවය තහවුරු කරමින් මෑතකදී ලබාදුන් අධිකරණ තීන්දුව ඇගයීමට ලක්කරයි. එය ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක කර්මාන්තය අත්පත් කරගත් සැබෑම ජයග්‍රහණයකි. ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක්…
තිරසාර වර්ධනය හා වගකිවයුතු නිෂ්පාදනය වෙනුවෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගමේ අඛණ්ඩ කැපවීමෙහි විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු (GHG) විමෝචනය ප්‍රමාණනය කිරීම, වාර්තා කිරීම හා ඉවත්කිරීම වෙනුවෙන් එම සමාගම ISO 14064-1:2018 සහතිකය ලබාගෙන ඇත. කොන්ට්‍රෝල් යූනියන් ඉන්ස්පෙක්ෂන්ස් සමාගම විසින් පවත්වන ලද ස්වාධීන තෙවන පාර්ශවීය සත්‍යාපනයකින් පසුව මෙම සහතිකය නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ වායුමය ටයර්…
විශිෂ්ට සත්කාරකත්වය වෙනුවෙන් ලොව පුරා හෝටල්වලට පිරිනැමෙන Michelin Key distinctions හි 2025 අදියර පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණි. එහිදී Resplendent Ceylon හෝටල් සමාගමට අයත් හෝටල් 3 ටම Michelin Key පිළිගැනීම හිමි විය. ඒ අනුව Ceylon Tea Trails හෝටලයට Michelin Keys 3 ක්, Wild Coast Tented Lodge හෝටලයට Michelin Keys 2 ක් සහ Cape Weligama හෝටලයට Michelin Keys…
2025 වසරේ ජූලි සිට 2026 වසරේ ජූලි දක්වා කාල සීමාව සඳහා ‘Great Place to Work CertifiedTM’ යන පිළිගැනීම නැවත වරක් හිමිකරගත් බව NDB බැංකුව ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි. එලෙසම ප‍්‍රමුඛ පෙලේ සේවා යෝජකයෙකු ලෙස සහ මෙම ගෞරවනීය ඇඟයීම 3 වතාවක් හිමිකරගත් ශ‍්‍රී ලංකාවේ එකම දේශීය බැංකුව බවට පත්වෙමින් ඔවුන්ගේ ඇති විශිෂ්ඨත්වය මෙමඟින් තහවුරු කරයි….
Avatr සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම පසුගිය දා, පෑලියගොඩ පිහිටි Evolution Auto Multi-Brand Aftersales සංකීර්ණයේ දී (මෙම ස්ථානය සුප්‍රසිද්ධ Porsche ප්‍රදර්ශන ශාලාව ආසන්නයේ පිහිටා ඇත.) ප්‍රථම Avatr 11 වාහන පෙළ පාරිභෝගිකයන්ට භාර දීමත් සමඟින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම පිළිබඳව සාඩම්බරයෙන් දැනුම් දෙයි. ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රය විද්‍යුත්කරණය කිරීම සඳහා Sino…
ශ්‍රී ලංකාවේ තිරසාර ගමනාගමනයේ ප්‍රමුඛයා මෙන්ම දශකයකට අධික කාලයක් පුරාවට නව තාක්ෂණයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතු සුඛෝපභෝගී විදුලි වාහන සන්නාමයක් වන DENZA මෝටර් රථ සඳහා මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto, DENZA සන්නාමය ඉදිරියේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව DENZA, තමන්ගේම සුඛෝපභෝගී වාහනයක් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින මෙරට සුවහසක් ජනතාවට නවතම හැඩයෙන්…
NDB බැංකුව සහ ශ‍්‍රී ලංකාවේ මහින්ද්‍රා වාහන සඳහා නිල බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම සමඟ උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා පසුගිය දා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම සහයෝගිතාවය හරහා පුද්ගලික ගනුදෙනුකරුවන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා දැරිය හැකි මිල ගණන් යටතේ මූල්‍ය පහසුකම් ලබා ගැනීම තව දුරටත් පහසු කිරීම සඳහා බැංකුවේ ඇති කැපවීම…
සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අතර හවුල්කාරීත්වය අඛණ්ඩව 4 වන වසරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය පසුගියදා පියවර ගත්තේය. මේ සඳහා වන ගිවිසුමට කොළඹ පිහිටි සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී අත්සන් තබන ලද අතර, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. මෙම හවුල්කාරීත්වය සැලසුම් කර…
2025 LMD සම්මාන රාත්‍රියේදී සම්මාන හයක් දිනාගනිමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්‍රයේ ඉහළම ආයතනයක් ලෙස සිය ප්‍රමුඛත්වය නැවත වරක් තහවුරු කර ඇත. LMD සඟරාව 2024 වසරේ දී, ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය ලෙස කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රේණිගත කර ඇත. මෙම සම්මාන ලැයිස්තුව සම්පාදනය කිරීම සඳහා LMD හි සංස්කරණයන් වන සන්නාම විශිෂ්ටතාව (Brands…
තායි සුමේධ එන්ටප්‍රයිසස් පෞද්ගලික සමාගම Lanka Business Awards 2025 සම්මාන උළෙලේදී “වසරේ ව්‍යාපාරය – හඳුන්කූරු නිෂ්පාදන” (මහා පරිමාණ ඛාණ්ඩය) සම්මානය දිනා ගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organisation (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල Hilton Colombo Residencesහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශක තුනහමාරකට අධික කාලයක් පුරා හඳුන්කූරු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන රැසක් දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළට…
Video Story