ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා කණ්ඩායම Gamer.LK විසින් පසුගියදා සංවිධානය කරන ලද වෙළඳ සේවා Esports ශූරතාවලියේ දී විවිධ සංවිධානවල දැඩි තරඟකාරිත්වය හමුවේ විශේෂ දස්කම් රැසක් පෙන්නුම් කරන ලදී. Esports යනු මෑත කාලයේ දී ආරම්භ වුණු නවීන ක්‍රීඩා ක්‍ෂේත්‍රයක් වන අතර එය පුද්ගලික පරිගණක සහ ජංගම දුරකථන ඇතුළු විවිධ වේදිකාවල වීඩියෝ ක්‍රීඩා කිරීම තුළින් සිදුකරන තරඟකාරී…
නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මෙවරත් උත්සව සමය වෙනුවෙන් ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් හිමියන් උදෙසා දීමනා රාශියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. නත්තල යනු කවදත් පවුලේ සැමගේ සතුට හා එකමුතුව වඩවන කාලයකි. මේ කාලය තුළ කවුරුත් සාප්පු සවාරියේ යෙදීමටත් තෑගි බෝග හුවමාරු කරගැනීමටත් විශාල උනන්දුවක් දක්වති. මේ නිසාම, නත්තලේ සතුට තවතවත් වර්ධනය කිරීම උදෙසා වෙළඳ ආයතනන රැසක් සමග…
මෙරට පුරෝගාමී සාප්පු සංකීර්ණයක් වන ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණය මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් නත්තල් සැණකෙළියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ් අනුව උදාවන නත්තල් උත්සවය සදහා විශේෂ අවස්ථා රැසක් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කිරීමට ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණය කටයුතු කර තිබේ. නත්තල් උත්සවය වෙනුවෙන් ක්‍රෙස්කැට් හි සෑම වෙළද සැලකින්ම පාහේ විශේෂ දීමනා රැසක් පිරිනමයි. පාරිභෝගික ජනතාවට උත්සව සමය සඳහා…
ACHSI හෙවත් Australian Council for Healthcare Standards International ප‍්‍රමිතිකරණය ලැබූ සහ රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක බව සම්බන්ධයෙන් රන් මුද්‍රාව ලැබූ ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය පසුගිය නොවැම්බර් 07 වන දින තම කාර්ය මණ්ඩලයේ සැඟවුණු දක්ෂතා එලි දක්වනු වස් සංවිධානය කළ Hemas Got talent ප‍්‍රසංගය සාර්ථක ලෙස පවත්වන ලදී. හේමාස්…
ශ්රී ලංකාවේ වඩාත් ගෞරවනීය බැංකුව වන හැටන් නැෂනල් බැංකුව තිරසර බැංකුකරණයක් සහ ආයතනික සංස්කෘතියක් බිහි කිරීමෙහිලා දැක්වූ කැපවීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC) මගින් පැවැත් වූ හොඳම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී (BCCSA) සම්මාන 7 කින් පිදුම් ලැබීමට සමත් විය. හැටන් නැෂනල් බැංකුව මෙම වසරේ හොඳම ආයතනික පුරවැසි 10 දෙනාගේ ලැයිස්තුවට ඇතුලත් වීමට සමත් වූ…
සමාජයේ වැඩි දෙනෙක් ඉඩමක් හෝ දේපොළක් මිලදී ගැනීමේදී පදිංචියට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම සහ මිල පිළිබඳව පමණක් දැඩි සැලකිල්ලක් දක්වන අතර මේ කරුණු වලට අමතරව පැන නැගෙන වෙනත් හේතුන් ඇතැම් විට පාරිභෝගිකයින් නොසිතන ගැටලූ රැසක ඔවුන් සිර කර තබයි. මෙම ගැටලූ අතර සැ`ගවුනු අන්තරායන් වන දේපොළ පිහිටි කලාපයන්ට ආවේණික ගැටලූ ( කර්මාන්ත ශාලා ආදියෙන් මතුවන…
දිනෙන් දින දියුණු වන, ඉහළ මට්ටමේ ආයෝජන කේන්ද්රස්ථානයක් වන කොළඹ 02 බේරේ වැවට යාබදව පිහිටා ඇති සන්කෙන් සමූහ ව්යාපාරයේ ප්රමුඛතම මහල් නිවාස ව්යාපාරය වන කැපිටොල් ටුවින් පීක්ස්, ශ්රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය විසින් 2019 දෙසැම්බර් 14 වන දින මහනුවර අර්ල්ස් රීජන්සි හිදී හරිත සහතිකය ප්රදානය කරන ලදී. දකුණු ආසියාවේ උසම අහස් පාලම මඟින් එකිනෙක යා…
නව්‍යකරණය ඔස්සේ මෙරට ගනුදෙනුකරුවන්ට අසමසම බැංකුකරණ අත්දැකීමක් සමීප කරවීමට සමත් වූ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සිය 20 වන සංවත්සරය අභිමානයෙන් සමරයි. ඒ වෙනුවෙන් දැනටමත් ප‍්‍රජා සත්කාර ව්‍යපෘති රාශියක් ක‍්‍රියාවට නැංවීමට බැංකුව පියවර ගෙන ඇත. එහි එක් අදියරක් ලෙස දිවයිනේ දුම්රිය ස්ථාන 19 කට, කසළ වෙන් වෙන් වශයෙන් බහාලිය හැකි කසළ බඳුන් කට්ටල ලබාදෙන ලදි. මෙම වැඩසටහන…
2019 දෙසැම්බර් මස 2 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනටමත් තබා ඇති බඳුන්වලට අමතරව, එලිෆන්ට් හවුස් (සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී) අනුග්‍රහයෙන්, ප්ලාස්ටිසයිකල් මාර්ග සංවර්ධන අධිකාරිය සහ ඉකෝ ස්පින්ඩල්ස් සමඟ එක්ව තවත් බඳුන් සහ පුවරු 16 ක් තැන්පත් කරන ලදී. මෙම නව බඳුන් කටුනායක අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධ කරන පිටත වට රවුම් අධිවේගී…
ගුවන් මගින් ඉන්දියාවේ චෙන්නායි නුවරට යෑමේ ගාස්තු පවා ඇතුළත් කළ පසු ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයෙන් ලබාගන්නා මිලට වඩා අඩුවෙන් චෙන්නායි නුවර පිහිටි ඇපලෝ ප්‍රෝටෝන් පිළිකා මධ්‍යස්ථානයෙන් පොසිට්‍රෝන් එමිෂන් ටොමෝග‍්‍රෆි (PET) ස්කෑන් පරීක්ෂණ කර ගැනීමේ අවස්ථාව සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් (CHSL) විසින් ශ‍්‍රී ලාංකිකයින්ට ලබාදී තිබේ. මෙම PET ස්කෑන් යන්ත‍්‍රය ඩිජිටල් වන බැවින් එමගින් ඉතාමත් ඉහළ…