ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, සිය නවතම ගබඩා පහසුකම් සංකීර්ණය සමගින් දේශීය බඩ ඉරිගු ගොවීන් සවිබල ගැන්වීමට සමත් ව සිටී. කුකුළු ආහාර සඳහා ප‍්‍රධාන අමුද්‍රව්‍යක් වන බඩ ඉරි`ගු දේශීය ගොවි ජනතාවගෙන් සෘජුව මිලදී ගන්නා බඩ ඉරිගු මෙම අතිනවීන ගබඩා පහසුකම් තුළ තැන්පත් කෙරෙන අතර මුළු ක‍්‍රියාවලියම පරිඝණක ගත කර…
වසර 2019 SLIM NASCO සම්මානය දිනා ගනිමින් දුරකථන සන්නිවේදන ජාලය තුළ වඩාත් කැමතිම සේවායෝජකයා ලෙස එයාර්ටෙල් ලංකා තම ශක්තිමත් ස්ථාවරත්වය නැවත වරක් තහවුරු කිරීමට සමත් වී තිබේ.පසුගියදා අවසන් වූ SLIM NASCO සම්මාන උළෙලේදී එයාර්ටෙල් විකුණුම් බලකායේ සාමාජිකයින් දෙදෙනෙකු රන් සහ ලෝකඩ පදක්කම් ලබා ගැනීමට සමත් වූ අතර එයාර්ටෙල් ලංකා ආයතනය තම සෘජු සහ වක‍්‍ර යන…
ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන් හි සාර්ථකත්වය විදහා දක්වමින් ගෝලීය සම්මාන හතක් සමඟින් 2019 වසර අවසන් කරයි. ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රචලිත කරලමින් තානාපති කාර්යභාරයක් සේ සිය වගකීමක නොපිරිහෙලා ඉටු කරන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සන්නිවේදන කාර්යභාරය මහජනතාවගේ සහ ගුවන් මගීන්ගේ ඉහළ පිළිගැනීමකට ලක්ව…
තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වන HUAWEI විසින් නවතම Watch GT2 ගෝලීය වෙළඳපොළට හඳුන්වා දීම මෑතකදී සිදු කෙරිණි. විශාල බැටරි ආයු කාලයක්, intelligent processing, ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමගින් එන Watch GT2 සඳහා ලොව පුරා වෙසෙන පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර හිමි වෙමින් පවතින අතර වෙළඳපොළට නිකුත් කර දින 45ක් වැනි කෙටි කාලසීමාවක් තුළ ලොව පුරා මිලියනයකට…
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනා සිටින පන්නිපිටිය පෞද්ගලික රෝහල නිරෝගිමත් ශ්‍රී ලාංකික පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතිව රෝහලේ සියලූ රසායාගාර පරීක්ෂණ පැකේජ සඳහා 20%ක සුවිශේෂී වට්ටමක් හඳුන්වාදී තිබේ. ”නිරෝගීකම උතුම්ම සැපතයි” යන තේමාව යටතේ හඳුන්වා දී තිබෙන මෙම වට්ටම් පැකේජය 2019 දෙසැම්බර් 20 සිට 2020 ජනවාරි 20 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. ජනතාවගේ සෞඛ්ය තත්ත්වය…
ශාඛා 430 කට අධික සිංගර් ජාලය ආවරණය කෙරෙන දීප ව්‍යාප්ත ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියකින්, සියලු අත්‍යවශ්‍ය මෙහෙයුම් ක්‍රියාවලි සඳහා සහය දක්වන IFS Applications 10 මෘදුකාංගය තෝරා ගැනේ. ශ්‍රී ලංකාවේ විශාලතම ගෘහ විදුලි උපකරණ සපයන්නා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, එහි ඵලදායීතාවය හා තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීම පිණිස, ප්‍රධානතම ERP මාධ්‍යය ලෙස, සිය යෙදවුම් තෝරා ගෙන…
රටේ ඇතැම් ප්‍රදේශවල ඇති වුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් වූ අතර,් පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සන්නිවේදන සැපයුම්කරුවකු ලෙස හච්, විපතට පත් සෑම ප්‍රදේශයකම ස්වකීය ග්‍රාහකයින් හට සහනයක් වීමට කටයුතු කර තිබේ. හච් වෙතින් රුපියල් 10 ක නොමිලේ කතා කාලයක් දින පහක් පුරා සෑම දිනකම පිරි නැමුණු අතර, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, ත්‍රිකුණාමලය, අම්පාර, පුත්තලම,…
නත්තල් සමය වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිරන්තර පියාසර කිරීමේ වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් සේවාව විසින් සිය පාරිභෝගිකයන් වෙත විශේෂ දීමනාවක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ගුවන් යානය තුළ දී සිදු කරනු ලබන විශේෂ දිනුම් ඇඳීමකින් තොරාගන්නා ජයග්‍රාහයන් වෙත මිලියන 3 ක් දක්වා ෆ්ලයිස්මයිල්ස් සැතපුම් ලබාදීමට කටයුතු යොදො තිබේ. 2019 දෙසැම්බර් මස 20 වන දින සිට…
ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සැපයුම්කරු සහ ස්මාර්ට් උපාංග නිපැයුම්කරු වන HUAWEI සමාගම විසින් සිව්වැනි වරටත් දේශීය විශ්ව විද්‍යාල සිසුන් සඳහා චීනයේ ෂෙන්සෙන්හි පිහිටි Huawei මූලස්ථානයේ දී නවතම තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ කර්මාන්ත ප්‍රවණතා පිළිබඳ දැනුම සහ පුහුණුව ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම මෑතකදී සිදු කෙරෙණි. නොවැම්බර් මස 30 වනදා සිට දෙසැම්බර් මස…
වේදනාව යනු අපව දවාලන්නක් නොව අපව දීප්තිමත් කරන්නක් බව මොහොතකට සිතුවාද? නොයෙකුත් තැලීම්, රිදීම් මැද අපට නිවැරදි මග පෙන්වන මෙය, පෙරළා නැඟී සිටීමට අවශ්‍ය අයෝමය වූ ශක්තිය සපයයි. අනේක වු දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන අප, හෙට දිනයේදී නොසැළී ජීවිතයට මුහුණ දිය යුතුය. මෙහිදී අපට එම ශක්තිය ලබා දෙන්නේ අප ලබන්නාවූ අධ්‍යාපනයයි. යම් අධ්‍යාපනයකින් වේදනාව මුදවාලන්නේ…